Wednesday, August 8, 2012

Payoneer Card එකට පේපෑල් සල්ලි - ඕනෑම ATM යන්ත්‍රයකින් Withdrew

ඔබගේ පේපෑල් ගිණුම ශ්‍රී ලංකා ලෙස යොදා ඇත්නම් එය මුදල් ලබාගැනීම සඳහා වලංගු නැත. එම නිසා නව පේ පෑල් ගිණුමක් සාදාගන්න

පේ පෑල් ගිණුමක් සාදාගන්නා ආකාරය



( ඔබ දැනට PayPal පාවිච්චි කරයි නම් කරුණාකර ඔබගේ මෙහෙයුම් පද්ධතියේ නවතම User Account 1 සාදාගෙන ලොග් වන්න. එසේ නැතිනම් cookies සියල්ල clear කර , Better Privacy Firefox add-on මගින් Tracking cookies සියල්ල clear කරගන්න.)





1. මුලින්ම මෙන්න සයිට් එක ලොග් වෙන්න


Code:
www.paypal.com
2. දැන් මෙහි රට ලෙස China තෝරන්න (Malaysia ගිණුමේ ගැටළු මතුවී තිබේ)




3.දැන් Sign Up යන්න




4. Personal Get start





5. Nationality Srilanka ලෙස යොදා ඔබේ සත්‍ය තොරතුරු ලබාදෙන්න 




( හදිසි අවස්ථාවකදී මෙය ඔබේමයැයි තහවුරු කිරීමට සිදුවුවහොත් ඔබගේ පාස්පෝර්ට් එකේ කොපියක් යැවීමෙන් එය තහවුරු කල හැක.)

6. දැන් සියල්ල සාර්ථකයි , මෙවන් පිටුවක් ඔබට දර්ශනය වේවි. ඔබගේ E-mail ලිපිනය තහවුරු කර සිටින්න. දැන් පේපෑල් අයිකනය මත එක වරක් click කරන්න.


7 .දැන් ඔබේ ගිණුමට ලොග් වී ඇත. ඔබගේ ලිපිනය දැන් තහවුරු කරන්න.
( Confirm E-mail Address )




8 . Confirm E-mail Address කිරීමෙන් ඔබට මෙවන් පිටුවක් හමුවේවි




9 . මෙහි Request a new confirmation number යන්න කිරීමෙන් ඔබට E-mail පණිවිඩයකින් code 1 ලැබේ , දැන් මෙහි 2 අවස්ථාවෙන් නිරූපණය වන පරිදි Click කිරීමෙන් code 1 ලබාදීමට අවස්ථාව හිමිවේ.

10. දැන් 
ඔබ ණය කාඩ් පතක් භාවිතාකරයි නම් දැන් මෙහි 2 පියවර අනුගමනය කරන්න. 



Payoneer Card එකට පේපෑල් සල්ලි - ඕනෑම ATM යන්ත්‍රයකින් Withdrew



* පැය 2 ඇතුලත කාඩ්පතට මුදල්
* බැංකු ගිණුම් අවශ්‍ය නැත
* ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබාගන්න පුලුවන්
*
PayPal, Amazon, Skrill (Moneybookers),ආදී තවත් සේවාවන්


1 - මේ ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න
 
https://goo.gl/B5TDz5

2 - SignUp


3 - සියල්ලටම නිවැරදි තොරතුරු ලබාදෙන්න





4 - මෙන්න මෙහෙම පණිවිඩයක් ලැබෙයි ඊලගට







5- කාඩ්පත සක්‍රීය වූ බවට පණිවිඩයක් ලැබෙනු ඇති අතර කාඩ්පත තැපැල් මගින් ගෙදරට ලැබේ.


6 - ඊලගට ලැබෙන පණිවිඩයේ පහත කොටුකර ඇති කොටසේ ඇති ලෙස නිවැරදි තොරතුරු ලබාදුන් පසුව ඔබට ගණුදෙනු සිදුකල හැක.

ඊට අමතරව ඔය පින්තූරයේ තියෙන්නේ ඇමරිකන් බැංකු ගිනුමේ විස්තරය (US Payment Service) , Bank Name , Account type  ,Account ,Routing Number , කියන ටික පේ  පෑල් ගිණුමේ Add Bank Account ගිහින් දාන්න ඕන. ඊට පස්සේ සල්ලි Withdrew කරන්නේ ඒකට , කාඩ් නම්බර් ඇඩ් කරන්න එපා පේ පෑල් එකට , Bank එකට Withdrew කරලා කාඩ් එක භාවිතා කරලා සල්ලි ගන්න.








*US Payment Service activate එකට (2*) Driving License copy 1 හරි Passport Copy 1හරි යවන්න ඕනා

එහෙම  මුකුත් නැත්නම් අපේ Local Id Copy එකක් යවන්නත් පුලුවන් ඒක ගැන එයාලා  එක්ක කතාකරන් ඉන්න මුලින් 

* (1*) ඔයාලා සල්ලි ගන්න එක ගැන පොඩි ප්‍රශ්න ටිකක් , පොඩි විස්තරයක් දුන්නාම ඇති.

* Account Limit වෙලා තියෙන අයට සල්ලි Withdrew කරගන්න පුලුවන් මේ ක්‍රමයෙන් , මොකද මේ එක්කම American Base Account 1 create වෙන නිසා

### දැන් පොඩි ප්‍රශ්නයක් එනවා බෑන්ක් අකවුන්ට් එක ඇඩ් කරන්න බෑ මේ වෙලාවේ කියලා ,

"We were unable to process your bank account registration at this time. We apologize for the inconvenience. Please try again at a later date"


 එහෙම උනොත් පේපෑල් කන්ටැක්ට් කරලා ඒ ප්‍රශ්නේ විසඳගන්න පුලුවන් වෙනවා ඔයාලට.

E-mail 1 
යවමු




“Bank account/Credit Card 
තොරා අනු මාතෘකාවට “Bank Account Add/Remove/Edit



Sample message:
Greetings PayPal,
My name is ZZZZ QQQQ. I have tried to add a U.S bank account on my profile but I am getting an error Message that says, “You cannot add a bank at this time”. Please assist because I wanted to add this Bank account so that I can withdraw my PayPal earnings. These are the details of the bank that I tried to add on my PayPal which resulted to the above error:
  • Bank Name: First Century Bank
  • Account Type: Checking
  • Routing No: XXXXXXXXX
  • Account No: XXXXXXX
Any help accorded to me will be highly appreciated.
Thanks,
Mr. ZZZZ


ඇමතුමක් ගත්තොත් වැඩේ ඉක්මන්

SKYPE FREE NO -  +18882211161