Showing posts with label පුවත්. Show all posts
Showing posts with label පුවත්. Show all posts

Monday, December 9, 2013

බයිපාස් හා දොස්හොරු




හුස්ම ගැනීමේ අපහසුවක් හා පපුව හිරවන්නටද වූයෙන් වහා රෝගියා කොළඹ ප්‍රධාන පෙලේ පුද්ගලික රෝහලක් වෙත යොමුකරන ලදී. රෝගියා පරික්ශාකල වෛද්‍ය වරයා පැවසූවේ රුධිර නාලිකා සිහින් වී ඇත්දැයි සැකයක් පවතින බැවින් "Angioplasty"නම් පරීක්ශනය සිදුකල යුතුබවයි. මේ පරීක්ශනය සදහා රු. 35000 පමණ මුදලක් වැයවන අතර ඒ අනුව එදින රොහලේ නතරව ඊට පසුදින ඒ පරීක්ශනය සිදු කෙරිනි. පරීක්ශනයේ ප්‍රතිඵල අනුව රුධිර නාල වල අවහිරතාවක් ඇත.  "Stenting" වර්ගයේ ශල්‍යකර්මයක් සිදුකල යුතුය. මුලින් සූදානම් වූවානම් "Angioplasty කරන අතරම එය සුදුකල හැකිව තිබුණි. නමුත් ඒ වන විට කිසිම සූදානමක් නොවූ බැවින් ඒ ඊලග සතියට කල් දමන ලදී. රු. ලක්ශ 8 මුදලක් ආසන්න වශයෙන් වැයවන මෙම ශල්‍යකර්මය රොගියා සිහියේ තබාගෙනම බලාසිටියදීම සිදුකරණු ලබයි. ඊට පසුදින රෝහලෙන්ද පිටව යා හැක.මෙහි වැඩි මිලක් යන්නේ "Stent" සදහායි. ඉන් එකක් ලක්ශ 2.50 පමණ වේ.

පරීක්ශනය හා ශ්ල්‍යකර්මයේ වීඩියෝවක්




කතාව ඉන් අවසන් වේ යැයි සිතූවද එම කතාව නැවත දිගහැරෙන්නේ අවුරුදු 2-3 පමණ පසුව නැවත ඇතිවූ පපුව හිරවීමකිනි. කිසිත් සිතාගත නොහැක නැවත නාළයක් අවහිර වී තිබේ. නැවත එම ශල්‍ය කර්මය නිරිදේශ විය. එවරද ලක්ශ 8 කි. කතාව අවසානද නැත මාස 6 ගිය තැන ආයෙත් නාළ අවහිරයකි. දොස්තරවරයා පුදුමය පලකරන අතරම රෝගියාට විකල්පයක්ද නැති බව පවසයි. නැවත වරක් ලක්ශ 8 වියදම් කර ශල්‍යකර්මය සුදුකෙරිනි අවසානද? නැත. තව මාස 3 නැවත පපුව හිරවීමකි. මේ අවස්ථාවේ වෙන දොස්තරවරයෙක් සොයන්නට සියලුදෙනා උනන්දු විය.

අවසානයේ රජයේ රෝහලක සේවය කරන විදේශීය වෛද්‍යවරයෙක් පරීක්ශාකර රෝගියාගේ නෑසියන්ට දොස් තබන්නට වූයේ 3 සැරයක්ම මෙය සිදුකලේ කාගේ උවමනාවටදැයි අසමිනි.

එම විදේශීය වෛද්‍යවරයා සියලු කරුණු පහදා දී පවසා තිබුනේ එක් වරක් පමණක් ඉහතේ ගණයේ ශල්‍යකර්මය කරන බවත් ඉන්පසුව නැවත ඇති උනොත් "bypass surgery" කර එම කතන්දරය අහාවර කරන ආකාරයයි. ඒ අනුව අවසානයේ බයි පාස් සැත්කමෙන් කතාව නිමකෙරිනි. අවුරුදු 15 දිගු ආයුස වෛද්‍යවරයා සහතික කෙරිණි. මේ වනවිට එය සිදුකර අවුරුදු 2 ආසන්න වන ඔහු තමන්ගේ රාජකාරි සාමාන්‍යපරිදි සිදුකරයි.


(බයිපාස් සැත්කමද පුද්ගලික රෝහලක්දී ඉහත කී විදේශීක වෛද්‍යවරයා විසින් සිදුකෙරිණි)

 bypass surgery




 











නමුත් ඒ වනවිට ලක්ශ 30 පමණ දොස් හොරෙකු විසින් ගසාකා හමාරයි.

