Saturday, October 1, 2011

System Partition කැමති ලෙස දිග අරිමු



ඔන්න කියන්න හදන්නේ ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් විසදගන්න විදිය. C: එකේ ඉඩ මදි උනොත් මොකද කරන්නේ , මක් කරන්නද තියෙන Data කොහෙට හරි Copy කරගෙන Hard එක ආයෙ Partition කරනවනෙ. නෑ නෑ , මේ කියන්නේ මුකුත් වෙනස් කමක් නොකර වෙන තැනක තියෙන ඉඩ ටික ඇදල ගන්න විදියක් ගැන.

මේකට පොඩි Software එකක් ඕන වෙනවා MB 2 ක වගේ , එකත් Download කරගෙන ඉන්න


http://www.extend-partition.com/



Free Home Edition Download කරගන්න


ඔන්න දැන් වැඩේ කරන විදිය

1. My Computer -



2.





3. ඉඩතියෙන Partition එක තෝරගෙන Right click කර තෝරන්න



4.

වෙන්කරගන්න ඕන ඉඩ ප්‍රමාණය මෙතනින් තෝරගන්න , දැන් Shrink click කරන්න



5.

ඊලගට විනාඩි 2-3 විතර පස්සේ , මෙන්න මෙහෙම එකක පෙන්නයි , ඔබ යොදාගන්නා ධාරිතාව අනුව කාලය වෙනස් විය හැක. Unallocated වෙනුවට Free Space කියල පෙන්නන්නත් පුලුවන්



6.

දැන් අර Software එක වැඩේට ඕන වෙනවා , c: Select කරලා ඔය තියෙන විදියට යන්න




7.



8.

මෙතනදි යටින් දෙයි මීට අමතරව Unallocated Spaceබාවිතා කරන්න කියලා. අන්න ඒකට යන්න. දැන් Next



9.

දැන් ආයේ C: Select කරලා , යටින් තියෙන ටූල් එකෙන් ධාරිතාව වැඩිකරගන්න



10.



11.



ඔන්න කතාව ඉවරයි විනාඩි 5 විතර , දැන් ඔන්න ඕනම File Extract කරන්න , Download , copy කරන්න , Programs දාන්න ඉඩ තියෙනවා.

4 comments:

  1. නියම සොෆ්ට්වෙයාර් එකක්. එල එල

    ReplyDelete
  2. ශෝක් සොෆ්ට්වෙයාර් කෑල්ලක්......තැන්කු වේවා

    ReplyDelete
  3. පට්ට මචෝ...!!!! මාර වටිනව...!! මටත් ඔන වෙලා තමයි තිබුනෙ..නියමෙට වැඩ..!!

    ReplyDelete