Wednesday, March 21, 2012

චැනල් 4 යුධ අපරාද ප්‍රෝඩාවට මෙන්න සාක්ෂි


 1 : ශ්‍රී ලංකා යුධ හමුදාව , සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් යුධමුක්ත කලාපයට ප්‍රහාර එල්ල කරන බවට පවසන චැනල් 4 හා අනිකුත් බටහිර මාධ්‍ය නිකුත් කල පින්තූරය


 
2 (සැබෑ පින්තූරය ) : යුධ හමුදාව විසින් එල්.ටී.ටී.ඊ මාධ්‍ය කැමරාවක තිබී පසුව සොයාගන්නා ලද සකස් නොකරන ලද මුල් ඡායාරූපය ,


Tuesday, March 20, 2012

යුධ අපරාධ පින්තූර


wikileak - Palestinian children used as human shields by Israel forces 2009


.................................................. .................................................. ..........................
wikileak - Abu Ghraib prison, Iraq 2008



wikileak - dead Taliban, Afghanistan 28th Oct 2009




wikileak - Dead Taliban dragged by Afghan police, 19 Aug 2009




wikileak - Fallujah, 9 Nov 2004



wikileak - Fallujah, 9 Sept 2004



wikileak - Iraq, dead boys 2007



wikileak - child killed, Gaza 2008



wikileak - Russia - body harvesting 2009



wikileak - 5 yr old girl killed by Burmese Army 2010



wikileak - Australian troops kill Afghan children 2009



wikileak - Afghanistan



wikileak - Israel



wikileak - Us troops execute parents while child watches



wikileak - Us bombs kill Afghan kids



wikileak - Iraq



wikileak - Afghanistan



4 year-old Stanley Romelus was shot in the head by UN troops according to his father. The boy was killed in their home along with his mother and brother after UN soldiers lobbbed in a red smoke grenade and shot indiscriminantly in Cite Soleil on July 6, 2005.




wikileak - Gaza



wikileak - Iraq



wikileak - Iraqi



wikileak - Iraq



wikileaks - Iraq genocide



wikileaks - Rwanda genocide

Sunday, March 18, 2012

රට වෙනුවෙන් අපි , එන්න මේ පෙත්සම අත්සන් කරන්න



රට වෙනුවෙන් අපි , එන්න මේ පෙත්සම අත්සන් කරන්න

[CODE]http://www.change.org/petitions/support-for-sri-lanka-s-lasting-peace[/CODE]

Saturday, March 17, 2012

Kony 2012 යනු ප්‍රෝඩාවක්ලු [ Kony 2012 is a Scam]



මොකද්ද මේ කියන්නේ කියලා කට්ටිය බලනවා ඇති. බලපු කට්ටියත් ඇති, කොහොම වෙතත් මෙය ලොව පුරා මිලියන 80 මේ වන විටත් නරඹා අවසන්. 






ඒ පිළිබඳ පොඩි විස්තරයක් දෙනවානම් කතාව මෙහෙමයි. කෝනි 2012 කියන්නේ වාර්ථාමය විඩියෝවක්, එයට අනුව කෝනි යනු උගන්ඩාවේ ත්‍රස්තවාදියෙක් වන අතර ඔහු ළමාසොල්දාදුවන් බදවා ගැනීම් ,ස්ත්‍රී දූෂන වලට සම්බන්ධ පුද්ගලයෙක්, අවුරුදු 20 පුරා සිදුකල අපරාධ වලට වන්දි ගෙවන්න ඔහුව නීතිය හමුවට පමුණුවන ලෙස එයින් කියවෙනවා.ඒ සදහා "Invisible Children  " යන ලාභ නොලබන අයතනයට මුදල් පරිත්‍යාග කරන ලෙසත් , ඔවුන් දැනට ලබා තිබෙන ප්‍රගතිය අනුව ඇමරිකානු ජනධිපතිත් තම හමුදා එහෙට යවන්නත් එකග වී ඇති බව වීඩියෝවේ දැක්වෙනවා.

කෙසේ වෙතත් ලොව ප්‍රකට "Anonymous" කණ්ඩායම පවසන්නේ කෝනි 2006 දී මියගොස් ඇතිබවයි. තවත් බොහෝ පිරිසක් පවසන්නේ උගන්ඩාවේ තෙල් වලට පහරදීමට ඇමරිකාව සිදුකරන ලද විශාලම ප්‍රෝඩාව මෙය වන බවයි.




Pen Drive එකෙන් බූට් කරමු

OS Install කරන්නයන වෙලාවට සමහර විට CD/DVD Rom වැඩ නොකරන ඒව හම්බෙන්න පුලුවන් , අන්න ඒ වගේ වෙලාවට Pen 1න් බූට් කරන විදිය තමයි මේ කියලා දෙන්න හදන්නේ.




1. මේ Software 1 දාගන්න


Win To Flash





[CODE]http://wintoflash.com/download/en/[/CODE]


2.
ඔයාගේ පරිගණකයෙත් CD/DVD Rom වැඩ නැත්නම් අදාල OS Image File එක Virtual Drive එකක් මාර්ගයෙන් Load කරගන්න වෙනවා මොකද මේකට කෙලින්ම Image File දුන්නට වැඩකරන්නෑ , හොද Software 1 තමයි පල්ලැහින් තියෙන්නේ , ඒක දාගන්න.




[CODE]http://www.slysoft.com/en/virtual-clonedrive.html[/CODE]

3. දැන් CD/DVD හරි  Virtual Drive මාර්ගයෙන් කරගත්තු Image File යොදාගෙන Wintoflash Run කරන්න










ඔන්න එහෙනම් කරන හැටි. පරිගණක දෙකකට මේ දේ යොදාගෙන බැලුවා වැඩේ සාර්ථකයි. හැබැයි ටිකක් හිමින් තමයි වැඩේ වෙන්නේ

මතක ඇතුව Bios වල " Boot with Removable Device"  Enable කරන්න

Wednesday, March 7, 2012

File Sharing කිසිවෙක්ට නැවැත්විය නොහැකියි




Tribler යනුවෙන් නවතම File sharing මෘදෘකාංගයක් නිකුත් කර තිබෙනවා. (Bit Torrent client ) , මෙය අවුරුදු 6 ක් තිස්සේ සිදුකල පරීක්ශනයක ප්‍රතිඵලයි. මෙහි File Sharing වන කේන්ද්‍රයක් නොමැති අතර කිසිදු ආයතනයකට Block කල නොහැකි බවයි සදහන් වන්නේ.

මෙතනින් බා ගන්න
 
http://www.tribler.org/

Friday, March 2, 2012

ගබ්සා නීතිය ගැන ජන මතය විමසයි

ගබ්සා නීතියේ සංශෝධනයක් විය යුතුද යන්න පිළිබඳව ජනතා අදහස් ලබා ගැනීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.
දුෂණයට ලක්ව ගැබ්ගත්, සමීපතම ඥාතියෙකු නිසා ගැබ්ගත්, වයස අවුරුදු 18ට අඩු දැරියන් හා ජාන විකෘති ඇති අබාධ සහිත කලල කුස දරා සිටින කාන්තාවන් වෙනුවෙන් ගබ්සාව අනුමත කෙරෙන නීති සංශෝධනයක් අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව ජනතාවගේ කැමැත්ත මෙහිදී විමසා බැලීමට නියමිතය.

lankacnews