Tuesday, November 26, 2013

බුදුන්ගේ උපත අවුරුදු 100කින් පස්සට?




බෞද්ධ ඉතිහාසයට සම්බන්ධ පැරණිතම සාක්ෂිය සොයාගැනීමට විද්වතුන් සමත්ව තිබෙනවා , ඒ අනුව මේ වනවිට සොයා ගැනුනු ක්‍රිස්තු පූර්ව 550 සියවසට අයත් නටඹුන් වලට වඩා තව අවුරුදු 100 පස්සට මෙම නටඹුන් දිවයන බවයි විද්වතුන් පවසන්නේ. නේපාලයේ ලුම්බිණිය බුදුන් උපන් බිම ලෙස හදුන්වන අතර සිදුහතුන් උපත ලබද්දී මහාමායා දේවිය රුකුල් දුන් සල් ගස පිහිටි ස්ථානයේ එය ආවරණයට ඉදිකල විහාරයක නටඹුන් මෙසේ හමුවී තිබෙනවා. සිදුහත් කුමරුගේ උපත සම්බන්ධයෙන් මෙතෙක් පැවති මත ගැටලු මේ අනුව නිරාකරණය වන බවයි පැවසෙන්නේ