Saturday, September 24, 2011

මොබයිල් එකෙන් තේ බොමු

මේක තාම අත්හදා බලමින් පවතින යන්ත්‍රයක් , මම උත්සාහකරලත් බැලුවා වැඩේහරි. කරන්න තියෙන්නේ , තේ එකේ ගාන මොබයිල් එකෙන් යන්ත්‍රයට යවන එක විතරයි. තේ එකක් 25 , දෙකක ඕනනම් 50 යවන්න තියෙන්නේ , අපි දෙවනි එක පාවිච්චි කලේ නැත්තනම් ආයේ සල්ලි මොබයිල් එකට ලැබෙනවාතේ එක එවෙලෙම පිරිල අපිට බොන්න පුලුවන් , මෙන්න පින්තූර ටික බලාගන්න ,










4 comments:

  1. අර ඇපල් ෆෝන්වල තියෙන බියර් බොනවා වගේ සීන් එකක් ද ?

    ReplyDelete
  2. කොහේද මේ යන්තරේ තියෙන්නේ????

    ReplyDelete
  3. Affa It is hot and cool. Mekath podddak gihin balanna ela ela wada kida thina pot ekak, join welama balannako http://blackpointforum.com/

    ReplyDelete