Payoneer Card එකට පේපෑල් සල්ලි - ඕනෑම ATM යන්ත්‍රයකින් Withdrew
" http://asipiya.blogspot.com/2012/08/payoneer-card-atm-withdrew.html"
මේ පල්ලැහැ තියෙන්නේ පරණ ක්‍රමේ , ඒක දැන් වැඩකරන්නෑ , උඩ තියෙන ලින්ක් එකෙන් අලුත් ක්‍රමේට ගන්න පුලුවන්
එහෙනම් ඔන්න කියල දෙන්න හදන්නේ, වැඩේට බහිමු.
ඔබට මෙහිදී සහය වන එකම බැංකුව වන්නේ හැටන් නැෂනල් බැංකුවයි සහ එහි ඩෙබිට් කාඩ් පත පමණයි
( ඔබ දැනට PayPal පාවිච්චි කරයි නම් කරුණාකර ඔබගේ මෙහෙයුම් පද්ධතියේ නවතම User Account 1 සාදාගෙන ලොග් වන්න. එසේ නැතිනම් cookies සියල්ල clear කර , Better Privacy Firefox add-on මගින් Tracking cookies සියල්ල clear කරගන්න.)
Code: https://addons.mozilla.org/en-US/firefox/addon/betterprivacy/
Code:
www.paypal.com
www.paypal.com
3.දැන් Sign Up යන්න
4. Personal Get start
5. Nationality Srilanka ලෙස යොදා ඔබේ සත්‍ය තොරතුරු ලබාදෙන්න
( හදිසි අවස්ථාවකදී මෙය ඔබේමයැයි තහවුරු කිරීමට සිදුවුවහොත් ඔබගේ පාස්පෝර්ට් එකේ කොපියක් යැවීමෙන් එය තහවුරු කල හැක.)
6. දැන් සියල්ල සාර්ථකයි , මෙවන් පිටුවක් ඔබට දර්ශනය වේවි. ඔබේ බැංකු කාඩ්පත ඇමිණීමට පෙර ඔබගේ E-mail ලිපිනය තහවුරු කර සිටින්න. දැන් පේපෑල් අයිකනය මත එක වරක් click කරන්න.
7 .දැන් ඔබේ ගිණුමට ලොග් වී ඇත. ඔබගේ ලිපිනය දැන් තහවුරු කරන්න.
( Confirm E-mail Address )
8 . Confirm E-mail Address කිරීමෙන් ඔබට මෙවන් පිටුවක් හමුවේවි
9 . මෙහි Request a new confirmation number යන්න කිරීමෙන් ඔබට E-mail පණිවිඩයකින් code 1 ලැබේ , දැන් මෙහි 2 අවස්ථාවෙන් නිරූපණය වන පරිදි Click කිරීමෙන් code 1 ලබාදීමට අවස්ථාව හිමිවේ.
10. දැන් මෙහි 2 පියවර අනුගමනය කරන්න.
බැංකුවේ Code අංකය ඔබට දින දෙකකින් පමණ ලැබේවි. බැංකුව සමග කථාකර ඔබට ජාත්‍යන්තර ගණුදෙනු කිරීමට කාඩ්පතෙහි වලංගු තාව කාඩ්පතෙහි Expire දිනය තෙක් පවත්වාගන්න.
11. Card එක ADD කිරීමෙන් පසුව මෙහි ඇති Withdrew වෙතයාමෙන් එහි දක්නට ලැබෙන Withdrew to your card click කිරීමෙන් ඔබට මුදල් කෙලින්ම ඔබගේ කාඩ්පතට Withdrew කරගත හැක.
මේකෙන් paypal එකේ තියෙන මුදල් ලංකාවට ගෙන්නගන්නන බෑ නේද? මේ තියෙන්නෙ card එකක් paypal එකට link කරන විදිහනෙ.මේ ලිපියෙ තව කොටසක් තියෙනවද?
ReplyDeleteiPlus:
ReplyDeleteහොද ලිපියක්. ඒත් යාලුවා කීවේනෑනේ මුදල් ලංකාවට ගෙන්වාගන්න හැටි.
නියම ලිපියක් !!!
ReplyDeleteගොඩක් වටිනවා මේ ගැන දැනුවත් වෙන්න ලැබීම !!!