සියලු දෙනාගේ දැනගැනීම පිණිස පළකරන ලදී

Sunday, December 8, 2013

මුහුද යටින් හමුවූ මිනිසා



මෙය මහා පුදුමය උපද්දවන කතාවකි. අන්තර්ජාලයට නිකුත් වූ වීඩියෝ පටයක දැක්වනුයේ දින 3 පෙර මුහුදුබත් වූ නෞකාවක වුන් මිනිසෙක් අතින් අදින ආකාරයයි.

මෙය හරියට චිත්‍රපටයක් මෙනි. දොළොස්දෙනෙකුගෙන් යුත් පිරිසක් රැගත් නෞකාවක් ආත්ලාන්තික් සාගරයේ නයිජීරියාවට ආසන්න මුහුදෙදී ගිලී යයි.සිරුරු සොයා කිමිදුන් කරවන් දෙදෙනෙක් පිටත්ව යන අතර ඒ වන විට දින දෙක හමාරකට වැඩි ගනනක් ගතවී ගොසිනි.ඒ අනුව නැවේ සිටි සියලු දෙනා මිය යා යුතුය.

අරුමයකි , මුදුද යටින් නිරුපද්‍රිතව මිනිසෙකු මතුවෙයි ඒ අඩි 4 * 4 වායුව රැදුනු කුඩා කුටීරයකිනි.ඔහු නමින් හැරිසන් ඔකෙනේය. දින තුනක් ඔහු එහි සිරවී සිට ඇති අතර ආහාර නොමැතිව ඔහුව ජීවත් කරවූයේ එක් කොකා-කෝලා බෝතලයකිනි.


Tuesday, November 26, 2013

බුදුන්ගේ උපත අවුරුදු 100කින් පස්සට?




බෞද්ධ ඉතිහාසයට සම්බන්ධ පැරණිතම සාක්ෂිය සොයාගැනීමට විද්වතුන් සමත්ව තිබෙනවා , ඒ අනුව මේ වනවිට සොයා ගැනුනු ක්‍රිස්තු පූර්ව 550 සියවසට අයත් නටඹුන් වලට වඩා තව අවුරුදු 100 පස්සට මෙම නටඹුන් දිවයන බවයි විද්වතුන් පවසන්නේ. නේපාලයේ ලුම්බිණිය බුදුන් උපන් බිම ලෙස හදුන්වන අතර සිදුහතුන් උපත ලබද්දී මහාමායා දේවිය රුකුල් දුන් සල් ගස පිහිටි ස්ථානයේ එය ආවරණයට ඉදිකල විහාරයක නටඹුන් මෙසේ හමුවී තිබෙනවා. සිදුහත් කුමරුගේ උපත සම්බන්ධයෙන් මෙතෙක් පැවති මත ගැටලු මේ අනුව නිරාකරණය වන බවයි පැවසෙන්නේ


Wednesday, May 22, 2013

බුදු කමිස







ඊයේ ගුවන් තොටුපළේදී හමුවූ මේ අමුත්තා ඇඳ සිටින්නේ කුමක්දැයි ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති. එසේ පමිණි මේ පුද්ගලයාට කරුණු පහදා දීමෙන් අනතුරුව එම කමිසය ඉවත්කරවීමට හැකිවිය. මීට පෙරද කිහිපවිටක් මෙවැනි සිදුවීම් සිදුවූ අතර ඒවා සදහා බොහෝවිටක ක්‍රියාත්මක වූයේ සංචාරකයන් සදහා ගමන්කටයුතු හා හෝටල්පහසුකම් සපයන ආයතන වල නිළදාරීන් පිරිස්ය. එක් අවස්ථාවකදී මමද තව කීපදෙනෙකු හා එක්ව මෙවන් අමුත්තෙක්ගේ කමිසයක් ඉවත් කිරීමට පියවර ගන්නා ලදී. මේ සම්බන්ධයෙන් ආගමන, විගමන නිළදාරියෙක්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුහු කියා සිටියේ මේවා සම්බන්ධයෙන් වගකීමට ඔවුනට නොහැකි බවයි.එසේනම් මේ සදහා වගකිවයුත්තේ කවුරුන්ද, මේවා දිගටම සිදුවීමෙහි ප්‍රතිපලය වන්නේ බුදුන් විලාසිතා ගනයේ චරිතයක් බවට පත්වීමයි. වගකිවයුතු නිළදාරීනි , මේ ඔබගේ අවධානය සඳහායි.


