Saturday, February 16, 2013

Pen Drive , Memory Card වල Data පෙන්නන්නැද්ද? එහෙනම් මෙන්න පිළියම



Pen Drive  , Memory Card වලට Data අපි එහෙට මෙහෙට ගෙනියද්දි සමහර වෙලාවට ඔය Virus එහෙම එන්න පුලුවන් , මොකද හැමෝටම Virus Guard  දාගන්න හැකියාව තිබ්බත් ගොඩක් වෙලාවට අන්තර්ජාල පහසුකම් නැති නිසා යාවත්කාලීන වෙන්නෑ. ඉතින් සමහර Pen වල , Memory card වල , Data ප්‍රමාණය පාවිච්චි වෙලා කියලා පෙන්නුවත් ඇතුලට ගිහින් බැලුවාම මුකුත් නෑ. කැමරාවට දාපුවාම පේනවා , කොම්පියුටරේදී නෑ. ඉතින් වටිනා කියන දේවල් වලට ඔහොම උනාම පුදුම තරහක් තමයි එන්නේ. මේකට ඉතින් පිලියම් විදියට සමහරු Recover කරන්න හදනවා, බැරිවුනොත් Format කරලා නිකන් ඉන්නවා.ඔන්න ඔහොම එකක් මටත් වෙලා මාත් ඔය දේවල් ආපහු ගන්න පොඩි ක්‍රමයක් හොයාගත්තා , අන්තර්ජාලෙ එහෙට මෙහෙට කැරකිලා Forum Helper කෙනෙක්ට පින් සිද්ධ වෙන්න තමයි හොයාගත්තේ , මේකෙන් වෙන්නේ Virus එකෙන් හානිකරපු Memory ය , Pen එක යතාතත්වයට ගන්න එක. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි

මුලින්ම Dos වලට යන්න වෙනවා ඊට පස්සේ මේ දාල තියෙන විදියට Command ටික Type කරාම හරි.

අපි හිතමු ඔයාගේ Pen එක E කියලා, Dos වලට යන්න, දාල තියෙන විදියට ටයිප් කරන්න

( Start > Accessories > Command prompt or start > run > type cmd )

මේ හැම එකක් එක්ක ඉඩක් තියලා ටයිප් කරන්න

attrib -s -h -r E:*.* /s /d

මේ තියෙන්නේ එකින් එක කමාන්ඩ් ටික
attrib
-s
-h
-r
E:*.* /s

 ( මේ E කියන්නේ ඩ්‍රයිවර් ලෙටර් එක , ඒක ඔයාගේ වෙනස් නම් අදාල එක භාවිතා කරන්න)

දැන් වැඩේ හරි

Monday, February 4, 2013

අපගේ නිදහස් දිනය ගූගල්හි කුරුටු ගෑවේ

අන්තර්ජාල පරිශීලකයන්ගේ ඉල්ලීම සළකාබලමින් අපගේ නිදහස් දිනය වෙනුවෙන් ගූගල් ඩූඩලය ලබාදේ ,




ගූගල් ඩූඩල් යන විවිධ වූ සළකණු යොදාගනිමින් විශේෂ දින වෙනුවෙන් තොරතුරු සපයන ගූගල් ආයතන සේවාවකි.

අන්තර්ජාල පරිශීලකයන්ගේ ඉල්ලීම් සිදුකරන ආකාරය ෆේස්බුක් හා එළකිරි යන අඩවි වල මෙසේ පළවී තිබිනි.  ඒ අනුව අප සැමගේ එකමුතුවෙන් ගූගල් ඩූඩලය අපගේ නිදහස් දිනය වෙනුවෙන් මෙසේ හිමිවූ වගයි.






Check the bottom of the description to copy the Message Body and the Email address.

• No Idea what this is about?
Google changes its logo into an Artistic one on special days. These Artistic Logos are known as Google Doodles. Lot of Countries has a Google Doodle for their Independence Day. But not for Sri Lanka. So this small attempt is to request a Google doodle for the Independence Day of Sri Lanka.

• How can we get a Google Doodle?
To get a Google Doodle we must make a proposal. So all we have to do is to send an Email to “proposals@google.com” with this idea.

• How can you help us?
Okay first things first. Send an Email to “proposals@google.com” saying that you would like to see a Google Doodle on Sri Lanka’s Independence Day. Here is an example. You can copy paste this message. But it’s better if you can write a one on your own.

To: proposals@google.com
Subject: Google Doodle Request
Message:
Hello, I’m from Sri Lanka We (Sri Lankans) celebrate our Independence Day on the “4th of February”. It’s going to be our 65th Independence Day on the 4th February 2013. So I would like to make a proposal to create a Google Doodle to celebrate Sri Lanka’s Independence Day since it’s a very significant and a vital day for more than 21 Million people who reside in Sri Lanka. We hope you will consider this kind request! Thank You!

• Don’t have an Email account?
Well don’t worry. We have an alternative method. Use this method ‘ONLY’ if you don’t have access to an email account.

1. Go to your Facebook Inbox (Messages)
2. Click the “New Message” button (mostly on the top of the right hand side)
3. Enter “proposals@google.com” in the ‘To:’ field.
4. Copy paste the Message or write your own message
Click the ‘Send’ button.
5. Solve the Captcha puzzle and hit ‘Submit’
That’s it (Y)… Thank you!

• What else can you do if you like to support more?
Well you can Share this so your friends can see it too. And you can also send this to people “who always forward junk via email”. Do you have a Facebook page which is DIRECTLY related to Sri Lanka? Then give this a single share.

Thank you for spending your valuable time on this!
Cheers!






ඉල්ලීම් ක ආකාරය 
"https://www.facebook.com/photo.php?fbid=133600103462664&set=o.110468629077208&type=1&theater"
"http://www.elakiri.com/forum/showthread.php?t=1517027"