ඉසුර නිර්මාල්(Isura Nirmal)- හරි ඒකත් ඇඩ් කරන්නම් , මම හිතන්නේ පොඩ්ඩක් මග ඇරිලා , ඕකෙ කියන Withdrawals එකට ගියාම මුදල් කෙලින්ම කාඩ් එකට withdrew කරන්න පුලුවන්.
ReplyDeletemata dana ganna puluwanda oya makadi use kara HNB credit card akakda ahama nattum debit card akakda kiyala
ReplyDeleteAnonymous - Debit card
ReplyDeleteatakota apita ma account aka use karala sell karannath puluwanda
ReplyDeleteAnonymous :
ReplyDeleteyes
verify waccha paypal account aka screen shot akak danna puluwanda.mokada pay pal verify una nattum cash withdrew karanna baha.anith aka vitrification proses aka thawa lipiyakin danna puluwanda
ReplyDeleteමට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ විදියට paypal account එකක් හැදුවම ලංකාවේ විස්තර දැම්මට street address එකේ Sri Lanka කියල වැටෙන්නේ නැනේ වැටෙන්නේ Malaysia කියලනේ ඉතින් confirm කරන්න අපේ පාස් පොර්ට් කොපියක් යැව්වම confirm වෙනවද ??
ReplyDeletecard 1kata withdrew karaddi RM 20 k hemathissema kepenavada ???
ReplyDeleteow machan hema withdraw 1kakatama mama hitanne $5 kepenava.meka me alutin contries 26 kata dunna feature 1kak.(lankava eth set vela ne hmmmm...)
ReplyDeletesee this ->http://pages.ebay.com.sg/sea/paypal/withdraw.html
ela ela
ReplyDeleteHaffa, ela ela, salli ganna kalin salli hamba karanna epaya, menna tiyanawa hodata salli ganna heti tips tiyana forum ekak reg welama balanna ko
ReplyDeletewww.blackpointfotum.com
Anonymous@ - ඒක අවුලක් නෑ , Nationality Srilanka නිසා, confirm කරන්න නෙමේ යවන්නේ ලිමිට් වුනොත් , හැම withdrew එකකටම රු.500 කැපෙනවා
ReplyDeleteමේකෙන් අපිට E - Bay එකේ sell කරන්න පුලුවන්ද ?
ReplyDeleteBye කරන්න පුලුවන්ද ?
මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද ?
මේ ටික දැක්කහම ඔයා හිතයි මොන වාදයක්ද මේ කියල. දන්නැති නිසයි අහන්නේ.
ReplyDelete1. මේ Paypal එක හදන කොට Personal ද, Premier ද, හදන්න ඕන ? ඒ දෙකේ වාසි පාඩු මොනවද ? මට E - Bay sell කරන්නත් ඕනනේ.
2. HNB Card Center එකට Call කරලා Card එක Online Payment වලට Active කරගන්න ඕන නේද ? bank එකෙන් Pyapal Verification Code එක ඇහුවම මොකටද කියල ඇහුවොත් ? bank එක දන්නවනේ ලංකාවට Paypal support කරන්නේ නැහැ කියල.
3. Debit Card eka සතියකට විතරයිලු එකපාරකට active කරන්න පුළුවන්. එතකොට E - Bay එකෙන් හෝ වෙනත් තැනකින් බඩු ගන්න ඕන හැමවිටම bank account එකේ සල්ලි card එකෙන් Paypal එකට දාන්න Debit card එක active කරන්න වෙනවා නේද ?
4. බැංකුවට මොනවා කියලද card එක expire වෙනකම් international payments වලට active කරගන්නේ ?
5. දිගටම Card එක Online Payment වලට Active කරගන්න ඕනේ නම් අදාල Branch එකට ලියුමක් දෙන්න ඕනලු. මොනව කියලද ලියුමක් දෙන්නේ ?
6. Paypal එක Malaysian , E - Bay එක Sri Lankan. බඩු ගන්නකොට ප්‍රශ්නයක් වෙයිද ? එකම company යනේ. Seller ට සැක හිතිලා complaint කරොත් ඉවරයි නේද ?
9. HNB bank account එකේ හෝ Debit card එකේ තියෙන සල්ලි Paypal එකට දාන්න පුලුවන්ද ?
10. Paypal verify කරන්න පාවිච්චි කරපු HNB Debit card එකම Alertpay verify කරන්න පාවිච්චි කරන්න බැරිද ?
11. මේකෙන් අපිට E - Bay එකේ sell කරන්න buy පුලුවන්ද ?
