ඔන්න කියන්න හදන්නේ ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් විසදගන්න විදිය. C: එකේ ඉඩ මදි උනොත් මොකද කරන්නේ , මක් කරන්නද තියෙන Data කොහෙට හරි Copy කරගෙන Hard එක ආයෙ Partition කරනවනෙ. නෑ නෑ , මේ කියන්නේ මුකුත් වෙනස් කමක් නොකර වෙන තැනක තියෙන ඉඩ ටික ඇදල ගන්න විදියක් ගැන.
මේකට පොඩි Software එකක් ඕන වෙනවා MB 2 ක වගේ , එකත් Download කරගෙන ඉන්න
http://www.extend-partition.com/
ඔන්න දැන් වැඩේ කරන විදිය
1. My Computer -
2.
3. ඉඩතියෙන Partition එක තෝරගෙන Right click කර තෝරන්න
4.
වෙන්කරගන්න ඕන ඉඩ ප්‍රමාණය මෙතනින් තෝරගන්න , දැන් Shrink click කරන්න
5.
ඊලගට විනාඩි 2-3 විතර පස්සේ , මෙන්න මෙහෙම එකක පෙන්නයි , ඔබ යොදාගන්නා ධාරිතාව අනුව කාලය වෙනස් විය හැක. Unallocated වෙනුවට Free Space කියල පෙන්නන්නත් පුලුවන්
6.
දැන් අර Software එක වැඩේට ඕන වෙනවා , c: Select කරලා ඔය තියෙන විදියට යන්න
7.
8.
මෙතනදි යටින් දෙයි මීට අමතරව Unallocated Spaceබාවිතා කරන්න කියලා. අන්න ඒකට යන්න. දැන් Next
9.
දැන් ආයේ C: Select කරලා , යටින් තියෙන ටූල් එකෙන් ධාරිතාව වැඩිකරගන්න
10.
11.
ඔන්න කතාව ඉවරයි විනාඩි 5 විතර , දැන් ඔන්න ඕනම File Extract කරන්න , Download , copy කරන්න , Programs දාන්න ඉඩ තියෙනවා.
නියම සොෆ්ට්වෙයාර් එකක්. එල එල
ReplyDeleteශෝක් සොෆ්ට්වෙයාර් කෑල්ලක්......තැන්කු වේවා
ReplyDeletemeka mata godak vaedagath macn
ReplyDeleteපට්ට මචෝ...!!!! මාර වටිනව...!! මටත් ඔන වෙලා තමයි තිබුනෙ..නියමෙට වැඩ..!!
ReplyDelete