Saturday, February 5, 2011

මරණයේ අශ්වාරෝහකයන් 4 දෙනා දිස්වූ වගයි



මම සිදුවීම ඊජ්ප්තුවේ කලහකාරී රැලියක් අතර තුරදී කැමරා කාචයේ සටහන් වී ඇත. පුරාවෘත වලට අනුව මෙම මරණයේ අශ්වාරෝහකයන් සිදුකරන්නේ පෘතිවියේ අවාසානයක් කරා මිනිසුන් රැගෙන යාමයි . ඔයාලත් බලන්න මේ වීඩියෝව.

[මෙය කැමරා කාචයේ සිදුවූ වැරැද්දක්ද? ගින්න නිසා දර්ශනය වූවක්ද යන්න කිව නොහැක
]



විනාඩි 1.16 සිට


 

THE FOUR HORSEMEN OF THE APOCALYPSE ( RUZ DISDAR)

‘The Four Horsemen of the Apocalypse’ that are warned about in the book of Revelation is the topic for this session. Russ lays out for us the Prophesied events that lead us towards the End the World as we know it, the coming Dark Chaos that is being unleashed and how Mankind will be affected…
The White Horse and The Rider…
The Spiritual Global Conquest of Deception and Seduction, The Birth and Spirit of antichrist.
The Red Fiery Horse and The Rider…
All Hell breaks loose… Chaos, ‘The Black Awakening’.
The Black Horse and The Rider…
Scarcity, Famine, Economic Collapse and The Coming Control of The antichrist system – Forced Compliance of Billions.
The Pale Horse and The Rider…
Death, Hell, A Fourth of the Earth Killed by Sword, Famine… and Wild Beasts (Nephilim – Dark Spirits)

9 comments:

  1. හරි පුදුමයි. දෘෂ්ඨි දෝශයක් වෙන්න බැරිද? නැතිනම් ආලෝකය නිසා ඇතුවුන සංසිද්ධියක්..

    හැබැයි ඊජිප්තුවේ තියෙන අමුතු අමුතු දේවල් ලියවුනු පොතක් මම කියවල තියෙනවා.

    මැජික්කාරයෝ, මන්තරකාරයෝ , සන්නාසින්...

    අනේ මන්ද ගුප්ත දේවල් ..

    ReplyDelete
  2. හිතාගන්න අමාරුයි ,

    ReplyDelete
  3. කැමරාවේ චලනය තනි ඉරක් විදියට ඇන්දොත් අර අත්භූත වස්තුවේ චලනයත් ඒකමයි කියලා කියන්න පුලුවන්. කැමරා කාචයේ උත්තල අවතල බව මේ අද්භූත වස්තුවේ වේගය තැනකදී අඩු වැඩි වීමට බලපා තියෙන බව පේනවා.

    සරලවම කැමරාවේ කාචයේ දෝෂයක් නිසා වෙච්ච දෙයක් කියලා මට හිතෙන්නේ.

    ReplyDelete
  4. ඇත්තද බොරුද කියලා නම් හිතාගන්න බෑ. එත් බැලුවාම බය හිතුනා. ඒ 4 දෙනා ඉගිලිලා යද්දිම එතන බෝම්බයක්ද පිපිරෙන්නේ???

    ReplyDelete
  5. වෙනත් පැත්තකින් ගතිපු වීඩියෝ එකක් නෑත්ද දන්නෑ නේ...

    ReplyDelete
  6. තාරා: - ඒක පෙට්‍රල් බෝම්බයක් පුපුරන්නේ , හිතන විදියට

    ReplyDelete
  7. සෝරෝ : ඕක තමයි තියෙන එකම වීඩියෝව

    ReplyDelete
  8. ඇත්තක්ද පිළිගන්න ටිකක් හිතන්න වෙන ජවනිකාවක්. මොනා වුනත් ඒක මාරයි...

    ReplyDelete
  9. අය්යෝ මේක බොරුවක් VFX වලින් කරපු වැඩක් (Computer generated)

    ReplyDelete