This comment has been removed by the author.
Deletene machan, Expire date wenakalma active karagaththaki, customer care eke inna goiyyo samahara welawata owa kiyanawa, mama expiry date wenakal online wada walata active karala thiyenne machan.. beri ne, eyala ahanawa sathiyakatada ona neththam fulltimeda kiyala.
Deletedanata srilankan address paypal ekak thiyanawanam mokakda karanna puluwan????? eke profile settings wenas karanna barida??????
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteMachanla. Me widiyata withdrow kalama bank ekata salli enawa. eth eka bank ekata podi problem ekak tiyenawa neda. paypal walin salli ewanne ne lankawata. eth kohomada mehema ewanne?. eka ahu unama apith gas neda?
ReplyDeletemamath me widiyata salli aran tiyenawa.
contact: infoniroshan@gmail.com
eyalata eka wedak nea , american bank 1 kin ape account 1 salli transfer wena seen 1 tiyenne
DeletePaypal Ac eka open karana kota Malaysia dunnama Tel No eka auto +60 wenawane...+94 denna be....den mekata mokada karanne kiyapallako machanla.....! [Boru Tel no dunnoth paypal eken call karapu welawata maattu ne...ethakota Ac eke thiyena salli tikath Block karai neda....!]
ReplyDeletepaypal will not call u , just ignore it
DeleteIf the Ac is Limited & when you reply to them via Resolution center & if the provided info is not sufficient enough they DEFINITELY CALL to the given number...]
DeleteFriends ...never open a Paypal Ac giving your Location as Malaysia...I did Open a one with country as Malaysia and transferred $ 350 from one of my clients in UK.... Oh God just after 2 days of receiving funds into Paypal Ac the Damn shit was Limited & they sent me a MSG to provide documented proof of Residential Address with my name on them...[They want Electricity, Water, Tel Bills and Mobile bills not accepted]
ReplyDeleteSo there I lost that $ 350 Thanks to the guy who posted this blog as a possible method of getting money into SL accounts from Paypal...LOL
its not the problem with account , something you did wrong , i just add this post that who need to withdrew money ,
Deletemachan math haduwe personel kiyla eth payal site thiyana widihata personel walin puluwan buying witharaine....premium ekakma hadannweida emoney genna ganna...plse help
ReplyDeleteIf you Give Sri Lanka as your destination , then you can upload money into Paypal & buy anything online but you can never get money into your Paypal Ac as , Sri Lanka is not included in Paypals feature of receiving funds...
DeleteYou can get REFUNDS without any problem [You can receive money from others into your AC]
Deletecant receive money to sl accounts dude
DeleteAne manda. mamath haduwa. Mage ekath limit una. Eth mama nationalty eka sri lanka kiyala damma. Phone number eka +94 danna denne nethi nisa mama 0094 damma. Eka wada kara. it passe limit una nisa mage driving license eke copy ekak yawwa. Passe limit eka ain kara. Dan mama withdraw kara 6 days kalin mage card ekata $65. thama awe ne. Balamu thwawa 5 days withara idala..
ReplyDeleteමචන් මම පේපල් හැදුවේ ලංකාවේ විදියට ඒකෙන් මම භාණ්ඩත් ගෙන්න ගන්න සල්ලි බාවිතා කරනවා...ඒත් මචන් මට ලගදී කේස් එකක් උනා රිෆන්ඩ් ගන්න ගිහින් ඒත් තාම රිෆන්ඩ් ආවේ නෑ යාලුවොනම් කිව්වා එනවා කියලා....මචන් මට මේ පේපල් එක අයින් කරලා වෙන රටක විදියට හදන්න ඕනී ඒත් එක කරන්න දන්නෑ මට පුලුවන්නම් උදව් කරන්න මේක හදා ගන්න.....
ReplyDeleteyou cant get refund , because srilankan account cant reserve money , you cant change the country , thats you need to create new one
DeleteBuddhika...if you don't know about PAYPAL, then keep your mouth shut....without giving false info....
DeleteAll kinds of REFUNDS will be received into SL Paypal Ac but could get little time {Read the Policy updates of Paypal]
Be advised that you cant get Funds into a SL account not REFUNDS...
sorry my mistake. cant reserve money , but can get refund
Deletene mamath e bay refund aran thiyanawa.ekedi wenne api e bay ekata kala payment eka cancel weema pamanai.
