Sunday, July 22, 2018

Buy a Domain Name for $1 | ඩොමේන් එකක් ගන්නේ කොහොමද?



ඩොමේන් එකක් ගන්නේ කොහොමද? ඩොමේන් නාමයන් ගන්න ගොඩක් වෙබ් අඩවි තියෙනවා , නමුත් ගොඩක් ප්‍රසිද්ධ වෙබ් අඩවියක් තමයි Godaddy.com කියන්නේ , ඔබ පළවෙනි වතාවට ඩොමේන් එකක් ගන්නවනම් ඩොලක් 1 වැනි මුදලකට මේ ඩොමේන් එක ගන්න පුලුවන්. ඒ වගේම ඔබ ඩොමේන් එක යාවත්කාලීන කරද්දි 20% විතර ඩිස්කවුට් ගන්නත් පුලුවන් හැකියාව තියෙනවා.

ඔබ ඩොමේන් නාමය මිලදී ගන්නා අතර වාරයේදී පහත ඇති කූපන් කෝඩ් එක අතුලත් කිරීමෙන් මෙම වාසිය ඔබ ලාබාගන්නට පුලුවන්

 කූපන් කෝඩ් එක -  CJC99COM


පහත තීරුවේ ඔබට අවශ්‍ය ඩොමේන් නාමය අතුලත් කර සර්ච් කරන්න , එම ඩොමේන් නාමය ඔබට ලබාගත හැකිනම් එය ඇඩ් ටු කාර්ට් ලෙස යොමු කරන්න. ඉන් පසුව දෙවෙනි රූපයේ පරිදි කූපනය ඇතුලත් කරන්න




ඊලගට බලමු අඩුවට හොස්ටින් එකක් ගන්නේ කියලා , ඒක වෙනම ලිපියකින් අරගෙන එන්නම්. ඔබට හොස්ටින් අඩුවට ගන්න පුලුවන් හොස්ට් ගැටර් එකෙන් , ගිහින් බලන්න

https://partners.hostgator.com/c/356926/177309/3094
 



Friday, December 22, 2017

Bitcoin & Cryptocurrency Sinhala | බිට්කොයින් සිංහලෙන්

බිට්කොයින් යනු කුමක්ද?


බිට්කොයින් කියන්නේ ඩිජිටල් මුදල් වර්ගයක්  , මෙහි ඇති ප්‍රධානතම කාරණය වන්නේ ලොව ඇති කිසිම ආණ්ඩුවකට , බැංකුවකට යටත් නොවී පාලනය නොවී පැවතීමේ හැකියාවයි. බිට්කොයින් ගිණුමක් තියෙන ඕනාම පුද්ගලෙක්ට තවත් එවැනි ගිණුමක් හිමි අයෙක්ට කිසිදු අතරමැදියෙකු නොමැතිව මුදල් යැවීමේ හැකියාව මේ හරහා ලැබෙනවා.


බිට්කොයින් හි ඉතිහාසය

බිට්කොයින් සම්බන්ධ මුල්ම ප්‍රකාශනය සිදුවුනේ 2008 ඔක්තෝබර් 31 වනදා. සතෝශි නිකමෝටෝ කියන අන්වර්තනාමයෙන් පෙනී හිටපු අයෙක් තමයි මෙය ඉදිරිපත් කලේ. එහි මාර්තෘකාව ලෙස "A Peer-to-Peer Electronic Cash System " ලෙස දක්වා තිබුනා.2009 ජනවාරියේදී බිට්කොයින් ජාලය කරලියට පැමිණිය අතර මුල්ම බිට් කොයින් 50 මයින් කිරීම නිකමෝටෝ විසින් ඒ අවස්ථාවේදී සිදුකලා.සෑම බිට්කොයින් සංසරණයක්ම ලෙජරයක සටහන් වනවා , එය බොලොක් චේන් ලෙස හඳුන්වා දී තිබෙනවා.


බිට්කොයින් වොලට් එකක් හදමු 

 https://www.blockchain.com  මෙහි ඔබට බිට්කොයින් වොලට් එකක් හදාගන්න පුලුවන් , ඒ වගේම , https://btc.com/ , යන ඒවාගේ ඔබට වොලට් එකක් හැදීමේ හැකියව තිබෙනවා.

 බිට්කොයින් වොලට් එකට සල්ලි දාමු

මම මේ ඉදිරිපත් කරන එකෙන් ඔයාට පුලුවන් වෙනවා බිට්කොයින් කාඩ් එකකින් මිලදී ගන්නත් , නැවත් කාඩ් එකට , බැංකුවට නැවත ගන්නත්. පහත පින්තූරය මත ක්ලික් කරලා ඔයාලට අදාල තැනට යන්න පුලුවන්, මෙම සයිට් එක ඇතුලෙත් ඔයාට බිට් කොයින් වොලට් එකක් හිමිවෙනවා , අවශ්‍යනම් මෙහි ඔබගේ බිට්කොයින් පවත්වාගෙන යා හැකියි.

