මේක අපේ හිතවතෙක්ගේ ගෙදරක සිද්ධවෙච්ච දෙයක් ,
මෙහෙමයි සිද්ධිය , ඔය කියන ගෙදර හදපු මුල්කාලේ ඉතින් වයරින් කරන්නත් ඕනනේ , ඔන්න මෑන්ස් කෙනෙක්ට එන්නයි කියලා වැඩේ කොරන් යනවලු. කාමර තුන හතරක් කරාට පස්සේ , ඔය මැද්දෙ කොටසේ තියනවා පොඩි කොරිඩෝ කෑල්ලක් ඔන්න දැන් ඕකෙත් වැඩ පටන් අරන් විනාඩි දහයක් යන්න ලැබුන්නෑලු මහ සද්දයක් ඇවිත්.
කට්ටිය දඩි බිඩිගාලා දුවන් ආපුවාම මෙන්න මේක ඉනිමගත් කඩාගෙන වැටිලලු , නිකන් නෙමේ පෑන්ටි 6-7 වනලා තිබ්බ වැලකුත් කඩාගෙන
ඔන්න ඉතින් දඩි බිඩිගාලා මූව කෙලින් කොරලා ඉතුරු කාමර දෙකෙත් වැඩ ඉවරකරලම යන්න කිව්වලු.ඉතින් වැඩේ ඉවර කරලා පොර ගිහින්. පස්සෙ ඉතින් හා හා පුරා කියලා ලියිට් දාන්න හිතාගෙන ටිප් එක දැම්මලු. මෙන්න ඒ මගුල දාන්න දාන්න ඕෆ් වෙන්නෙ.
බයවෙන සයිස් පෑන්ටී නොවැ දාල තියෙන්නෙත්
ReplyDelete