Showing posts with label පුරාවෘත්ත. Show all posts
Showing posts with label පුරාවෘත්ත. Show all posts

Monday, March 7, 2011

ද බෙල් - හිට්ලර්ගේ කාල යන්ත්‍රය

ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ නාසි SS හමුදාව ලොව මවිත කල දක්ෂතම නිපැයුම් වලට හිමිකම් කිවූ බව සැලකේ. කාලය 1930 -1945 තුල ලොව මවිත කල සුපිරි අවි ඔවුන් විසින් නිපදවන ලදී.

Jet Power Fighter





V-1 (flying bomb)



The V-2 rocket




Haunebu-type Nazi flying saucer



( ජර්මන් අහසේ මැවිනි වස්තුවක් සැරිසැරූ බව
නාසි හමුදා දක්වයි)

පසුකාලීනව සොයාගත් ව්‍යාපෘති විස්තරයන්ට අනුව , හිට්ලර්ගේ SS කණ්ඩායම් විසින් දියත් කරන ලද අති සුවිශේෂී ව්‍යාපෘතියක් ගැන තොරතුරු හෙලිවී තිබේ.ග්‍රීක දෙවියෙකුගේ නමින් කේත නාමය යොදා ඇති මෙය Project Chronos ලෙස හදුන්වයි.

Die Glocke ( The Bell )






THE BELL
නමින් නිපදවූ අවියක් , උපකරණයක් ගැන එහි සදහන් වේ.
නාසීන් විසින් එක් ව්‍යාපෘතියකට බැර කල වැඩිම මුදල මේ සදහා යොමුකර ඇත. මෙහි මුල් පරීක්ශනයේදී එහි සිටි නිළදාරීන් කීප දෙනෙකු මිය ගිය බවද පැවසේ.


මෙහි සම්බන්ධවූ එක් නිළධාරියෙකුගේ සටහන් මගින් මේ පිලිබද විස්තර ලොවට නිරාවරණය වී ඇති අතර  ඔහුට අනුව මෙය යම්කිසි සීනුවක් හැඩැති උපකරණයක්  කාලය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීම අරමුණ වී ඇත. නමුත් මේ පිලිබද නිශ්චිත හෙලිදරව්වක් නොමැත.

මෙම ව්‍යාපෘතියට සම්බන්ධවූ සියලු SS නිළදාරීන් යුද්ධය අවසන් අවදියේදී මරාදමන ලදී.


A strange "henge" ( බෙල්හි පරීක්ෂණ මෙහි සිදුකල බවට පිලිගැනේ)




.......................................................


(1) The Bell was reportedly a metallic object, approximately 9 ft. in diameter and 12-15 ft. tall;

(2) It looked like a "Bell", hence its codename to the Germans, die Glocke;

(3) It was comprised of two counter-rotating cylinders, rotating a purplish liquid-metallic looking substance code-named "Xerum 525" by the Germans, at high speeds;

(4) "Xerum 525" was apparently highly radioactive, being purple in color, and housed in cylinders with lead lining 3 cm (12 in.) thick;

(5) The Bell apparently required high amounts of electrical power in its operation;

(6) During use, it could only be run for approximately one to two minutes, as it apparently gave off strong radiation and/or other electromagnetic or unknown field effects;

(a) Several scientist died on its first operation;
(b) Subsequent tests included various plants and animals, all of which decomposed into a blackish goo and without normal putrefaction, within a matter of a few minutes or hours after exposure to its field effects when in operation;
(c) Technicians near the Bell during these experiments reported metallic tastes in their mouths after being exposed to it;
(d) The chamber in which the Bell was tested was lined with ceramic bricks and rubber mats, and had to have its rubber matting removed and burned after each test, and it was subsequently washed down with brine by inmates from nearby concentration camps;

(7) All the scientists and witnesses who saw or worked on the Bell were murdered by the SS as the war neared its end;

8) The Bell was transplanted out of Silesia to a destination that has never been discovered. The Bell, along with General Kammler himself, simply disappear entirely from history, never to be seen again. It is believed, however, that both the Bell and General Kammler were transported by U-boat to a base outside of the Reich (Base 211 in Neu Schwabenland, Antarctica being the strongest choice). Others suggest Norway where German troops still held that territory with another Ju-390 supposedly kept in reserve as an evacuation aircraft.

