tag:blogger.com,1999:blog-6118287510751599968.post9143725424733739540..comments2023-12-14T02:14:34.954+05:30Comments on දකින්නට සියල්ල: චැනල් 4 සහ අපිBuddhika kasunhttp://www.blogger.com/profile/05617256136148227859noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6118287510751599968.post-55232550553139356902011-06-22T19:14:28.814+05:302011-06-22T19:14:28.814+05:30well said keeda n buddhika kasun!!!well said keeda n buddhika kasun!!!kaputanoreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-48354358061976603802011-06-21T21:53:53.478+05:302011-06-21T21:53:53.478+05:30කිඩෝ said...
AWESOMEකිඩෝ said...

AWESOMEmaxxamovieshttps://www.blogger.com/profile/14050254003659870923noreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-58326619100675396302011-06-21T16:40:57.062+05:302011-06-21T16:40:57.062+05:30හැක් හැක් සිකේ අර විකීලීක්ස් වලින් අච්චර ඒවා එලියට...හැක් හැක් සිකේ අර විකීලීක්ස් වලින් අච්චර ඒවා එලියට දාද්දිත් මේ චැනල් 4 එකේ උන්ට බැරි වුනානෙ ඈමරිකාවෙ හමුදාව කරපුවා ගැන වීඩියෝ එකක් හදන්න මුන්ටත් ඕනෙ මේ පුංචි රටටම කෙලවන්න.... ඈයි බොල ඈමරිකාව යුද අධිකරණය ඉස්සරහට යවන්න කියන්නෙ නැත්තෙ උන් කරපු යුධ අපරාද ලොකු සයිස් නිසාද... නැත්තං ඇමරිකාව ලොකු සයිස් නිසාද...

@ දෙවෙනි ඈනා, මචං රට ඈතුලේ පාලනය කරන උන්ගේ ප්‍රශ්න තියෙන්න පුලුවන් ඒත් ඒවා පිටට දෙන්න නරකයි පිට උන් ඒවට අත දාන්න එනවනං අපි ඔක්කොම මුලු රටක් හැටියට ඒකට විරුද්ද වෙන්න ඕනෙ... මේකට මෑතකාලීන උදාහරණ ඕනෙතරං තියනවා..

හරි පොඩි උදාහරණයක් ගමු, හිතන්න අපි ජාත්‍යන්තරයට අපේ වැඩ වලට අත දාන්න දීලා කට වහගෙන (ඕනෙ නං උන්ට සපෝට් කරලා, අපේ රටට කෙලවෙන්න පුලුවන් ඕනෙම දෙයක් කරලා උන්ට සප් එක දෙන්න පුලුවන්) ලංකාවත් නිකන් ලිබියාව වගේ කරා කියලා... ඔන්න ඉතින් එකපාරට ලංකාවට මිසයිලයක් වගේ එකක් ආවයි කියමුකෝ දැන් ඒකට අහුවෙලා උබේ අම්මල තාත්තලා මැරුනයි කියමුකෝ... දැන් උබ දන්නවද බොගේ අම්මයි තාත්තයි මරන්න මුල්වුනේ ඒකට සප් එක දුන්නේ කවුද කියලා.... වෙන කවුරුත් නෙවෙයි ඒ උබ.. උබ තමා උබේ දෙමව්පියන්ගේ මිනීමරුවා...

ඉතින් මේ මම කිව්ව දේ ඇත්තටම වෙන්න ඉඩදෙන්න තරං බොලට බොලගේ අම්මලා පොවපු කිරි විස වෙලානං බොලත් මේකට එකග වෙයල්ලා බොලගේ දෙමවුපියන්ගේ මිනීමරුවෝ වෙයල්ලා...

අර උබ දෙවනි එකෙන් කියලා තියෙන්නෙත් උබේ අම්මව මරාගන්න සප් එක දෙන විදිහක් තමා (මම කිව්වේ බන් උද්ගෝශන කිරීම ගැන)

ප.ලි.
මෙතන්ට අම්මා කියන එක ඈදලා ගත්තේ කෙනෙක්ගෙ හිතට වදින්න මේ වගේ දෙයක් කියනකොට දෙන්න පුලුවන් හොදම උදාහරනෙ තමන්නේ අම්මා නිසා (අම්මාගේ ආදරය දන්නේ නැති අයට අදාල නැත)කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-89174134352772542532011-06-19T12:22:26.105+05:302011-06-19T12:22:26.105+05:30මහත්මයා,
ඔය වීඩීයෝව ඈත්තද කියලා මම දන්නේ නෑහෑ.
ඒ උ...මහත්මයා,
ඔය වීඩීයෝව ඈත්තද කියලා මම දන්නේ නෑහෑ.
ඒ උනාට මගේ හිතට ඔය වීඩීයෝව බෑලුවම ආපු අදහස තමයි,

1)ලේ වෑගිරුනු යුද්ධයට නායකත්වය දුන් ජෙනරාල් ෆොන්සේකා අද හිරේ දමා සිටින්නේ ඔහු පසුගිය යුධ සමයේ කළ වOචා නිසා බව රජයේ මාධ්‍ය වලින්ම ප්‍රකාශ විය.
ඒසේම මෙම ජෙනරාල් වරයාගේ ගතිගුණද ඉතා පහත් බවත්,ගෑණු සොඩෙකු බවත්,දරුණු ගතිගුන ඈත්තෙකු බවත් පෑවසුනි.
ඉදින් යුද්ධයට අණ දුන් ජෙනරාල්වරයාගෙ චරිතය එසේ නම් ඔහු යටතේ සිටි සෙබලුන් ගෑන කවර කතාද?

2)මීට වසරකට දෙකකට පෙර දේශයේ මුර දේවතාවා යෑයි කියමින්,කිරිබත් කවමින් තමුන්ව කරේ තියාගෙන ගිය ජනතාවටම මෙම මුර දේවාතාවන් වෙඩි තබති.බෑටන් ප්‍රහාර දී අත් පා කඩා දමති.
ඉතින් මෙසේ තමුන්ව කරේ තියාගෙන ගිය දකුනේ සින්හල ජනයාට මොවුන් සලකන්නේ මේසේ නම් උතුරේ දෙමළා ගෑන කවර කතාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-27579247612070992292011-06-19T12:12:08.071+05:302011-06-19T12:12:08.071+05:30ෂිහ් මොකද දුන්නද යුධ බිමට මොබයිල් ෆෝන් අරං යන්න, අ...ෂිහ් මොකද දුන්නද යුධ බිමට මොබයිල් ෆෝන් අරං යන්න, අපරාදේ.
සමහර කෑලි 1989 දී ගත්තු ඒවාද මන්දා?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-9441847718270562432011-06-18T22:45:50.014+05:302011-06-18T22:45:50.014+05:30fatta <3fatta <3Anonymousnoreply@blogger.com