Thursday, April 10, 2014

Heartbleed bug - Virus warning - දැවැන්ත වෛරසයක් අන්තර්ජාලයේ





දැවැන්ත සමාගම් වල වෙබ් අඩවි සර්වර් වල දත්ත කියවිය හැකි වෛරසයක් මුදා හැරේ, ඊ-මේල් ලිපින , ක්‍රෙඩිට් කාඩ් සේවා සියල්ල හැකර් කරුවන්ගේ ග්‍රහනයට ලක්විය හැකිබවට අනතුරු අගවා ඇත. ඒ අනුව පහත සදහන් සියලු සේවාවල මුරපද වෙනස් කරන ලෙස ඉල්ලීමක් කර ඇත.








සියලු ආයතන

Code:
http://mashable.com/2014/04/09/heartbleed-bug-websites-affected/