Friday, April 22, 2011

ජපන් වාහන මිල ගණන් ඉහලට




දැනට රට තුල පවතින ජපන් වාහන මිලගණන් ඉදිරි සති තුලදී ඉහල යනු ඇතිබවට දැනට ආරංචි ලැබී ඇත.මේ දිනවල ගෙන්නවන සහ ඉදිරියේදී ගෙන්වීමට නියමිත් පාවිච්චි කරන ලද ජපන් වාහන මිළදී ගැනීමට පාරිභෝගිකයා තුළ ඇති අකමැත්තක් පවතින අතර ඊට ප්‍රධානතම හේතුව වන්නේ ජපනයේ සිදුවූ සුනාමියට ලක්වූ වාහන ගෙන්වීවියැයි ඇති බියයි. කෙසේ නමුත්
ලක්ශ 40 පමණ වටිනා කමකින් යුත් වාහන තව ලක්ශ 10 කින් පමණ ඉහල යනු ඇත.

3 comments:

  1. හුටා......

    ReplyDelete
  2. කවුද බන් ජපන් කබල් ගන්නෙ. අපි නම් ගන්නෙ ඉන්දියාවෙන් ගෙන්වන මදුරුවො. ඔක්කොම ඔටෝ... :D

    ReplyDelete