මේ සම්බන්ධයෙක් කටයුතු කල

උප සභාපති - විමල්සිරි කරුණාතිලක සංචාරක සේවා රියදුරු සංගමය , නියෝජිත - ජගත් කුමාර ශ්‍රී ලංකා හෝටල් නීතිගත සංස්ථාව , නියෝජිත - නිමල් පෙරේරා - ලංකා සංචාරක නියෝතිතයන්ගේ සංගමය

ඔබ සැමට හදපිරි ස්තූතිය. 

Monday, May 6, 2013

ඔබටත් හොර යතුරුපැදියක් හිමිද?



ඔබ ගෙන්වා ඇති හෝ දැනට පාව්ච්චි කරන යතුරු පැදිය නීත්‍යානුකූල නොවන ලෙස ගෙන්වූවක්ද? එහෙනම් දැන් ඔබට එය නීත්‍යානුකූල ලෙස භාවිතා කිරීමට රජය අවස්ථාව ලබාදී ඇත. සිලින්ඩර් ධාරිතාව 50 සිට 450 දක්වා මේ අවස්ථාව හිමිවේ.සිලින්ඩර් ධාරිතාව 50 දක්වා රු10000 මුදලක්ද , 50 සිට 200 දක්වා රු.25000 ද , 201 සිට 450 දක්වා රු 50000 අය කර මේ අවස්ථාව ඔබට ලබාගත හැක , කිසිදු ලියකියවිල්ලක් නොමැති යතුරුපැදි ධාවනය කර බලා ලියාපදිංචි කරදෙනු ඇත. මේ සදහා මසක කාලයක් ලබාදී ඇත.

Monday, February 4, 2013

අපගේ නිදහස් දිනය ගූගල්හි කුරුටු ගෑවේ

අන්තර්ජාල පරිශීලකයන්ගේ ඉල්ලීම සළකාබලමින් අපගේ නිදහස් දිනය වෙනුවෙන් ගූගල් ඩූඩලය ලබාදේ ,




ගූගල් ඩූඩල් යන විවිධ වූ සළකණු යොදාගනිමින් විශේෂ දින වෙනුවෙන් තොරතුරු සපයන ගූගල් ආයතන සේවාවකි.

අන්තර්ජාල පරිශීලකයන්ගේ ඉල්ලීම් සිදුකරන ආකාරය ෆේස්බුක් හා එළකිරි යන අඩවි වල මෙසේ පළවී තිබිනි.  ඒ අනුව අප සැමගේ එකමුතුවෙන් ගූගල් ඩූඩලය අපගේ නිදහස් දිනය වෙනුවෙන් මෙසේ හිමිවූ වගයි.






Check the bottom of the description to copy the Message Body and the Email address.

• No Idea what this is about?
Google changes its logo into an Artistic one on special days. These Artistic Logos are known as Google Doodles. Lot of Countries has a Google Doodle for their Independence Day. But not for Sri Lanka. So this small attempt is to request a Google doodle for the Independence Day of Sri Lanka.

• How can we get a Google Doodle?
To get a Google Doodle we must make a proposal. So all we have to do is to send an Email to “proposals@google.com” with this idea.

• How can you help us?
Okay first things first. Send an Email to “proposals@google.com” saying that you would like to see a Google Doodle on Sri Lanka’s Independence Day. Here is an example. You can copy paste this message. But it’s better if you can write a one on your own.

To: proposals@google.com
Subject: Google Doodle Request
Message:
Hello, I’m from Sri Lanka We (Sri Lankans) celebrate our Independence Day on the “4th of February”. It’s going to be our 65th Independence Day on the 4th February 2013. So I would like to make a proposal to create a Google Doodle to celebrate Sri Lanka’s Independence Day since it’s a very significant and a vital day for more than 21 Million people who reside in Sri Lanka. We hope you will consider this kind request! Thank You!

• Don’t have an Email account?
Well don’t worry. We have an alternative method. Use this method ‘ONLY’ if you don’t have access to an email account.

1. Go to your Facebook Inbox (Messages)
2. Click the “New Message” button (mostly on the top of the right hand side)
3. Enter “proposals@google.com” in the ‘To:’ field.
4. Copy paste the Message or write your own message
Click the ‘Send’ button.
5. Solve the Captcha puzzle and hit ‘Submit’
That’s it (Y)… Thank you!

• What else can you do if you like to support more?
Well you can Share this so your friends can see it too. And you can also send this to people “who always forward junk via email”. Do you have a Facebook page which is DIRECTLY related to Sri Lanka? Then give this a single share.