(9) A strange "henge" like structure was constructed by the Germans out of reinforced concrete near the facility where the Bell was located and tested. This structure resembled a test rig for the possible test of extremely powerful propulsion devices.

Friday, March 4, 2011

නෝවාගේ බෝට්ටුව DNA බැංකුවක්ද?


නෝවාගේ නැව, ( හීබෘ බයිබලය ,ජෙනිසිස්ගේ පොත සහ කුරානය ) නොවා විසින් දෙවියන්ගේ (වෙනත්) අණ පිට සාදන ලද්දේ ඔහුගේ පවුල සහ ලොකයේ ජීවත් වන අනිකුත් සියලුම ජීවීන් මහා ජලගැල්මෙන් ආරක්ශා කිරීම සදහායි.මිනිසුන් අදාර්මිශ්ට වීමේ ප්‍රතිඵලය දුටු දෙවියන් (වෙනත්) සියල්ල විනාශ කිරීමට තීරණය කරයි. නමුත් දාර්මිශ්ට ජීවිතයක් ගත කල නෝවාට මෙයින් බේරීම සදහා නැවක් සාදා ඔහුගේ පවුලත් ලොකයේ සිටින සියලු සතුන් දෙදෙනා බැගින් එයට නැංවීමට අණ කරයි. ඒ අනුව ඔහු සියලු සත්වයන්ද තම පවුලත් මහා ගැල්මෙන් ආරක්ශා කරගනී.

නමුත් සැබැවින්ම සියලුම සතුන් එසේ එක්කාසු කල හැකිද? එය නැවකට පැටවිය හැකිය. තර්කානුකූලවනම් නැත. එසේනම් එය කුමක් නම් විය හැකිද , සත්‍ය ලෙස එය DNA ගබඩාවක් විය හැකිය. එසේනම් ඒ සදහා සාදක තිබේද?

ඔව් ලන්ඩන් London's Natural History Museum හි 2004 වසරේදී එසේ වදවීගෙන යන සතුන්ගේ DNA එකතු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර තිබේ, ඊට අමතරව ආක්ටික් දූපතේද 2008 වසරේ එවන් ව්‍යාප්‍රතියක් දියත් කර තිබේ.


[CODE]http://www.nhm.ac.uk/about-us/news/2004/july/news_5295.html[/CODE]


[CODE]http://www.enotes.com/forensic-science/dna-banks-endangered-animals[/CODE]

  මෙසේ සාදක හමුවෙද්දී , අතීත්යේද එවන් ආකාරයේ සිදුවීම සිදුවුනායැයි සිතිය නොහැකිද?

[CODE]http://www.disclose.tv/action/viewvideo/54005/Was_Noah_s_Ark_A_Dna_Bank/[/CODE]

Wednesday, March 2, 2011

ජීසස් පිටසක්වල දෙමුහුමක්ද?

සමහර පුරාවෘත්ත වන සදහන් වන පරිදි ,පුරාවෘත්ත පමණක් නොව ශුද්ධ වූ බයිබලයේද සදහන් වන ලෙස මේරි( ජීසස්ගේ මව ) ගැබ් ගත් බව සුරදූතයෙකු පැමිණ දන්වා සිටී. නමුත් ඒ වෙනකොටත් මේරි යනු කන්‍යාවක් , එසේනම් එය සිදුවිය හැකිද? පුරාන ගගනගාමී තියරියන්ට අනුව මේ දෙවියන් , සුරදූයන් සැබැවින්ම එලෙසද එසේ නැතිනම් යම්කිසි පිටසක්වල ජීවී කොටස් යැයි විශ්වාස කරයි. ඔවුන් පෘතිවියේ ජීවය හැඩගැස්වීමට උත්සාහකල බවත් තර්ක කරයි. ජීසස් යම් කිසි බලය්ක් සහිත පුද්ගලයෙක් බව බයිබලය සදහන් කරයි , ඔහු අසරණ මිනිසුන්ට උපකාරකරයි. යම් තැන්වල සදහන් වන පරිදි ඔහු මනසින් කථාකරයි.

