Monday, November 28, 2011

FB හොර වැඩ - පරිස්සමින්



මට ඊයෙ කෙල්ලෙක්ගෙන් Friend Request 1 ආවා , නිකමට් වගේ Accept කරල ගිහින් බැලුවාම ඇත්තම එකක් , එයාගෙම Pictures ගොඩක් තියෙනවා , ඔන්න අද උදේ Online ඉන්නකොට මෙයා Hi කියල පටන් අරන් වෙච්ච දේ තමයි මේ , මේ තියෙන්නේ දුන්න ලින්ක් 1 , ඕක පේන විදියට Phishing ලින්ක් එකක්

http://www.mychatroom07.byethost33.com/

Profile 1 දැන් නෑ වගේ , වැඩේ මාට්ටු උන ගමන් Offline ගියා

https://www.facebook.com/profile.php?id=100001053395066





Monday, November 21, 2011

Internet Download Manager හැමදාටම



ඔන්න මෙහෙමයි දාගන්න විදිය, නැත්නම් කට්ටිය සීරියල් නම්බර් ගහන්න හොයනවනේ. වැඩේ පටන්ගමු
1. පහත ලින්ක් 1 වැඩසටහන ගන්න


http://mirror2.internetdownloadmanager.com/idman607.exe
2. SAVE File







3. ඔය විදියට එන්නැතුව , කලින් මැනේජරේ දාගෙන තිබිල මෙන්න මෙහෙම ආවොත් , KEY BOARD එකේ CTRL+Alt ඔබාගෙන පලවෙනියට දුන්න Link 1 යන්න



දැන්
4.OPEN




5. NEXT





















6. මෙහෙම ආයෙ ආවොත් , මේ දෙකම Close කරල ඉන්න





7. දැන් මේ ලින්ක් එකෙන් කැරැක් එක බාගන්න , කලින් මැනේජරේ දාල තියෙනවනම් Ctrl+Alt ඔබාගෙන ලින්ක් එකට යන්න ,




http://www.mediafire.com/?7ju0m6f25052317



8. SAve File



9. OPEN



10. කොහාට හරි ඩැරග් කරල දාගන්න , ඕක ඔපෙන් වෙන්නනම් WinRAR තියෙන්න ඕන , එක මේකෙන් ගන්න


http://rarlab.com/rar/wrar41b3.exe


11. ඒක කරගෙන කලින් මැනේජරේ දාල තියෙනවනම් Unregister Double Click කරන්න , එහෙම නැත්නම් Crack Folder 1 ඇතුලට යන්න







12. Crack Folder 1 ඇතුලේ තියෙන File Copy කරගන්න





13. දැන් My Computer - C: - Programme Files- Internet Download Manager යන්න










14. දැන් අර Copy files ටික මේකට Paste කරගන්න ( Copy And Replace )





15. දැන් 32bit රෙජ් එක click කරන්න , ඔයාගේ මෙහෙයුම් පද්ධතිය 64Bit නම් ඒක click කරන්න , 32bit , 64bit බලන්න My-computer - Control panel -System යන්න








16. My-computer - Control panel -System


Monday, November 14, 2011

අනාමිකයන් ළමා ලිංගික අඩවි වනසයි



අනාමික හැකර් කරුවන්ගේ නවතම ක්‍රියාන්විතය "Operation Darknet"ය. ඒ හරහා ඔවුන් ළමා ලිංගික දර්ශන ඇතුලත් වෙබ් අඩවි වලට පහර දීමට පටන්ගෙන තිබේ. ඔවුන් මුලින්ම දිනකට ලක්ශ 4 වඩා පිවිසෙන වෙබ් අඩවියකට පහර දී තිබේ. නමුත් විනාඩි 5 ඇතුලත නැවත එම අඩවිය සක්‍රීය කිරීම නිසා මෙම හැකර් කරුවන් ඔවුන්ට සේවය සැපයූ සර්වරයට "Freedom Hosting " පහර දී එහි ඇති බැකප් 100GB පමණ මකා දමා, ඊට අමතරව එම සර්වරය සේවය සැපයූ 40 වැඩි ළමා ලිංගික වෙබ් අඩවි ප්‍රමාණයක් අක්‍රීය කොට ඇත. තවද මෙම වෙබ් අඩවි වල ගිණුම් පවත්වාගෙන ගිය පුද්ගලයන් 1,589 දෙනෙකුගේ තොරතුරු ඡායාරූප සමගම ඵ්ලකර තිබේ.