Monday, August 1, 2011

FB ගිණුම හැක් වෙලාද? මෙන්න විසදුම.



 



ඒකට යන්න කලින් FB දැන් Security අතින් ගොඩක් පහසුකම් දීල තියෙන්නේ  ඒ සේරම කරගන්න අමතක කරන්න එපා , ඒව කරන්නේ මෙහෙමයි

Account Settings



 Security හි පහත සියල්ල Enable කරන්න , 




ඔබගේ දුරකථන අංකයක් ලබා දෙන්න, අලුත් පරිගණකයකින් ලොග් වීමට උත්සාහ කලොත් ඔබට දුරකථනයට Code 1 ලැබේ, එය නැතිව කිසිවිටකත් ලොග් විය නොහැක.

දැන් වැඩේට බහිමු....


ඔබගේ ගිණුමක් හැක් වී ඇතිනම් , පහත පියවර අනුගමනය කිරීමෙන් ඉතා පහසුවෙන් නැවත ඔබේ ගිණුම ලබාගත හැක.

පහත ලින්ක් එකට යන්න

[CODE]http://www.facebook.com/hacked/[/CODE]එහි "My account is compromised " යන්න Click කරන්න



ඔබ ඇතුලත් කල E-mail ලිපිනය , දුරකථන අංකය , හෝ ඔබේ නම යොදා ගිණුම සොයාගන්න , එසේ නැතිනම් ඔබට පහල වම්කෙලවරේ ඇති "I can't identify my account click කිරීමෙන් FB වෙත දැනුම් දීමක් කල යුතුය .එහි ඇති ෆෝරමය නිවැරදිව පිරවීමෙන් ඔවුන් නැවත ඔබ හා සම්බන්ධවේ




ඔබේ ගිනුම සොයාගැනීමට පුලුවන් වූයේනම් ,පහත දැක්වෙන පරිදි ඔබේ ගිණුම දිස්වේ , එහි "Don't know your password?" යන්න Click කරන්න



ඔබගේ E-mail ගිණුම එහි දිස්වේනම් එයට හරිය දමා ඔබගේ Password Reset code ගෙන්වා ගන්න , නැතිනම් ඔබේ දුරකථන අංකයද එහි දිස්වේ , ඔබේ E-mail ලිපිනය වෙනස් කර ඇත්නම් දුරකථන අංකයට පමණක් හරිය දමා Password Reset code ගෙන්වා ගන්න, ඒ කිසිවක් නැත්නම් "No longer have Access to these" වෙත යන්න



ඉන්පසුව ඔබේ E-mail ලිපිනය සදහන් කර Submit කරන්න




ඉන්පසුව ඔබ දුන් රහස්‍ය පිළිතර ලබා දෙන්න




එය ලබාදුන් පසුව ඔබේ වැඩේ සාර්ථකයි , දැන් නව Password දී Submit කරන්න



.ඔබගේ නව E-mail ලිපිනයට E-mail 1 ලැබේ , එම ලින්ක් එකෙන් ගිය විට , ඔබගේ ගිණුම Lock එක වන අතර , නැවත පැය 24 පසුව ලොග් විය හැක.

ඔබ රහස්‍ය පදයක් සකස් නොකලේ නම් , ඔබට ඔබගේ යහලුවන් 3 තෝරාගැනීමට සිදුවේ , එම තොරාගත යාලුවන්ට Code 1 Send කරණු ලබයි , ඉන්පසු එම යහලුවන් සම්බන්ධකරගෙන එම කෝඩ් පහත දැක්වෙන ලෙස ඇතුලත් කල යුතුය.





ඉන්පසුව මෙවන් පිටු තුනක් ඔබට ලැබේ . ඒ හැම පිටුවකදීම එක් යාලුවෙක් පමණක් Select කිරීමට අවස්ථාව ලැබේ.




ඉන්පසුව දැක්වෙන පරිදි " Send code friend" Click




ඉන්පසු අදාල යාලුවන්ට කතා කර , ඔවුන්ට ලැබුනු කෝඩ් ඉල්ලා ගෙන සටහන් කරන්න



ඉන්පසුව , නැවත ඔබට New Password ඇතුලත් කිරීමට අවස්ථාව ලැබේ..

ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ......

7 comments:

  1. නියමයි. නිවම වැඩක්. අපේ කැම්පස් එකේ යාලුවෙක්ගෙත් ෆේස් බුක් එකවුන්ට් එක හැක් උනා. අන්තිමේදි කට්ටියම එකතු වෙලා රිපොර්ට් කරලා ඒ එකවුන්ට් එක ඩිසේබල් කලා. මෙහෙම එකක් දැනගෙන හිටියනම් ඒක කොච්චර නම් ප්‍රයෝජනවත් ද !!!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ස්තුතියි.. යාලුවා.. මගේ FB ගිණුම හැක් වෙලා එක හදා ගන්න හතර වටේ දැගලුවා මම..දැන් දනි කරන්න ඔනේ දේ.. :)

    ReplyDelete
  4. මේක නම් ආයිත් නැහැ උපරිමයි..දැන් දැන් මාක් අයියා වැදගත් වැඩත් කරනවා වගේ..හිකිස්

    ReplyDelete
  5. නියමයි වැදගත් පෝස්ටුවක්

    ReplyDelete
  6. වැදගත් පෝස්ට් එකක්.

    ReplyDelete
  7. FB වෙත දැනුම් දීමක් කල යුතුය කියන එක කරන ආකාරය කියලා දෙන්න පුලුවන්ද?

    ReplyDelete