Friday, March 4, 2011

නෝවාගේ බෝට්ටුව DNA බැංකුවක්ද?


නෝවාගේ නැව, ( හීබෘ බයිබලය ,ජෙනිසිස්ගේ පොත සහ කුරානය ) නොවා විසින් දෙවියන්ගේ (වෙනත්) අණ පිට සාදන ලද්දේ ඔහුගේ පවුල සහ ලොකයේ ජීවත් වන අනිකුත් සියලුම ජීවීන් මහා ජලගැල්මෙන් ආරක්ශා කිරීම සදහායි.මිනිසුන් අදාර්මිශ්ට වීමේ ප්‍රතිඵලය දුටු දෙවියන් (වෙනත්) සියල්ල විනාශ කිරීමට තීරණය කරයි. නමුත් දාර්මිශ්ට ජීවිතයක් ගත කල නෝවාට මෙයින් බේරීම සදහා නැවක් සාදා ඔහුගේ පවුලත් ලොකයේ සිටින සියලු සතුන් දෙදෙනා බැගින් එයට නැංවීමට අණ කරයි. ඒ අනුව ඔහු සියලු සත්වයන්ද තම පවුලත් මහා ගැල්මෙන් ආරක්ශා කරගනී.

නමුත් සැබැවින්ම සියලුම සතුන් එසේ එක්කාසු කල හැකිද? එය නැවකට පැටවිය හැකිය. තර්කානුකූලවනම් නැත. එසේනම් එය කුමක් නම් විය හැකිද , සත්‍ය ලෙස එය DNA ගබඩාවක් විය හැකිය. එසේනම් ඒ සදහා සාදක තිබේද?

ඔව් ලන්ඩන් London's Natural History Museum හි 2004 වසරේදී එසේ වදවීගෙන යන සතුන්ගේ DNA එකතු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර තිබේ, ඊට අමතරව ආක්ටික් දූපතේද 2008 වසරේ එවන් ව්‍යාප්‍රතියක් දියත් කර තිබේ.


[CODE]http://www.nhm.ac.uk/about-us/news/2004/july/news_5295.html[/CODE]


[CODE]http://www.enotes.com/forensic-science/dna-banks-endangered-animals[/CODE]

  මෙසේ සාදක හමුවෙද්දී , අතීත්යේද එවන් ආකාරයේ සිදුවීම සිදුවුනායැයි සිතිය නොහැකිද?

[CODE]http://www.disclose.tv/action/viewvideo/54005/Was_Noah_s_Ark_A_Dna_Bank/[/CODE]

3 comments:

  1. හිකිzzz.. කියන්නන්න බෑ සහෝ.. කොහොම උනත් වැදගත් ලිපියක්.. :ඩී

    ReplyDelete
  2. නෝවාගේ නැව විද්‍යාත්මකව නම් හදන්න බැරි එකක් බව මම පොතක කියවල තියෙනවා... ඒත් අර කීවත් වගේ මේක ජාන බැංකුවක් වෙන්නත් පුලුවන් තමයි...හැබැයි ඉතින් ඩාන බැකුවකට සත්තු දෙන්න දෙන්න ඕනි වෙන්නෙ නැහැ...

    හරි අපූරු ලිපි අරන් එනව නෙ ඔයා..පුංචි ලිපි වුනත් හරිම රසවත්...ස්තූතියි...

    ReplyDelete