Friday, February 11, 2011

අනාගත සිහින සහ "මොහිනී & කලුකුමාර"




ඔබත් සිහින දකිනවාද?
මම හිතන විදියට බහුතරයක් කියයි ඔව්  , මමත් බොහෝ විට දැකල තියනවා , මෙහි මොකඛරි විශේෂත්වයක් කාටවත් පෙනිල නැද්ද?  සමහර හීනවල විශේෂ යමක් දැකල තියෙනවා.

* හරියට ඒ හීනේ කාලය හරහා ඉදිරියට ගිහින් යමක් පෙන්වනවා වගේ , මොකද යම් කිසි සිද්ධියක් වෙද්දි මට මතක් වෙනවා මේ සිද්ධිය මම හීනෙන් දැක්ක බව කාලයකට පෙර. සමහර විට ඔබත් දැක ඇති.

තවත් කාරණාවක් ,

* හීනෙන් පේනවා අපේ ඇග උඩ අහෙම නැත්නම් අපි බුදියන ඇද උඩ කවුරුහරි ඉන්නව වගේ ,  ඇග අතගානව වගේ , ඇත්තටම කියනවනම් මම මේ වගේ දෙයක් මාසයක් පුරාම දැක්ක , දැනුත් ඉදල හිටල පේනවා , වැඩිහිටිය අය කියන්නේ මේක ඔය කාලෙට වෙන දෙයක්ලු , එයාල කියන විදියට

පිරිමින්ට " මෝහිනීලු ,
කෙල්ලන්ට පේනවනම් "කලුකුමාර" , 


මට කෙල්ලෙකුත් ඔය කතාව කිව්ව , එයාටත් ඔය වගේම වෙලා තියෙනව , විස්තර දන්නවනම් බෙදාගන්න .

ඔයාලත් දකින සිහින හැමෝටම කියමු..

Monday, February 7, 2011

මුල්ම පරමාණුක අවි පිපිරුම 1945 ද? හෝ 300-500 B.C


Trinity (ට්‍රිනිටි)

මුල්ම න්‍යෂ්ටික අවි පරීක්ෂණයේ කේත නාමයයි , July 16, 1945 දින ඇමරිකානු හමුදාව විසින් මෙක්සිකෝව ආසන්න ප්‍රදේශයකදී මුල්ම න්‍යෂ්ටික අවි පරීක්ෂණය සිදුකරන ලදී. මෙය පිපිරීමේදී එහි ගිනිජාලාව මීටර 200 පමණ දුරට විහිදුනු බවට සදහන්. 






නමුත් සැබැවින්ම ඒ මුල්ම න්‍යෂ්ටික අවි පිපිරුමද?

මොහෙන්දාජාරෝ ,
හින්දු දර්ශනයේ කියවෙන නගරයක් , මහාබාරතයට අනුව මෙම නගරය මහා පිපුරුමක්මගින් විනාශ වී ඇත. ඒ මීට වසර 2000 පමණ පෙර. මහාබාරතයේ කියවෙන පරිදි විමාන නම් වූ පියාබන යානාවක් මගින් මගින් මුලු විශ්වයේ ශක්තිය ඇත්තාවූ උපකරණයක් ගෙන සියල්ල විනාශ කර දැමූ බවයි.

"එය දීප්තියෙන් බබළයි"
ගිණිදැල් පිටකරයි හරියට ඉරවල් දහසක ආලෝකය මෙන් , මොහොතකින් එහි සිටි සියලු දෙනා අලුබවට පත්කිරිණි"

සැබවින්ම එය සිදුවූවක්ද, ඔව් ,  අවුරුදු 12 පමණ කාලයක් හින්දු දර්ශනය ගවේශනය කල ඩේවිඩ් නම් වූ ගවේශකයෙක් විසින් එම නගරයේ නටබුන් සොයාගන්නා ලදී , තවද එහි මිනිසුන් 44 දෙනෙකුගේ ඇටකැබලි සොයාගෙන තිබිණි.










මෙම සියල්ල පරීක්ෂාකලවුන්ට දැකගත හැකිවී ඇත්තේ මෙහි රේඩියන් ප්‍රතිශතය හරියටම න්‍යශ්ටික පිපුරුමක් සිදුවූ ප්‍රදේශයක ප්‍රතිශතයට සමාන බවයි , තවද මේ මිනිසුන් මරණයට පත්වී ඇත්තේද අධික තාපයකට නිරාවරණය වීමෙන් බවද පැවසේ
.

මහාබාරතයට අනුව


“Gurkha, flying a swift and powerful vimana
hurled a single projectile
charged with the power of the Universe

An incandescent column of smoke and flame,
as bright as ten thousand suns,
rose with all its splendour.

It was an unknown weapon,
an iron thunderbolt,
a gigantic messenger of death,
which reduced to ashes
the entire race of the Vrishnis and the Andhakas.

