Tuesday, February 1, 2011

පිටසක්වලයන්ගේ පළිගු හිස්කබල් 13

පුරාවිද්‍යාවේ සැගවගිය රහස් අතර , මායාවරුන් විසින් එලිදරව් කලාවූ පළිගු හිස් කබල් 13 පිළිබදවයි මේ දිග ඇරුම.

සංඛේතවාදයට අනුව මානව ඉතිහාසයේ මහා බලවත් වස්තූන් ලෙස මෙය හදුන්වාදී තිබේ.මෙයින් දැනට 7 පමණ සොයාගෙන තිබෙන අතර මේ පළිගු හිස්කබල් කිසිවිටෙකත් දැනට තිබෙන මිනින් තාක්ෂණය බාවිතා කර සැකසිය නොහැකිබවයි සදහන් වන්නේ , එසේනම් මේවා නිර්මාණය කලේ කවුද? කුමක් සදහාද යන්න ගැටළුවක් වී තිබේ. නමුත් මායාවරුන්ට අනුව මේවා පිටසක්වල් ජීවීන් විසින් නිර්මාණය කල මෙහි තැන් තැන් වල සගවා තිබේ. ඒවායේ විශ්ව රහස් කෝඩ්ස් ලෙස සගවා අතිබවයි තවදුරටත් සදහන් වන්නේ. නූතන ව්ද්‍යා පර්යේෂකයන්ට අනුව මෙම පළිගු හිසබලක් තුල ගිගාබයිට් දහදහස් ගනනක දත්ත ගබඩා කල හැකිබව පෙන්වාදී තිබේ . මායා වරුන් පවසන පරිදි මේ හිස්කබල් 13 සොයාගත් දිනක එක් එක් සම්බන්ධවී ඒවා මෙහි සැගවූවන්ට පණිවිඩය ගොස් ඔවුන් පෘතිවිය හා සම්බන්ධවන බවයි.


 






9 comments:

  1. මම කැමතිම ඉසව්වක් පිටසක්වල ජීවින් කියන්නෙ. කොච්චර කියෙව්වත් ඈති වෙන්නැ. පුලුවන් නම් තව විස්තර ලියන්න.

    ReplyDelete
  2. මේවට නම් මාත් කැමතියි. දිගටම ලියන්න

    ReplyDelete
  3. මේක ගොඩක් ප්‍රසිද්ධ කතාවක්... මේ ගැන අලුත් indiana jones film එකෙයි stargate sg-1 episode එකකයි තිබ්බා.

    ReplyDelete
  4. හිතළුවක් පමණක් ද? (ප්‍රබන්ධයක් ද ? )

    ReplyDelete
  5. සොඳුරු සිත : හිස්කබල් 7 මේ වෙනකොට හොයාගෙන තියෙනවා , පිටසක්වල කථාව කොහොමද දන්නෑ , හැබැයි දැනට තියෙන තාක්ෂණය ඔස්සේ ඔහොම නිර්මාණයක් කරන්න බැරිලු කොහොමටවත්

    ReplyDelete
  6. wow matha kamathi subject ekak digatama liyanna

    ReplyDelete
  7. කෝ මොකුත් පෙන්නේ නෑ

    ReplyDelete
  8. ඔව් බන් මොකුත් පෙනෙන් නැ,?}!@#$%/

    ReplyDelete