Thank you for spending your valuable time on this!
Cheers!






ඉල්ලීම් ක ආකාරය 
"https://www.facebook.com/photo.php?fbid=133600103462664&set=o.110468629077208&type=1&theater"
"http://www.elakiri.com/forum/showthread.php?t=1517027"

Sunday, January 20, 2013

Megaupload හිමිකරුගේ නවතම MEGA අඩවිය එළිදකී



Kim Dotcom ගේ මෙන්න නවතම වෙබ් අඩවිය MEGA , මෙයට හරියටම වසරකට පෙර ඇමරිකානු රජය විසින් MegaUpload වෙබ් අඩවිය වසා දමනු ලැබුව අතර Kim Dotcom හා එහි ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගැනුනා . එයට හේතුව ලෙස ඔවුන් කියා සිටියේ මිලියන ගණනක චිත්‍රපට , ගීත පිටපත් මේ හරහා බාගත කොට ගැනීමයි. මෙසේ ඩොලර් මිලියන පන්සියයක් චිත්‍රපට හා ගීත රචකයන්ට අහිමි වෙද්දී Kim Dotcom ඉපයූ මුදල ඩොලර් මිලියන දහයකට අධිකයි.

නමුත් Kim Dotcom කියා සිටියා අන් අය එක්කරන Data සම්බන්ධයෙන් තමන්ට වගකීමට නොහැකි අතර තමන් කරන්නේ ඉල්ලාසිටීමදී එසේ වෙබ් අඩවියට යොමුකරන නිතිවිරෝධී පිටපත් මකාදැමීම පමණක් බවයි. 2012 පෙබරවාරි 22 Kim Dotcom ඇප මත නැවත නවසීලන්තයටම මුදාහරිනු ලැබුලා.

" අදුරු යුගයේදී ඔවුන් පොත්පත් ගිණිබත් කලා , අද ඔවුන් වෙබ් අඩවි ගිණිබත් කරනවා , නමුත් මෙගා මේ සියල්ල උඩුයටිකුරු කරන අවසානයකට රැගෙනයනවා"

Kim Dotcom මෙසේ පැවසුවේ ඔක්ලන්ඩ්වල අයිස්ක්‍රීම් වෙළදසලක් තුලදීයි.

මෙම අලුත් MEGA වෙබඩවිය නොමිලේ Gigabyte 50 ධාරිතාවක් පරිශීලකයන්ට ලබාදෙන අතර , මෙය Drop-box ,Google Drive වලට සමානකම් උසුලනවා ,

මෙහි encryption , decryption දත්ත හුවමාරුව තමන්ව නීතිමය කුටිවලින් ඈත්කර තබන බවයි Kim Dotcom පැවසුවේ , මන්ද මෙහි decryption දත්ත හුවමාරුව සිදුකරනුවා පරිශීලකයන් පමණයි , MEGA අඩවිය නොවේ , එවිට මෙහෙ කුමන දත්තයන් හුවමාරුවනවාද යන්න දන්නේ පරිශීලකයන් පමණයි , ආයතනය කිසිවක් නොදනී

“As of this minute one year ago (hash)Megaupload was destroyed by the US Government. Welcome to http://Mega.co.nz,”

මෙගා අඩවිය සජීව වන අවස්ථාවේදී මෙසේ Kim Dotcom ගේ Twitter ගිනුමේ සදහන් වුනා ,

මේ වෙනකොට 250,000 අධික ප්‍රමාණයක් මෙම අඩවිය හා සම්බන්ධ වී අවසානබවයි සදහන්.

Thursday, April 26, 2012

බරපතල පරිගණක වෛරසයක්




පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ පැවැත්මට බධා ඇති කරමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
මෙම වෛරසය පරිගණකයට ඇතුල් වීමෙන් පසු එහි සැකසුම් වෙනස් කරන බවත් අනතුරුව අන්තර්ජාලයට පිවිසෙන්නා ව්‍යාජ වෙබ් අඩවි වෙත ප්‍රවේශ කරවන බවත් සඳහන්.
htt://www.dcwg.org/detect වෙබ් අඩවියට පිවිසීමෙන් සිය පරිගණකය මෙම වෛරසයෙන් සුරක්‍ෂත කර ගැනීමට පියවර ගත හැක.
කෙසේ වෙතත් මේ වන තුරු මේ පිළිබදව සිය සංසදයට කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයිද සංසදය පවසයි.
ඇමෙරිකා එක්සත් ජනපද විදේශ පරීක්‍ෂණ කාර්යයංශය (FBI) මගින් ලබන ජුලි මස 9දා මෙම අහිතකර පරිගණක වෛරසයෙන් අන්තර්ජාලය සුරක්‍ෂිත කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
ඉහත දිනට පසු මෙම වෛරසයට ලක්ව තිබෙන පරිගණක ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමට හැකියාවක් නොමැත.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය යටතේ ක්‍රියාත්මක වේ.