පහතින් දක්වන්නේ අතීතයේ ඇදි චිත්‍ර කීපයක් , බලන්න එහි දැක්වෙන දේ



මොසස්ට ලබාදෙන අනකිරීම් 10 - ආකාශ වස්තූන් කීපයක් දර්ශනය කරයි. කාලය - චිත්‍රශිල්පියා නොදනී.



බෞතීස්මකරනය - පියාසරවස්තුවක් දර්ශනය කරයි. කාලය 1710



කුරිසියේ ඇණ ගැසීම - පියාබන වස්තූන් දර්ශනය කරයි. කාලය 17 වන සියවස







කුරිසියේ ඇණ ගැසීම - පියාබන වස්තූන් දර්ශනය කරයි - කාලය1350





මේරි මව්තුමිය - පිටසක්වල යානා  දර්ශනය කරයි - 17 වන සියවස -



මේරි මව්තුමිය ගැබ්ගත් බව දැන්වීම  - හදුනානොගත් වස්තුවක් මේරි මව්තුමිය වෙතට ආලෝකය විහිදුවයි - 1430

Barry H. Downing's The Bible and Flying Saucers (1968)


    The Bible, both Old and New Testaments, is filled with accounts of encounters with divine beings. Abraham and the 'smoking firepot' and a flaming torch that appeared in the sky as a sign of acceptance of his sacrifice (Genesis 15:17), the 'pillar of cloud'by day and the 'pillar of fire' by night that led Moses and the Israelites (Exodus 13:22), God landing on Mount Sinai in smoke, with a sound of a trumpet before them (Exodus19:18-19), Elijah being 'carried up to heaven' in a 'chariot of fire' which created a whirlwind (II Kings 2:11), and of course, Ezekiel's famous close encounter. (Ezekiel 1:1-28). The New Testament likewise contains many familiar-sounding sightings. Foremost is famous Star of Bethlehem which Matthew records that the Wise Men - probably Zoroastrian astronomer-priests - followed till it came to rest over the place where the child was (Matt. 2:9) - most unusual behavior for a supernova, comet, or planetary conjunction! The birth itself had been immediately announced by the appearance of a messenger shining with the glory of the Lord to shepherds in the fields at night. (Luke 2:9) Downing, himself a minister, argues that many of the terms describing such glorious and shining lights could be descriptions of UFOs. Even the shape believed to be the Holy Spirit that was seen to descend like a dove at Christ's baptism and the bright cloud at the Transfiguration, (Matt. 17:1-8) might have been extraterrestrial craft. The men in shining clothes, such as those the disciples believed were Moses and Elijah at the Transfiguration, would then have been their occupants. After the Crucifixion, yet another of these fellows came out of the sky, rolled the stone away from the tomb and announced the Resurrection. And of course, at the end of Jesus mission on Earth, he rose into the air and a cloud took him out of their sight while two of those mysterious Men in White consoled the disciples (Acts 1:6-11).
[YOUTUBE]s035c-5HgYU[/YOUTUBE]

මෙහි මා ඉදිරිපත් කර ඇත්තේ තාර්කීය කරුණු කීපයක් බව කරුණාවෙන් සලකන්න. ශුද්ධ වූ බයිබලයට හෝ කතෝලික ආගමිකයන්ට අපහාසයක් හෝ අන්කිසිවක් සිදුකිරීම උත්සාහයක් නොවූ බවත් දන්වා සිටිමි.