The corpses were so burned
as to be unrecognizable.

Hair and nails fell out;
Pottery broke without apparent cause,
and the birds turned white.

…After a few hours
all foodstuffs were infected…
…to escape from this fire
the soldiers threw themselves in streams
to wash themselves and their equipment.”
 A second passage.
“Dense arrows of flame,
like a great shower,
issued forth upon creation,
encompassing the enemy.
A thick gloom swiftly settled upon the Pandava hosts.
All points of the compass were lost in darkness.
Fierce wind began to blow
Clouds roared upward,
showering dust and gravel.

Birds croaked madly…
the very elements seemed disturbed.
The sun seemed to waver in the heavens
The earth shook,
scorched by the terrible violent heat of this weapon.

Elephants burst into flame
and ran to and fro in a frenzy…
over a vast area,
other animals crumpled to the ground and died.
From all points of the compass
the arrows of flame rained continuously and fiercely.” — The Mahabharata
From the Ramayana
 ”(It was a weapon) so powerful
that it could destroy the earth in an instant–
A great soaring sound in smoke and flames–
And on it sits death…” . — The Ramayana


Saturday, February 5, 2011

මරණයේ අශ්වාරෝහකයන් 4 දෙනා දිස්වූ වගයි



මම සිදුවීම ඊජ්ප්තුවේ කලහකාරී රැලියක් අතර තුරදී කැමරා කාචයේ සටහන් වී ඇත. පුරාවෘත වලට අනුව මෙම මරණයේ අශ්වාරෝහකයන් සිදුකරන්නේ පෘතිවියේ අවාසානයක් කරා මිනිසුන් රැගෙන යාමයි . ඔයාලත් බලන්න මේ වීඩියෝව.

[මෙය කැමරා කාචයේ සිදුවූ වැරැද්දක්ද? ගින්න නිසා දර්ශනය වූවක්ද යන්න කිව නොහැක
]



විනාඩි 1.16 සිට


 

THE FOUR HORSEMEN OF THE APOCALYPSE ( RUZ DISDAR)

‘The Four Horsemen of the Apocalypse’ that are warned about in the book of Revelation is the topic for this session. Russ lays out for us the Prophesied events that lead us towards the End the World as we know it, the coming Dark Chaos that is being unleashed and how Mankind will be affected…
The White Horse and The Rider…
The Spiritual Global Conquest of Deception and Seduction, The Birth and Spirit of antichrist.
The Red Fiery Horse and The Rider…
All Hell breaks loose… Chaos, ‘The Black Awakening’.
The Black Horse and The Rider…
Scarcity, Famine, Economic Collapse and The Coming Control of The antichrist system – Forced Compliance of Billions.
The Pale Horse and The Rider…
Death, Hell, A Fourth of the Earth Killed by Sword, Famine… and Wild Beasts (Nephilim – Dark Spirits)

Tuesday, February 1, 2011

පිටසක්වලයන්ගේ පළිගු හිස්කබල් 13

පුරාවිද්‍යාවේ සැගවගිය රහස් අතර , මායාවරුන් විසින් එලිදරව් කලාවූ පළිගු හිස් කබල් 13 පිළිබදවයි මේ දිග ඇරුම.

සංඛේතවාදයට අනුව මානව ඉතිහාසයේ මහා බලවත් වස්තූන් ලෙස මෙය හදුන්වාදී තිබේ.මෙයින් දැනට 7 පමණ සොයාගෙන තිබෙන අතර මේ පළිගු හිස්කබල් කිසිවිටෙකත් දැනට තිබෙන මිනින් තාක්ෂණය බාවිතා කර සැකසිය නොහැකිබවයි සදහන් වන්නේ , එසේනම් මේවා නිර්මාණය කලේ කවුද? කුමක් සදහාද යන්න ගැටළුවක් වී තිබේ. නමුත් මායාවරුන්ට අනුව මේවා පිටසක්වල් ජීවීන් විසින් නිර්මාණය කල මෙහි තැන් තැන් වල සගවා තිබේ. ඒවායේ විශ්ව රහස් කෝඩ්ස් ලෙස සගවා අතිබවයි තවදුරටත් සදහන් වන්නේ. නූතන ව්ද්‍යා පර්යේෂකයන්ට අනුව මෙම පළිගු හිසබලක් තුල ගිගාබයිට් දහදහස් ගනනක දත්ත ගබඩා කල හැකිබව පෙන්වාදී තිබේ . මායා වරුන් පවසන පරිදි මේ හිස්කබල් 13 සොයාගත් දිනක එක් එක් සම්බන්ධවී ඒවා මෙහි සැගවූවන්ට පණිවිඩය ගොස් ඔවුන් පෘතිවිය හා සම්බන්ධවන බවයි.