Buy Bitcoin at CEX.IO

  

 මේකෙනුත් පුලුවන් ගන්න

 

Coinmama: Buy Bitcoins with Credit Card 

 

කොහොමද බිට්කොයින් ටේඩ් කරන්නේ

මේවායේ මිලගනන් විටින් විට ඉහල පහල යනවා , ඒ වගේම විවිධ වර්ගයේ කොයින් අලුතින් එක්වෙන්වා , මේවායේ මිලගනන් ඔයාලට https://coinmarketcap.com/ වෙබ් අඩවියෙන් බලාගන්න පුලුවන්.


ඒවාගේම කොයින් සම්බන්ධ ප්‍රවෘත්ති , අනාවැකි පහත සදහන් වෙබ් අඩවි වලින් ඔයාලට බලාගන්න පුලුවන්.

අනාවැකි

ප්‍රවෘත්ති

ඉතින් මේ අනාවැකි , ප්‍රවෘත්ති බලලා , මිල ඉහල යන ඒවා මොනාද කියලා බලලා , ඔයාලා ට්‍රේඩ් කරන්න.

බිට්කොයින් ට්‍රේඩ් කරන් තැන්

https://poloniex.com/   ,  https://www.binance.com/  එකේ ඔයාට පුලුවන් බිට්කොයින් සහ අනික්  කොයින් වල මුදල් ආයෝජනය කරන්න. මම ඉහලින් ඉදිරිපත් කරපු cex.io  අඩවියෙන් Coinmama  අඩවියෙන් ඔබට මුදල් අරන් මෙහි ට්‍රේඩ් කරන්න පුලුවන් හැකියාව තිබෙනවා. ට්‍රේඩ් කරන්න හොඳ කොයින් එකක් අධ්‍යනය කරලා ට්‍රේඩ් කරන්න පටන් ගන්න. 
ට්‍රේඩ් කරන වීඩියෝවක් පහලින්


 




Saturday, February 13, 2016

Sell , Exchange , Buy Online Money - අන්තර්ජාල මුදල් හුවමාරු කරමු- ඉක්මනින්ම අතට මුදල්

http://www.okchanger.com/?a=86664


කට්ටිය ඉතින් අන්තර්ජාලය හරහා මුදල් හම්බ් කරලා ඒවා ගන්න විදියක් හොයනවනේ , පේ පෑල් ( PayPal ) , පයොනියර් (Payoneer) , Bitcoin වගේ ඒවා සමහර වෙලාවට ගැටලු කාරී තත්වයන් මතුකරන්නත් පුලුවන්, ඉතින් ගොඩක් දෙනෙක් මේ දවස් වල වෙබ්මනී (Webmoney) වගේ එකක් බාවිතා කරනවා වෙන්න පුලුවන්, ඉතින්  කොහොමද ඒකේ මුදල් අපි අතට ගන්නේ , මෙන්න මේ සයිට් එකෙන් ගිහින් අපිට ඔය කියන මුදල් අපේ වීසා (Visa Card) , මාස්ටර්කාඩ් ( Master Card ) එකකට එහෙම නැත්නම් කෙලින්ම අපේ බැංකුවටම ගන්න පුලුවන්

1.  මෙන්න මේ ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න




2.  දැන් ඉතින් හරි ලේසියි , ඔයාලගේ විස්තර ටික දාලා එවෙලෙම චේන්ජ් කරගන්න. 100% විශ්වාසී සයිට් එකක් තමයි මේ

Wednesday, August 26, 2015

ෆේස්බුක් ගිණුමක් ඉකමනින් හදමු

අලුත් වැඩක් පටන් ගත්තා. කරන්නේ කොහොමද ? ඔන්න පළවෙනි එක. ෆේස්බුක් ගිණුමක් ඉතා ඉකමනින් සාදන විදිය, ෆේක් හදන කට්ටියට එහෙම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
Facebook Marketing

සඳහා ඔබ උනන්දුයි නම්  පිවිසෙන්න https://www.wirecabin.com/
 


Friday, August 21, 2015

ගූගල් ඇඩ්සෙන්ස් ගන්න එපා වෙලාද? මෙන්න ඊට විකල්ප



ඔබ සමහර විට ගූගල් ඇඩ්සෙන්ස් වලට ඇප්ලයි කරලාම එපා වෙලා ඇති. අලුත් බොලොග් කරුවන්ට එහෙම මේක ලොකු ගැටලුවක්. නමුත් ගූගල් විතරක් නෙමේ ඒ සේවාව සපයන්නේ.  මම පහතින් සඳහන් කරන ආයතනත් ඊට වඩා ගෙවීමක් කරනවා. උත්හාස කරලා බලන්න. තව කීපයක් තියෙනවා , ඊලග කොටසින් අරගෙන එන්නම්

http://www.revenuehits.com/lps/v41/?ref=@RH@fAXw3xB8YSXqAxFPfyh6Pg
 Display Ads
Pop Ups
Apps & Widgets

