Thursday, February 23, 2012

බුදුන්ගේ උපත ලංකාවේද?




මේක මට බොල්ග් එකක තිබිලා හම්බුනේ , මේකේ තියෙන විදියටනම් ඉතිහාසය වෙනස් කරල කියලයි කියන්නේ , ඒ කියන්නේ ප්‍රති නිර්මාණය කිරීමක්. මට දැනගන්න ලැබුනු විදියට මේ ගැන පරීක්ශන පවත්වනවලු. හරියටම තොරතුරක් තාම නෑ , කියවල බලන්න මෙන්න අඩවිය.

 

http://jambudvipaya.wordpress.com/

8 comments:

  1. කියවලා බලමි !!!
    තැන්කිව් !

    ReplyDelete
  2. ඔලුවේ වයර් පූට්ටුවුනු පොරවල් ඔහොම එව්වා කරනවා , බුදුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ ස්ථාන අවුරුදු ගණනාවක් තිස්සෙ පරීක්ෂණ කරල හොයාගනිපුවා . බුදු හාමුදුරුවන්ව සිංහල - බෞද්ධයන්ට විතරක් ලියාගන්න හදන මැන්ටල් ඩයල් කරන විකාර වැඩ , උපේක්ෂාවෙන් බලාඉන්නවා හැර වෙන මොනවා කරන්නද්

    ReplyDelete
    Replies
    1. 100% එකඟයි. විකෘති කරන්නේ හොඳ අදහසකින් නෙවී.

      Delete
  3. බුවා කිව කතාව හරි,මේක දෑන් ටික කාලෙක ඒ කියන්නේ වසර 3න 4ක ඉදලා කෙරින පිස්සු වෑඩක්,රාවනා සහෝදරයෝද මොකදද කියලා නමක් දාගත්තු පිස්සු සෙට් එකක්,මෙයාලා ලංකාවේ ඉතිහාසය නෙමෙයි ලෝක ඉතිහාසයම විකුර්ති කරන්න හදන්නේ....

    ReplyDelete
  4. මුන් ඉතිහාසය වෙනස් කරලා මොකාටද එන්න හදන්නේ. ලංකාව ඉන්දියාවේ අතීත ප්‍රාන්තයක් කියල කියන්නද. ඉතිහාසය ගැන නොදන්නා බබෙක් උනත් දන්නවා ඕක ලියපු එකාට වඩා ඉතිහාසය.

    ReplyDelete
  5. පිස්සු නැත්නම් හොඳයි....

    ReplyDelete
  6. http://www.youtube.com/watch?v=0arr8qfNll4
    http://www.youtube.com/watch?v=Gm2mPtlv4AQ
    harayata danaganna balumgala ahanna

    ReplyDelete
  7. pahatha balumgala wadasatahan deka me lipiyata adalai. hodin ahanna

    http://www.youtube.com/watch?v=Gm2mPtlv4AQ
    http://www.youtube.com/watch?v=0arr8qfNll4

    ReplyDelete