Friday, February 11, 2011

අනාගත සිහින සහ "මොහිනී & කලුකුමාර"




ඔබත් සිහින දකිනවාද?
මම හිතන විදියට බහුතරයක් කියයි ඔව්  , මමත් බොහෝ විට දැකල තියනවා , මෙහි මොකඛරි විශේෂත්වයක් කාටවත් පෙනිල නැද්ද?  සමහර හීනවල විශේෂ යමක් දැකල තියෙනවා.

* හරියට ඒ හීනේ කාලය හරහා ඉදිරියට ගිහින් යමක් පෙන්වනවා වගේ , මොකද යම් කිසි සිද්ධියක් වෙද්දි මට මතක් වෙනවා මේ සිද්ධිය මම හීනෙන් දැක්ක බව කාලයකට පෙර. සමහර විට ඔබත් දැක ඇති.

තවත් කාරණාවක් ,

* හීනෙන් පේනවා අපේ ඇග උඩ අහෙම නැත්නම් අපි බුදියන ඇද උඩ කවුරුහරි ඉන්නව වගේ ,  ඇග අතගානව වගේ , ඇත්තටම කියනවනම් මම මේ වගේ දෙයක් මාසයක් පුරාම දැක්ක , දැනුත් ඉදල හිටල පේනවා , වැඩිහිටිය අය කියන්නේ මේක ඔය කාලෙට වෙන දෙයක්ලු , එයාල කියන විදියට

පිරිමින්ට " මෝහිනීලු ,
කෙල්ලන්ට පේනවනම් "කලුකුමාර" , 


මට කෙල්ලෙකුත් ඔය කතාව කිව්ව , එයාටත් ඔය වගේම වෙලා තියෙනව , විස්තර දන්නවනම් බෙදාගන්න .

ඔයාලත් දකින සිහින හැමෝටම කියමු..

Monday, February 7, 2011

මුල්ම පරමාණුක අවි පිපිරුම 1945 ද? හෝ 300-500 B.C


Trinity (ට්‍රිනිටි)

මුල්ම න්‍යෂ්ටික අවි පරීක්ෂණයේ කේත නාමයයි , July 16, 1945 දින ඇමරිකානු හමුදාව විසින් මෙක්සිකෝව ආසන්න ප්‍රදේශයකදී මුල්ම න්‍යෂ්ටික අවි පරීක්ෂණය සිදුකරන ලදී. මෙය පිපිරීමේදී එහි ගිනිජාලාව මීටර 200 පමණ දුරට විහිදුනු බවට සදහන්. 






නමුත් සැබැවින්ම ඒ මුල්ම න්‍යෂ්ටික අවි පිපිරුමද?

මොහෙන්දාජාරෝ ,
හින්දු දර්ශනයේ කියවෙන නගරයක් , මහාබාරතයට අනුව මෙම නගරය මහා පිපුරුමක්මගින් විනාශ වී ඇත. ඒ මීට වසර 2000 පමණ පෙර. මහාබාරතයේ කියවෙන පරිදි විමාන නම් වූ පියාබන යානාවක් මගින් මගින් මුලු විශ්වයේ ශක්තිය ඇත්තාවූ උපකරණයක් ගෙන සියල්ල විනාශ කර දැමූ බවයි.

"එය දීප්තියෙන් බබළයි"
ගිණිදැල් පිටකරයි හරියට ඉරවල් දහසක ආලෝකය මෙන් , මොහොතකින් එහි සිටි සියලු දෙනා අලුබවට පත්කිරිණි"

සැබවින්ම එය සිදුවූවක්ද, ඔව් ,  අවුරුදු 12 පමණ කාලයක් හින්දු දර්ශනය ගවේශනය කල ඩේවිඩ් නම් වූ ගවේශකයෙක් විසින් එම නගරයේ නටබුන් සොයාගන්නා ලදී , තවද එහි මිනිසුන් 44 දෙනෙකුගේ ඇටකැබලි සොයාගෙන තිබිණි.