http://www.bidvertiser.com/?pid=330432
 Targeted Text
Banner Ads
Mobile Ads


Friday, May 22, 2015

රාජ්‍යපාලනය බිඳ දැමීම හෙවත් Regime Change



රාජ්‍ය තන්ත්‍රය වෙනස්වීම පිලිබඳ සංකල්පය ගොඩනගා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙහි පවතින දුගී දුප්පත් රටවල් වල නායකයන් කෙරෙහි පවතින වෛරවාන්විත හැගීම් උඩ බව නොයෙක් අවස්තාවලදී දිස්වූ සත්‍යයකි.මෙම ධනවාද රටවල් වල පරමාර්ථය වන්නේ දියුණුව කරා ගමන් කරන රටවල් වල මහජන බලය සීමාකිරීමට බලවත් හේතුවක් මත බැවින් දැන් රාජ්‍ය තන්ත්‍රයන් වෙනස්වීම් ලොවෙහි සෑම ප්‍රදේෂයෙහිම පවතින්නේය.


රාජ්‍ය තන්ත්‍රයන් ක්‍රියාවන්නේ කෙසේද?


මෙයට මුල් වන්නේ “සමාජයීය මැදහත්වීම”යන වචනය වෙයි.මෙය තරුණ කොට්ටාශය අතර අදහස් හුවමාරු කරගැනීමේ අලුත් සහ ජනප්‍රිය මාර්ගයක් ලෙස සලකනු ලැබේ.ඇත්ත වශයෙන්ම මෙම මතය රටවල් වලට බලෙන් ගෙන ඇත්තේ දියුණුව කරා ගමන් කරන රටවල් වලට බාධාවන් ඇති කිරීම සඳහා බව ඔප්පුවී තිබේ.මෙම සමාජ මාධ්‍ය නැමැති ආයුධය තුවක්කු සහ වෙඩි උන්ඩ වලට වඩා බලසම්පන්න බව කාහටත් මනාව පෙනෙන්නට තිබේ.

මෙම සමාජයීය අයහපත් ලෙස ක්‍රියාකරන්නේ කෙසේද?

එය ඉතාමත් පහසු දෙයකි.බටහිර එන්.ජී.ඕ. ආයතන සීරුවෙන් ඔවුන් විසින් කුරුමානකර ගත් රටවල් ඇතුලෙහි ඉංග්‍රීසි මධ්‍යස්ඨාන ලෙස හඳුන්වමින් රටෙහි සෑම ප්‍රදේශයකම “සයිබර් කුටි”පිහිටුවනු ලැබේ.මෙහි පරමාර්ථය වන්නේ රටෙහි පදිංචිව සිටි ජීවිතයෙහි නොයෙකුත් අප්‍රසාද තත්වයන්ට මුහුණ දී සිටින තරුණ පරම්පරාව “සමාජ මාධ්‍ය” නමැති කලාව කෙරෙහි ප්‍රගුණ කිරීම බැව් දැනට ප්‍රත්‍යක්ෂවී තිබේ.ඔවුන් පළමුවෙන්ම එම තරුණයන්ට විද්‍යුත් භාණ්ඩ වන කොම්පියුටර්,දුරකථන යනාදිය සපයාදෙනු ලැබේ.තවද මේ සමඟම රටෙහි නායකත්වයට විරුද්ධව ඇති චෝදනා අඩංගු ලිඛිත සටහන්ද සපයාදෙනු ලැබේ.මෙයට ආධාරයක් වශයෙන් වෙනත් රටවල තරුණ පරම්පරාවද යොදවනු ලැබේ.ඊට පසු යම් බලවත් විරෝධ ව්‍යාපාරයක් ඇති කිරීමේ පරමාර්ථය උඩ මෙම නායකත්වයට විරුද්ධව නඟා ඇති චෝදනාවල් අවුරුදු කිහිපයක් යනතුරු මෙම තරුණයන් විසින් මහජනයාගේ සිත් වලට කාවද්දති.

අවසානයේදී මෙම චෝදනාවල් සත්‍ය බව මහජනයා විසින් පිළිගනු ලැබේ.තවද කටින් කට ගොස් මෙම පණිවුඩය සත්‍ය එකක් ලෙස පිළිගැනීමට මහජනයා පසුබට වන්නේ නැත.මෙම නිශ්ශබ්ද ලෙස ගෙනයන යුද්ධයන් නිසා බොහෝ රටවල නායකත්වය විනාශ මුඛයට පත්වන්නේය.


ශ්‍රී ලංකාවේ සිදුවන්නේ කුමක්ද?