Deletelankawata refund ganna puluwan
Deletemn paypal acnt 1 haduwe malaysia kyla deela dn 4n nmbr code 1 tynne +60 kyla eka change krgnna baida..plz hlp.......
ReplyDeleteNO, you cant change the +60
Deletemachan kohomada jobs kerala labena salli lankawata ganne? mokakkda hari widiha.. paypal eken lankawata salli ganna bane ithin wena system ekak nadda online job walin labena salli ganna? payoneer har moneybookers walin puluwanda?
ReplyDeleteA salli paypal walata aran ewwagen badu ganna thamai wenne.
Deletemachan api online jobs kerala labena salli kohomada lankawata ganne?
ReplyDeletepay pal walin ganna barinam mokakda hari widiha?
payoneer, moneybookers card use kerala ganna puluwanda?
mokakda hari piliwela? plz help me
මට පුලුවන්ද දැනගන්න ඕකෙන් සල්ලි හෙන්නගන්න විදිහ.
ReplyDeleteman paypal 1k lankawe vidihata hadala verify karala thiyenne..mata maleysiyan vidihata 1k hadala verify karaganna nam kohomada karanna oni ..mage parana HNB no denna bane neda..nathnam 2tama dunnata kamak nadda...pilithurak ikmanin laba denna
ReplyDeletemata podi prashnayak thiyenawa machan......paypal account eka lankawe widihata haduwama emoney karala ganna salli paypal ekata ganna barida???naththan paypal eken lankawata genna ganna barida???mata mekata danna kauruhari answer ekak denna...
ReplyDeletemachn paypal accnt 1 e emoney site walata dunnama un payment krnawa eth un payment karata ape accnt 1ta enne na mkda apita money send krnna withrai puluwan aparade hoyana salli
Deleteබඩියා ta thiyena prashnema matath thiyenawa...mamath lankawe widihata paypal ekak hadan sampath web card ekak link karala verify karala thiyenna
ReplyDeletelankawe widihata paypal hadala salli ganna ba,.
Deleteඅනේ මචං web (buyincoins) එකකින් භාණ්ඩයක් ගන්නකොට Paypal වලින් ගෙව්වම Adress එක ප්‍රශ්නයක් වෙන් නැද්ද. ලංකාවට එන විදියට Adress කරන්නේ කොහොමද. Paypal වලින් ගෙව්වම Paypal වල තියන Adress එකට නේද භාණ්ඩය Post කරන්නේ.
ReplyDeleteape aththama details deela paypal hadana eka weradida?
ReplyDeletemama okkoma haduwa ath meka ellana cridit card no theyanna kohada
ReplyDeletehttp://asipiya.blogspot.com/2012/08/payoneer-card-atm-withdrew.html
DeleteNow you can receive your Payza,Payoneer and Skrill money from us instantly paying low service fee. 100% trusted service.
ReplyDeleteVisit www.cpsmoneytransfers.webs.com
දැන් ඔබගේ Payza, Payoneer හා Skrill මුදල්ද අපගේ වෙබ් අඩවිය මගින් අඩුම සේවා ගාස්තුවකට ක්ෂණිකව ගෙන්වාගත හැක. 100% විශ්වාසනීය සේවය.
පිවිසෙන්න www.cpsmoneytransfers.webs.com
Now you can receive your Payza,Payoneer and Skrill money from us instantly paying low service fee. 100% trusted service.
ReplyDeleteVisit www.cpsmoneytransfers.webs.com
දැන් ඔබගේ Payza, Payoneer හා Skrill මුදල්ද අපගේ වෙබ් අඩවිය මගින් අඩුම සේවා ගාස්තුවකට ක්ෂණිකව ගෙන්වාගත හැක. 100% විශ්වාසනීය සේවය.
පිවිසෙන්න www.cpsmoneytransfers.webs.com
http://www.slmarketer.com/?s=paypal
ReplyDeleteebay eken order karapu baduwa awe neththan eyala salli refund karanawane.... ethakota paypal account eka sri lankan widihata hadala tibunoth e salli receive karanna berida?
ReplyDeleteEla ela. Thanks so much!!!
ReplyDeleteInternet එකෙන් සල්ලි හොයන්න පුලුවන් පහසුම සර්තකම කමය දන්නෙ කවිද? දෙනට ඔන්ලන් වෙඩ කරල සල්ලි හොයන කෙනෙක් help me plz...
ReplyDelete