lankacnews , ADA Derana

Thursday, August 18, 2011

අනාමික හැකර් කරුවන් ෆේස්බුක් හැක්කිරීමට සැරසේ

අනාමික හැකර් කරුවන් - Anonymous



අනාමික හැකර් කරුවන් ෆේස්බුක් හැක්කිරීමට සැරසේ,අනාමිකහැකර් කරුවන් "පෙන්ටගනය" "නිවුස් ක්‍රෝප් යන ආයතන හැක්කර ඇත.ඊට අමතරව මෙම ලිපිය ලියන්න පැය ගනනකට පෙර සැන්ෆැරැන්සිස් කෝ හි බාර්ට් පොලිසිය හැක් කර එහි ඇති සියලුම පොලිස් නිළදාරීන්ගේ විස්තර අන්තර්ජාලයට මුදා හැර ඇත. ෆේස්බුක් හැක්කිරීමට දිනය ලෙස ඔවුන් යොදා ඇත්තේ නොවැම්බර් 5 වෙනිදායි. 5 වෙනිදා ඇති විශේෂත්වය යම්තාක් දුරකට පහත ලිපියෙන් බලාගැනීමට පුලුවන.

[CODE]http://en.wikipedia.org/wiki/Guy_Fawkes[/CODE]
බොහෝවිට එය විය හැකියැයි විශ්වාස කෙරේ. අනාමික හැකර් කරුවන්ගේ පිටු ෆේස්බුක් විසින් ඉවත්කිරීම එය හැක් කිරීමට පොළබවා තිබේ , ඊට අමතරව ෆේස්බුක් විසින් මහජනතාවගේ සියලූම තොරතුරු රජයට ලබාදෙමින් ඔවුන්ගේ පුද්ගලිකත්වයට හානි කරන බව ඔවුන් පවසයි.

ඔවුන් කර ඇති ප්‍රකාශනය පහත පරිදි වේ..



The full text of the announcement, made on YouTube and reported by Village Voice, is below:
Operation Facebook

DATE: November 5, 2011.

TARGET: https://facebook.com

Press:
Twitterhttps://twitter.com/OP_Facebook
http://piratepad.net/YCPcpwrl09
Irc.Anonops.Li #OpFaceBook
Message:

Attention citizens of the world,

We wish to get your attention, hoping you heed the warnings as follows:
Your medium of communication you all so dearly adore will be destroyed. If you are a willing hacktivist or a guy who just wants to protect the freedom of information then join the cause and kill facebook for the sake of your own privacy.

Facebook has been selling information to government agencies and giving clandestine access to information security firms so that they can spy on people from all around the world. Some of these so-called whitehat infosec firms are working for authoritarian governments, such as those of Egypt and Syria.

Everything you do on Facebook stays on Facebook regardless of your "privacy" settings, and deleting your account is impossible, even if you "delete" your account, all your personal info stays on Facebook and can be recovered at any time. Changing the privacy settings to make your Facebook account more "private" is also a delusion. Facebook knows more about you than your family. http://www.physorg.com/news170614271.htmlhttp://itgrunts.com/2010/10/07/facebook-steals-numbers-and-data-from-your-iph....

You cannot hide from the reality in which you, the people of the internet, live in. Facebook is the opposite of the Antisec cause. You are not safe from them nor from any government. One day you will look back on this and realise what we have done here is right, you will thank the rulers of the internet, we are not harming you but saving you.

The riots are underway. It is not a battle over the future of privacy and publicity. It is a battle for choice and informed consent. It's unfolding because people are being raped, tickled, molested, and confused into doing things where they don't understand the consequences. Facebook keeps saying that it gives users choices, but that is completely false. It gives users the illusion of and hides the details away from them "for their own good" while they then make millions off of you. When a service is "free," it really means they're making money off of you and your information.

Think for a while and prepare for a day that will go down in history. November 5 2011, #opfacebook . Engaged.

This is our world now. We exist without nationality, without religious bias. We have the right to not be surveilled, not be stalked, and not be used for profit. We have the right to not live as slaves.

We are anonymous
We are legion
We do not forgive
We do not forget
Expect us