ඉන්දියන් සාගරයෙහි ඒකාධීකාරය සම්පූර්ණයෙන්ම ලබාගැනීම ඉතාමත් අවශ්‍ය කරුණක් බව ඇමරිකා එක්සත් ජනපදය සලකති.ශ්‍රී ලංකාවෙහි ආර්ථිකය නගාසිටුවීම සඳහා නොයෙක් ව්‍යාපෘතීන් ඉටුකිරීම වෙනුවෙන් චීනය විසින් අඩු පොලියට මුදල් ලබාදී තිබේ.1950 වර්ෂය වැනි ආදිකාලයක සිට චීනය ලංකාවේ පැරණි මිත්‍රයෙක් වන්නේය.එහෙයින් චීනයෙන් ආධාර ලබාගැනීම ශ්‍රී ලංකාවට අමුතු දෙයක් නොවන්නේය.නියමිත කාල සීමාවන් ඇතුලත චීනය විසින් තම ව්‍යාපෘති ඉටු කිරීමෙන් පසු මෙරටින් පිටවන්නේය.ශ්‍රී ලංකාවට චීනය විසින් උදව් කිරීම ගැන ඇමරිකාව නොසතුටට පත්ව සිටී.බටහිර රටවල් මෙම කරුණු නිසා ඉතාමත් අසතුටුදායක තත්වයක සිටී.එයට හේතූන්?

ආහාර අතින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත වන අතර එය දියුණු කිරීමට යහපත් තීරණයන් රැසක් ගනිමින් සිටී.මේ හේතුවෙන් ආධික පොළී සහිත ණය මුදල් සහ සහනාධාර උඩ පිටි ඇමරිකාවෙන් ගැනීමට අවශ්‍ය නොවන්නේය.

ඇමරිකාව කෝපාවිෂ්ට වීමට හේතුව?

එරට ඇති වැඩි පිටි තොග විකිණීමට නොහැකිවීම සහ ණය මුදල් ලබාදීමෙන් අධික පොළී ප්‍රමාණයන් අයකරගැනීමට නොහැකිවීම.ඇමරිකාව චීනයට ණයගැතිව සිටින අතර එය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන් 17ක් වේ.එහෙයින් චීනයට මෙම ණය ගෙවීම සඳහා ඇමරිකාවට මුදල් අවශ්‍ය වී ඇත.


ශ්‍රී ලංකාවට වෛර කරන්නන් කවුද?


සිංහලයන්ගේ මනුෂ්‍ය අයිතිවාසිකම් වලට විරුද්ධව දරුණු අපරාධයන් බ්‍රිතාන්‍ය විසින් සිදු කොට තිබේ.ශ්‍රී ලංකාවට නිදහස ලැබුනායින් පසුද බ්‍රිතාන්‍ය විසින් එය ඔවුන්ට අයිති කොලනියක්  ලෙස සලකන අතර ශ්‍රී ලංකාවට සුදුසු මොනවාදැයි ඔවුන් විසින් තීරණය කිරීමට උත්සහ කරති.බ්‍රිතාන්‍ය විසින් දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ ජාතිකයන් ගෙන ඇත්තේ මාර්ගයන් තැනීම සඳහා වන්නේය.මෙම ද්‍රවිඩ ජාතිකයන් යොදවා වැඩගත් පසු ඔවුන් ශ්‍රී ලංකාවට බරක්වන පරිදි ශ්‍රී ලංකාවෙහි පදිංචි වීමට ඉඩදෙන ලදී.තවද බ්‍රිතාන්‍ය යටතෙහි තිබුණු අනිකුත් රටවල් වලටද මෙවැනි තත්වයකට මුහුණ පෑමට සිදු වී තිබේ.

රටෙහි වෙනත් ප්‍රදේශ වලට නොමැතිව උතුරෙහි විශේෂ පහසුකම් සහිත පාසල්,පුස්තකාල ඇමරිකන් මිෂනාරිවරුන් විසින් පිහිටුවන ලදී.

මෙරට සිංහලයන් පාලනය කිරීම සඳහා ඉංග්‍රීසින් විසින් යොදවාගත් ප්‍රතිපත්තිය වන්නේ “බෙදා පාලනය කිරීම”වන්නේය.සුළු ජාතිකයන් වන දෙමල ජනයාට සැලකීමක්  දක්වූ අතර,සිංහලයන් ගැන එවැනි සැලකීමක් නොපෙන්වන ලදී.

කොළඹ පදිංචිව සිටි දෙමල අය බටහිර සහ ඉන්දියාවේ සහාය ඇතිව දෙමල කොටි ත්‍රස්තවාදී සංවිධානය පිහිටුවාගන්නා ලදී.අඩුකුල වලට අයිති දෙමල ජනයා සටන්කිරීම සඳහා බලෙන් බඳවාගන්න ලදී.එවකට ඇමරිකාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉතාමත් මිලේච්ජ,කුරිරු සංවිධානයක් ලෙස නම් කරන ලදී.එල්.ටී.ටී.ඊ.ඩයස්පෝරාවෙහි ජන්ද දිනාගැනීම සඳහා එංගලන්තය සහ කැනඩාව ඔවුන්ට පක්ෂව ක්‍රියාකරති.තවද ඩයස්පෝරාවට ශ්‍රී ලංකාවෙහි ඊලමක් ස්ථාපිත කිරීම සඳහා මෙම හාදකම ප්‍රයෝජනයට ගෙන ආයුධ ආදිය ලබාගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටිති.