මෙම සියල්ල පරීක්ෂාකලවුන්ට දැකගත හැකිවී ඇත්තේ මෙහි රේඩියන් ප්‍රතිශතය හරියටම න්‍යශ්ටික පිපුරුමක් සිදුවූ ප්‍රදේශයක ප්‍රතිශතයට සමාන බවයි , තවද මේ මිනිසුන් මරණයට පත්වී ඇත්තේද අධික තාපයකට නිරාවරණය වීමෙන් බවද පැවසේ
.

මහාබාරතයට අනුව


“Gurkha, flying a swift and powerful vimana
hurled a single projectile
charged with the power of the Universe

An incandescent column of smoke and flame,
as bright as ten thousand suns,
rose with all its splendour.

It was an unknown weapon,
an iron thunderbolt,
a gigantic messenger of death,
which reduced to ashes
the entire race of the Vrishnis and the Andhakas.

The corpses were so burned
as to be unrecognizable.

Hair and nails fell out;
Pottery broke without apparent cause,
and the birds turned white.

…After a few hours
all foodstuffs were infected…
…to escape from this fire
the soldiers threw themselves in streams
to wash themselves and their equipment.”
 A second passage.
“Dense arrows of flame,
like a great shower,
issued forth upon creation,
encompassing the enemy.
A thick gloom swiftly settled upon the Pandava hosts.
All points of the compass were lost in darkness.
Fierce wind began to blow
Clouds roared upward,
showering dust and gravel.

Birds croaked madly…
the very elements seemed disturbed.
The sun seemed to waver in the heavens
The earth shook,
scorched by the terrible violent heat of this weapon.

Elephants burst into flame
and ran to and fro in a frenzy…
over a vast area,
other animals crumpled to the ground and died.
From all points of the compass
the arrows of flame rained continuously and fiercely.” — The Mahabharata
From the Ramayana
 ”(It was a weapon) so powerful
that it could destroy the earth in an instant–
A great soaring sound in smoke and flames–
And on it sits death…” . — The Ramayana


Saturday, February 5, 2011

මරණයේ අශ්වාරෝහකයන් 4 දෙනා දිස්වූ වගයි



මම සිදුවීම ඊජ්ප්තුවේ කලහකාරී රැලියක් අතර තුරදී කැමරා කාචයේ සටහන් වී ඇත. පුරාවෘත වලට අනුව මෙම මරණයේ අශ්වාරෝහකයන් සිදුකරන්නේ පෘතිවියේ අවාසානයක් කරා මිනිසුන් රැගෙන යාමයි . ඔයාලත් බලන්න මේ වීඩියෝව.

[මෙය කැමරා කාචයේ සිදුවූ වැරැද්දක්ද? ගින්න නිසා දර්ශනය වූවක්ද යන්න කිව නොහැක
]



විනාඩි 1.16 සිට


 

THE FOUR HORSEMEN OF THE APOCALYPSE ( RUZ DISDAR)

‘The Four Horsemen of the Apocalypse’ that are warned about in the book of Revelation is the topic for this session. Russ lays out for us the Prophesied events that lead us towards the End the World as we know it, the coming Dark Chaos that is being unleashed and how Mankind will be affected…
The White Horse and The Rider…
The Spiritual Global Conquest of Deception and Seduction, The Birth and Spirit of antichrist.
The Red Fiery Horse and The Rider…
All Hell breaks loose… Chaos, ‘The Black Awakening’.
The Black Horse and The Rider…
Scarcity, Famine, Economic Collapse and The Coming Control of The antichrist system – Forced Compliance of Billions.
The Pale Horse and The Rider…
Death, Hell, A Fourth of the Earth Killed by Sword, Famine… and Wild Beasts (Nephilim – Dark Spirits)