Monday, February 7, 2011

මුල්ම පරමාණුක අවි පිපිරුම 1945 ද? හෝ 300-500 B.C


Trinity (ට්‍රිනිටි)

මුල්ම න්‍යෂ්ටික අවි පරීක්ෂණයේ කේත නාමයයි , July 16, 1945 දින ඇමරිකානු හමුදාව විසින් මෙක්සිකෝව ආසන්න ප්‍රදේශයකදී මුල්ම න්‍යෂ්ටික අවි පරීක්ෂණය සිදුකරන ලදී. මෙය පිපිරීමේදී එහි ගිනිජාලාව මීටර 200 පමණ දුරට විහිදුනු බවට සදහන්. 






නමුත් සැබැවින්ම ඒ මුල්ම න්‍යෂ්ටික අවි පිපිරුමද?

මොහෙන්දාජාරෝ ,
හින්දු දර්ශනයේ කියවෙන නගරයක් , මහාබාරතයට අනුව මෙම නගරය මහා පිපුරුමක්මගින් විනාශ වී ඇත. ඒ මීට වසර 2000 පමණ පෙර. මහාබාරතයේ කියවෙන පරිදි විමාන නම් වූ පියාබන යානාවක් මගින් මගින් මුලු විශ්වයේ ශක්තිය ඇත්තාවූ උපකරණයක් ගෙන සියල්ල විනාශ කර දැමූ බවයි.

"එය දීප්තියෙන් බබළයි"
ගිණිදැල් පිටකරයි හරියට ඉරවල් දහසක ආලෝකය මෙන් , මොහොතකින් එහි සිටි සියලු දෙනා අලුබවට පත්කිරිණි"

සැබවින්ම එය සිදුවූවක්ද, ඔව් ,  අවුරුදු 12 පමණ කාලයක් හින්දු දර්ශනය ගවේශනය කල ඩේවිඩ් නම් වූ ගවේශකයෙක් විසින් එම නගරයේ නටබුන් සොයාගන්නා ලදී , තවද එහි මිනිසුන් 44 දෙනෙකුගේ ඇටකැබලි සොයාගෙන තිබිණි.










මෙම සියල්ල පරීක්ෂාකලවුන්ට දැකගත හැකිවී ඇත්තේ මෙහි රේඩියන් ප්‍රතිශතය හරියටම න්‍යශ්ටික පිපුරුමක් සිදුවූ ප්‍රදේශයක ප්‍රතිශතයට සමාන බවයි , තවද මේ මිනිසුන් මරණයට පත්වී ඇත්තේද අධික තාපයකට නිරාවරණය වීමෙන් බවද පැවසේ
.

මහාබාරතයට අනුව


“Gurkha, flying a swift and powerful vimana
hurled a single projectile
charged with the power of the Universe

An incandescent column of smoke and flame,
as bright as ten thousand suns,
rose with all its splendour.

It was an unknown weapon,
an iron thunderbolt,
a gigantic messenger of death,
which reduced to ashes
the entire race of the Vrishnis and the Andhakas.

The corpses were so burned
as to be unrecognizable.

Hair and nails fell out;
Pottery broke without apparent cause,
and the birds turned white.

…After a few hours
all foodstuffs were infected…
…to escape from this fire
the soldiers threw themselves in streams
to wash themselves and their equipment.”
 A second passage.
“Dense arrows of flame,
like a great shower,
issued forth upon creation,
encompassing the enemy.
A thick gloom swiftly settled upon the Pandava hosts.
All points of the compass were lost in darkness.
Fierce wind began to blow
Clouds roared upward,
showering dust and gravel.

Birds croaked madly…
the very elements seemed disturbed.
The sun seemed to waver in the heavens
The earth shook,
scorched by the terrible violent heat of this weapon.

Elephants burst into flame
and ran to and fro in a frenzy…
over a vast area,
other animals crumpled to the ground and died.
From all points of the compass
the arrows of flame rained continuously and fiercely.” — The Mahabharata
From the Ramayana
 ”(It was a weapon) so powerful
that it could destroy the earth in an instant–
A great soaring sound in smoke and flames–
And on it sits death…” . — The Ramayana


5 comments:

  1. MAchan you might be interested to find out that mass animal deaths have been recording since 2010 december. and it's continuing....there is a google map with locations and relevant news..just check..
    http://maps.google.com/maps/ms?ie=UTF8&hl=en&msa=0&msid=214033381917754770249.00049a0687a13e7bf2bc8&ll=-2.541834,155.654297&spn=177.753873,193.359375&t=h&z=1

    ReplyDelete
  2. වෙන්න බැරිකමක් නැ මචන්.. මොකද දැන් ඔය ගොඩක් හොයාගත්ත හොයාගත්ත කියන්නෙ පරන හොයාගෙන තියෙන ඒවමනෙ... :D

    ReplyDelete
  3. සුළඟිල්ල : සිරා මචන් , අලුතින් කියල හොයාගන්නෙත් ආයෙ ආයෙ පරණ ඒවමයි..

    ReplyDelete
  4. හ්ම්... සොයා ගත්ත කෙනත් ඒ අතරෙම ඉදල දිවංගත වුන නිසා.. ඒ අදාල රසායනය මෙන්ම තාක්ෂණය ද නැති වෙලා යන්න ඇති...

    මම අහල තියෙනවා පුරාණ අරාබිකරයේ මිනිස්සු ගිනි කෙලි , මල් වෙඩි වගේම ගිනි ගන්න දේවල් සඳහා විශේෂයෝ කියල... ඔවුන් මැජික් කරුවන් ලෙස අනිත් මිනිසුන් විසින් නම් කලේ ඒකලු....

    රසවත් මාතෘකා... ඔන්න එක දවසින් මම නොබලපු ඔක්කම පොස්ට් ටික බැලුව.. කෙටියෙන් තියෙන නිසා කියවන්නත් ලේසි...

    අගෙයි..සරලයි... රසවත්... කුතුහලාත්මකයි...නියමයි..

    ReplyDelete
  5. රමායනයේ එන බ්‍රහ්ම සරයත් නියශ්ටික අවියක් කියලයි මගේ මතය.

    ReplyDelete