ශ්‍රී ලංකාවට සශ්‍රීකත්වය ගෙන එම සඳහා යෙදී සිටි ජන නායකයෙක් 2015 දී රටට අහිමි විය.රාජපක්ෂ මහතාට විරුද්ධව කරන ලද දෝෂාරෝපණ කිසිවක් ඔප්පුවී නොමැත.දැන් සේවය කරන ජනාධිපති බටහිර රටවල සහ ඉන්දියාවෙහි රූකඩයක් ලෙස ක්‍රියා කර නැවත වරක් වෘකයන්ට ගොදුරුවී ඇත.


එල්.ටී.ටී.ඊ.සම්බන්ධතාවයක් ඇති වෙනත් ද්‍රවිඩ සංවිධානවලට පනවන ලද තහනම් නියෝග ඉවත් කරන ලදී.
උතුරෙහි පිහිටි හමුදා ආරක්ෂිත ප්‍රදේශයන් විවෘත කරන ලදී.ද්‍රවිඩ ඩයස්පෝරාව විසින් කරන ලද චෝදනාවල් වලට එකඟත්වය පළකර ඇත.
රජයෙහි ආයුධ ගබඩාවන් ද්‍රවිඩ ඩයස්පෝරාවට දැනගැනීමට සැලැස්වීම.

රාජපක්ෂ මහතාට දෙන ලද ආරක්ෂාව ලිහිල් කිරීම උතුරෙහි පිහිටි නමුදු බැරැක්ක ඉවත්කොට විවෘතව තැබීම.

ජාතික ගීය දෙමලෙන් ගායනය කිරීමට අනුමැතිය දීම.

උසස් තනතුරු උසුලන නිලාධාරීන් මාරු කිරීම සහ සිරභාරයට ගැනීම.

උතුරෙහි ඉඩම් ද්‍රවිඩ ජනයාට පමණක් බෙදාදීම.

තානාපතිවරුන් 24 දෙනෙක් ඔවුන් සිටින ස්ථානවලින් ඉවත් කිරීම.

මධ්‍යම බැංකුවෙහි ආණ්ඩුකාරවරයෙකු වශයෙන් සිංගප්පූරු ද්‍රවිඩයෙකු පත් කිරීම නැවත රජයේ උසස් තනතුරු ද්‍රවිඩ ජනයාට ලැබෙන්නට සැලැස්වීම

මහා මාර්ගයන් සහ ගොඩනැගිලි ඉදිකිරීම නතර කිරීම.
යුධ හමුදාව,නාවික හමුදාව,ගුවන් හමුදාව සහ පොලීසියෙහි උසස් තනතුරු දරන නිලධාරීන් පරීක්ෂණයන්ට භාජනයකොට සේවයෙන් නෙරපා දැමීම.

Saturday, October 25, 2014

සාමාජිකයන්ට මුදල් ගෙවන සමාජ ජාලය - tsu




මේ සමාජ ජාලය හදුන්වා දීලා දැන් සතියක් වගේ 





මේකත් Face Book /Twitter වගේ නමුත් මේකේ විශේෂත්වය වන්නේ ලැබෙන ආදයමෙන් 90% සාමාජිකයන් අතරේ බෙදනෙ එකයි.




ඊලග කාරනය මේකේ බෙදාහරින්න ඕනා ඔබගේ නිර්මාණ (Original Content) තමයි මොකද ඔබ Copyright දැම්මොත් ඒවා මෙකෙන් අයින්වෙනවා .ඔබේ අනුගාමිකයින් (Followers) වැඩි වෙන තරමට ඉපයීම වැඩි වෙනවා.
මේක ප්‍රෝඩාවක් නොවන බව පැහැදිලියි. මොකද දැනටට්මත් මේ අය සතුව ඩොලර් මිලියන 7 අරමුදලක් පවතිනවා.
මේකෙ සමාජිකයෙක් වෙන්න කෙලින්ම බෑ. ඒකට ආරාධනාවක් අවශ්‍යයි පහත ලිගුවෙන් ගිහින් ඔබත් එකතු වෙන්න.


Saturday, July 19, 2014

අලුත්ගම මුස්ලිම් ප්‍රහාරය - නවතම වීඩියෝව




බෞද්ධයා ලොව ඉදිරියේ අවමානයට ලක්කළ අළුත්ගම සිදුවීමේ ඇත්ත මෙන්න..
ජිහාඩ් ගොඛෙල්ස්වාදයට, සත්‍ය යටපත් කිරීමේ රාජ්‍ය මර්දනයට එරෙහිව ජනබල මාධ්‍ය මෙහෙයුම - MONARAWILA

