Wednesday, July 13, 2011

මුත්‍රාශයේ ගල්ද?

ඉස්සර මුත්‍රාශයේ ගල් ආපුවාම ගල වට්ටන්න හෙන ගේමක් දෙන්න ඕන , තව ඒක හරිම ආමාරුයි, මොකද ගල පිටින්ම වැටෙන්න ඕනනේ, දැන් ඒකට අලුත් විසදුමක් තියෙනවා , ඒ අංශුමය වශයෙන් ගල ඉවත් කරන එක , රෝහල් වල නවතින්න ඕනත් නෑ.. මෙන්න බලන්න පහල තියෙන් ෆොටෝ එක, ගත්තෙ ආසිරි රෝහලේදී.

1 comment:

  1. මේක තියෙන්නේ ආසිරි එකේ විතරද ?
    රජයේ ඉස්පිරිතාලවල තාම නැද්ද ?
    අපේ පැත්තේ මනුස්සයෙකුත් මලා. මුත්‍රාසයේ ගල් වලට අත් බෙහෙත් කර කර ඉදලා. ඒක නිසා පුලුවන් තරම් ඉක්මනින් බේත් ගන්න එක තමයි හොද.

    ReplyDelete