Saturday, October 25, 2014

සාමාජිකයන්ට මුදල් ගෙවන සමාජ ජාලය - tsu




මේ සමාජ ජාලය හදුන්වා දීලා දැන් සතියක් වගේ 





මේකත් Face Book /Twitter වගේ නමුත් මේකේ විශේෂත්වය වන්නේ ලැබෙන ආදයමෙන් 90% සාමාජිකයන් අතරේ බෙදනෙ එකයි.




ඊලග කාරනය මේකේ බෙදාහරින්න ඕනා ඔබගේ නිර්මාණ (Original Content) තමයි මොකද ඔබ Copyright දැම්මොත් ඒවා මෙකෙන් අයින්වෙනවා .ඔබේ අනුගාමිකයින් (Followers) වැඩි වෙන තරමට ඉපයීම වැඩි වෙනවා.
මේක ප්‍රෝඩාවක් නොවන බව පැහැදිලියි. මොකද දැනටට්මත් මේ අය සතුව ඩොලර් මිලියන 7 අරමුදලක් පවතිනවා.
මේකෙ සමාජිකයෙක් වෙන්න කෙලින්ම බෑ. ඒකට ආරාධනාවක් අවශ්‍යයි පහත ලිගුවෙන් ගිහින් ඔබත් එකතු වෙන්න.