Friday, May 2, 2014

පච්ච කතගේ බුද්ධ භක්තිය



වෙලාව පාන්දර 3 පමණ වන්නට ඇත. මම ගුවන්තොටුපළ රාජකාරි කරමින් සිටි. මාගේ යාලුවෙක් පැමිණ පවසා සිටියේ " ඒයි අන්න අර ගෑණි බුදුහාමුදුරුවන්ගේ පච්චයක් ගහන් ඇවිත්" මා ඒ දෙසට යන්නට වූ අතර ඒ වන විටත් අප හිතවතුන් කීප දෙනෙක් ඇයට කීවේ පච්චය ආවරණය කරගන්නා ලෙසත් එසේ නොමැතිවව ඔබ පිට වූ හොත් එලියේ පිරිස් කලබලකාරී වි ඒ අනුව ඔබව පොලිස් අත් අඩංගුවට පත්විය හැකි බවයි.එ කිසිවක් ගණන් නොගත් ඇය , ගුවන් තොටුපළ පමිණීමේ පිවිසීමේන් එලියට යන්නට විය. ඒ අනුව මාද තව කීපදෙනෙකුද ඇය පසුපසින් එලියට ගියේ සිදුවන්නේ කුමක්දැයි දැක ගැනීමට හා පොලීසියේ ආධාර ලබාගැනීමේ අදහසිනි. ඇයව කීප දෙනෙක් වට කරගත්තේ " අම්මට සිරි බලපන් බුදුහාමුදුරුවන්ගේ පච්චයක්" කියමිනි. මේ හේතුවෙන් පොලීසිය කැඳවීමට අපට සිදුවිය , මම ඇගෙන් කරුණු විමසූ විට ඇය කීවේ තමන් 3 වරක් ලංකාවට ආ බවත් මේක ප්‍රශ්නයක් නොවූ බවත් , ඇය බුදුදහමට කැමති බවත්. නමුත් මම ඇයට කියා සිටියේ මහා ගෞරවයක් දක්වන්නාවූ ශාස්තෘවරයෙක් විලාසිතාවක් නොවිය යුතු බවයි.එය එසේ උවහොත් පසුකලකදී උන් වහන්සේගේ දර්ශනයත් විහිලුවක් විය හැකි බවයි. තත්වය එන්න එන්නම භයානක වූයෙන් ඇයව පොලීසිය විසින් කැඳවාගෙන යන ලදී.

පසුව මටද තව කීප දෙනෙකුටද පිරිස් විශාල වශයෙන් දෝශාරෝපන එල්ල කරන්නට වූයේ "පච්චයක් ගහන් ආවට උබලට අමාරුද" කියමිනි. ඒ කිසිවක් ගණන් නොගත් අපේ එකම මතය වූයේ බුදුන් විළාසිතාවක් නොවිය යුතු යන්නයි"

හැම වෙබ් අඩවියකම පාහේ ඇගේ විස්තරය පලවූ අතර අපට ආ දෝශාරෝපන එන්න එන්නම වැඩිවිය. " ඒකි බුදුදහම කැමතීලු , උබලාට ඕන්නැති මගුලක් නෑ"

දින කීපයක් එසේ යද්දී ඇයගේ ප්‍රොෆයිලයේ තිබී මෙම ඡායාරූපය හමුවූ අතර එය කිසිවෙකු විසින් ඵලකරන ලද අතර මමද එය උපුටා ගෙන ඉදිරිපත් කරන ලදී.



2008 දී ලංකාවට ආ අවස්ථාවේ ගත් ඡායාරූපයක්


දැන් විස්තර කලාවුන්ගේ කටවල් වැසී ඇත. එය මෙම ඡායාරූපය හා 2008 ශ්‍රී ලංකා යන මුල් ඇල්බමයද මකා දමා ඇත.


ඇයගේ ෆේස්බුක් ප්‍රොෆයිලය

Code:
https://www.facebook.com/profile.php?id=1275276540

Thursday, April 10, 2014

Heartbleed bug - Virus warning - දැවැන්ත වෛරසයක් අන්තර්ජාලයේ





දැවැන්ත සමාගම් වල වෙබ් අඩවි සර්වර් වල දත්ත කියවිය හැකි වෛරසයක් මුදා හැරේ, ඊ-මේල් ලිපින , ක්‍රෙඩිට් කාඩ් සේවා සියල්ල හැකර් කරුවන්ගේ ග්‍රහනයට ලක්විය හැකිබවට අනතුරු අගවා ඇත. ඒ අනුව පහත සදහන් සියලු සේවාවල මුරපද වෙනස් කරන ලෙස ඉල්ලීමක් කර ඇත.








සියලු ආයතන

Code:
http://mashable.com/2014/04/09/heartbleed-bug-websites-affected/

Monday, December 9, 2013

බයිපාස් හා දොස්හොරු




හුස්ම ගැනීමේ අපහසුවක් හා පපුව හිරවන්නටද වූයෙන් වහා රෝගියා කොළඹ ප්‍රධාන පෙලේ පුද්ගලික රෝහලක් වෙත යොමුකරන ලදී. රෝගියා පරික්ශාකල වෛද්‍ය වරයා පැවසූවේ රුධිර නාලිකා සිහින් වී ඇත්දැයි සැකයක් පවතින බැවින් "Angioplasty"නම් පරීක්ශනය සිදුකල යුතුබවයි. මේ පරීක්ශනය සදහා රු. 35000 පමණ මුදලක් වැයවන අතර ඒ අනුව එදින රොහලේ නතරව ඊට පසුදින ඒ පරීක්ශනය සිදු කෙරිනි. පරීක්ශනයේ ප්‍රතිඵල අනුව රුධිර නාල වල අවහිරතාවක් ඇත.  "Stenting" වර්ගයේ ශල්‍යකර්මයක් සිදුකල යුතුය. මුලින් සූදානම් වූවානම් "Angioplasty කරන අතරම එය සුදුකල හැකිව තිබුණි. නමුත් ඒ වන විට කිසිම සූදානමක් නොවූ බැවින් ඒ ඊලග සතියට කල් දමන ලදී. රු. ලක්ශ 8 මුදලක් ආසන්න වශයෙන් වැයවන මෙම ශල්‍යකර්මය රොගියා සිහියේ තබාගෙනම බලාසිටියදීම සිදුකරණු ලබයි. ඊට පසුදින රෝහලෙන්ද පිටව යා හැක.මෙහි වැඩි මිලක් යන්නේ "Stent" සදහායි. ඉන් එකක් ලක්ශ 2.50 පමණ වේ.

පරීක්ශනය හා ශ්ල්‍යකර්මයේ වීඩියෝවක්




කතාව ඉන් අවසන් වේ යැයි සිතූවද එම කතාව නැවත දිගහැරෙන්නේ අවුරුදු 2-3 පමණ පසුව නැවත ඇතිවූ පපුව හිරවීමකිනි. කිසිත් සිතාගත නොහැක නැවත නාළයක් අවහිර වී තිබේ. නැවත එම ශල්‍ය කර්මය නිරිදේශ විය. එවරද ලක්ශ 8 කි. කතාව අවසානද නැත මාස 6 ගිය තැන ආයෙත් නාළ අවහිරයකි. දොස්තරවරයා පුදුමය පලකරන අතරම රෝගියාට විකල්පයක්ද නැති බව පවසයි. නැවත වරක් ලක්ශ 8 වියදම් කර ශල්‍යකර්මය සුදුකෙරිනි අවසානද? නැත. තව මාස 3 නැවත පපුව හිරවීමකි. මේ අවස්ථාවේ වෙන දොස්තරවරයෙක් සොයන්නට සියලුදෙනා උනන්දු විය.

අවසානයේ රජයේ රෝහලක සේවය කරන විදේශීය වෛද්‍යවරයෙක් පරීක්ශාකර රෝගියාගේ නෑසියන්ට දොස් තබන්නට වූයේ 3 සැරයක්ම මෙය සිදුකලේ කාගේ උවමනාවටදැයි අසමිනි.

එම විදේශීය වෛද්‍යවරයා සියලු කරුණු පහදා දී පවසා තිබුනේ එක් වරක් පමණක් ඉහතේ ගණයේ ශල්‍යකර්මය කරන බවත් ඉන්පසුව නැවත ඇති උනොත් "bypass surgery" කර එම කතන්දරය අහාවර කරන ආකාරයයි. ඒ අනුව අවසානයේ බයි පාස් සැත්කමෙන් කතාව නිමකෙරිනි. අවුරුදු 15 දිගු ආයුස වෛද්‍යවරයා සහතික කෙරිණි. මේ වනවිට එය සිදුකර අවුරුදු 2 ආසන්න වන ඔහු තමන්ගේ රාජකාරි සාමාන්‍යපරිදි සිදුකරයි.


(බයිපාස් සැත්කමද පුද්ගලික රෝහලක්දී ඉහත කී විදේශීක වෛද්‍යවරයා විසින් සිදුකෙරිණි)

 bypass surgery




 











නමුත් ඒ වනවිට ලක්ශ 30 පමණ දොස් හොරෙකු විසින් ගසාකා හමාරයි.

සියලු දෙනාගේ දැනගැනීම පිණිස පළකරන ලදී

Sunday, December 8, 2013

මුහුද යටින් හමුවූ මිනිසා



මෙය මහා පුදුමය උපද්දවන කතාවකි. අන්තර්ජාලයට නිකුත් වූ වීඩියෝ පටයක දැක්වනුයේ දින 3 පෙර මුහුදුබත් වූ නෞකාවක වුන් මිනිසෙක් අතින් අදින ආකාරයයි.

මෙය හරියට චිත්‍රපටයක් මෙනි. දොළොස්දෙනෙකුගෙන් යුත් පිරිසක් රැගත් නෞකාවක් ආත්ලාන්තික් සාගරයේ නයිජීරියාවට ආසන්න මුහුදෙදී ගිලී යයි.සිරුරු සොයා කිමිදුන් කරවන් දෙදෙනෙක් පිටත්ව යන අතර ඒ වන විට දින දෙක හමාරකට වැඩි ගනනක් ගතවී ගොසිනි.ඒ අනුව නැවේ සිටි සියලු දෙනා මිය යා යුතුය.

අරුමයකි , මුදුද යටින් නිරුපද්‍රිතව මිනිසෙකු මතුවෙයි ඒ අඩි 4 * 4 වායුව රැදුනු කුඩා කුටීරයකිනි.ඔහු නමින් හැරිසන් ඔකෙනේය. දින තුනක් ඔහු එහි සිරවී සිට ඇති අතර ආහාර නොමැතිව ඔහුව ජීවත් කරවූයේ එක් කොකා-කෝලා බෝතලයකිනි.


Tuesday, November 26, 2013

බුදුන්ගේ උපත අවුරුදු 100කින් පස්සට?




බෞද්ධ ඉතිහාසයට සම්බන්ධ පැරණිතම සාක්ෂිය සොයාගැනීමට විද්වතුන් සමත්ව තිබෙනවා , ඒ අනුව මේ වනවිට සොයා ගැනුනු ක්‍රිස්තු පූර්ව 550 සියවසට අයත් නටඹුන් වලට වඩා තව අවුරුදු 100 පස්සට මෙම නටඹුන් දිවයන බවයි විද්වතුන් පවසන්නේ. නේපාලයේ ලුම්බිණිය බුදුන් උපන් බිම ලෙස හදුන්වන අතර සිදුහතුන් උපත ලබද්දී මහාමායා දේවිය රුකුල් දුන් සල් ගස පිහිටි ස්ථානයේ එය ආවරණයට ඉදිකල විහාරයක නටඹුන් මෙසේ හමුවී තිබෙනවා. සිදුහත් කුමරුගේ උපත සම්බන්ධයෙන් මෙතෙක් පැවති මත ගැටලු මේ අනුව නිරාකරණය වන බවයි පැවසෙන්නේ


Monday, September 23, 2013

Kaspersky Lab - KEY Thread + OFF Line UPDATES - කැස්පර්ස්කයි යතුරු සහ වෙනත් දෑ





Kaspersky PURE 3
Kaspersky Internet Security 2014
Kaspersky Anti-Virus 2014

How to Update Kaspersky Offline

Please follow the below steps;

Step-1: Open the main page of the kaspersky. ( I have Kaspersy PURE for example) and click on the settings.

Step-2: Now on the coming window please click on the "UPDATE" first and then on "UPDATE SOURCE and click on SETTINGS"

Step-3lease click on the "Add" button

Step-4: On the coming new window please browse for the "kaspersky offline Updates" folder(not .rar file) which you have downloaded and saved. select it and click on OK button.

Step-5: Keep the settings uncheck the box against " kaspersky lab's update server" and check the box against the selected folder for your "offline kaspersky updates". and click on OK button:

Step-6: On this coming window please click on OK button.

Step-7: And finally you will again be on the main window of the Kaspersky PURE, here click on COMPUTER PROTECTION and click on Update Center "Start Update" And Your Kaspersky will start updating. Wait for its completion and its done. Normally it takes 4 minutes at max.

Enjoy!
How to activate Kaspersky license using a key file

[ONLY FOR ; Kaspersky KIS/KAV 2011/2012/2013 ]

[NOT FOR ; Kaspersky KIS/KAV 2014 ! ]



Please follow the below steps;

Step-1. Open Kaspersky License Manager (from lower right corner).

Step-2. Click ‘Activate the application with a new license’ button. (Delete any trial key first, by clicking the red X next to the key).

Step-3. Disable your internet connection (either disable Network adapter from control panel or turn off your modem/router).

Step-4. Select ‘Activate commercial version’ and enter the activation license code as 11111-11111-11111-1111X
or select ‘Activate trial license’.

Step-5. Click Next, an error dialog

Kaspersky KIS/KAV 2011/2012/2013 Fresh Keys


ALL THE UPDATE KEYS AVAILABLE ON BELOW LINK



http://www.keeplinks.me/p/ytdycjf4

Kaspersky KIS/KAV/PURE/MAC Offline Updates

ALL THE UPDATES AVAILABLE ON BELOW LINK



http://www.keeplinks.me/p/ywdocgu0

Kaspersky Internet Security 2014






http://goo.gl/TK1BY7

Kaspersky Antivirus Security 2014





http://www.keeplinks.me/p/mw9xzm9n

Kaspersky Internet Security 2013





http://www.keeplinks.me/p/bde3dzd5

Kaspersky Antivirus Security 2013





http://www.keeplinks.me/p/m3ixzwvh

Kaspersky PURE 3.0





http://www.keeplinks.me/p/cgz6z2d3

Kaspersky Internet Security 2012





http://www.keeplinks.me/p/emryzg4y

Kaspersky Antivirus Security 2012





http://www.keeplinks.me/p/zxr1bzqz

Kaspersky Internet Security 2011





http://www.keeplinks.me/p/egtvczjq

Kaspersky Antivirus Security 2011





http://www.keeplinks.me/p/czlnmhfv

Kaspersky Rescue Disk 10



Kaspersky Rescue Disk 10 is designed to scan and disinfect x86 and x64-compatible computers that have been infected. The application should be used when the infection is so severe that it is impossible to disinfect the computer using anti-virus applications or malware removal utilities (such as Kaspersky Virus Removal Tool) running under the operating system


http://www.keeplinks.me/p/og5vbtk4


Quote:
Special Thanks For dream1dream @ Wbb