tag:blogger.com,1999:blog-6118287510751599968.post380163153691763939..comments2023-12-14T02:14:34.954+05:30Comments on දකින්නට සියල්ල: ජීසස් පිටසක්වල දෙමුහුමක්ද?Buddhika kasunhttp://www.blogger.com/profile/05617256136148227859noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6118287510751599968.post-86678437745272441982019-03-14T17:23:12.077+05:302019-03-14T17:23:12.077+05:30Chithra shilpeen thamanta hithena dewal dammata ew...Chithra shilpeen thamanta hithena dewal dammata ewa daanne thamange addakeemak hari atheetha kathawak hari thiyenawanam neda?anika minissu guwanyaana gana hithalawath nathi kaaleka chithra shilpiyekta kohomada ehema hithenne?නිපුන් ධනංජයhttps://www.blogger.com/profile/07451824234415013113noreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-18783432096904173342011-03-05T11:45:37.243+05:302011-03-05T11:45:37.243+05:30මට මේ පින්තුර ගත්ත පොත් කියනවද?මට මේ පින්තුර ගත්ත පොත් කියනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-91914626192554872072011-03-05T09:26:25.676+05:302011-03-05T09:26:25.676+05:30@ සොඳුරු සිත :ඔයා කියන දේට මම එකඟයි...ගොඩක් ආගම් ව...@ සොඳුරු සිත :ඔයා කියන දේට මම එකඟයි...ගොඩක් ආගම් වලට පදනම වෙලා තියෙන්නෙ විශ්වාසයනෙ....

අනික ගොඩක් ආගම් වල භක්තිය වැඩිකරන්න කියලා ලියපු අතිශෝක්ති තමයි හුඟක් තියෙන්නෙ...

ඒක නිසා විද්යාවයි ආගමයි පටලවා ගන්න හොඳ නැහැ...

මොන ආගම ඇදහුවත්,
මම හිතන්නෙ වඩා වැදගත් කාටවත් කරදරයක් නැතුව ජීවත් වීම.

@ බුද්ධික කසුන්:මෙහෙමයි

ඕක දෙවිදිහකට වෙන්න පුලුවන්
එක්කෝ කවුරුහරි කුතුහලයට හොයන්න ගිහින් එයාට යම් යම් සාක්ෂි ලැබෙන්න පුලුවන්
අනික කවුරුහරි ජනප්රිය වෙන්න හිතාගෙන හෝ ආගමකට මඩ ගැහීමේ අරමුණකින් කරන්න පුලුවන්..

ඉතින් සහෝදරයා අපි දන්නේ නෑනෙ ඔය එකෙන් කෝකද කියලා...
මම හිතන්නෙ වඩා හොඳ දැන් තියෙන විදිහට ඇදහීම තමයි...
මොකද ඔය ගැන හොයද්දී වෙන්නේ සමහර අයගේ හිත පෑරීම තමයි...සොඳුරු සිත කිව්ව වගේ.. මොකද කවුරුත් කැමති නෑනෙ තමන්ගේ ආගම බොරුයි කියනවට...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-70423445433752023982011-03-05T08:05:09.584+05:302011-03-05T08:05:09.584+05:30@ හරී - මම එහෙමමයි කියල කියන්නෑ , මම කරුණු ටිකක් ග...@ හරී - මම එහෙමමයි කියල කියන්නෑ , මම කරුණු ටිකක් ගත්ත විතරයි. ඩාවින්සි කියනවා , මේරි කියන්නේ ජීසස්ගේ බිරිද කියලා , එහෙම එක එක දේවල් තියෙනවා ඉතින් ,Buddhika kasunhttps://www.blogger.com/profile/05617256136148227859noreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-91272861617826152792011-03-04T23:34:42.516+05:302011-03-04T23:34:42.516+05:30හ්ම්..මම නම් ආගම් වල තියෙන දේවල් , විද්යාත්මකව වි...හ්ම්..මම නම් ආගම් වල තියෙන දේවල් , විද්යාත්මකව විමසන්න යන්නෙ නැහැ..මොකද එහෙම කරන්න ගියොත් වෙන්නේ, ගොඩක් දෙනාගෙ සිත් රිදවෙන එක...( සිත් රිදවන අරමුණින් නොකලත්) ඒ නිසා මම මුකුත් කියන්නෙ නැහැ...

වෙන ද වගේම රසබර පුංචි ලිපියක්... අර කිවත් වගේ මටත් මතක් වුනේ X-file එකේ ස්කයිලි නෝනව තමයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-61878983204527706562011-03-03T13:55:06.452+05:302011-03-03T13:55:06.452+05:30ඔය කතාව චිත්ර කීපයක තිබ්බා කියලා පිලිගන්න අමාරුයි...ඔය කතාව චිත්ර කීපයක තිබ්බා කියලා පිලිගන්න අමාරුයි නේද?

මට හිතෙන විදිහට චිත්ර ශිල්පීන් තමුන්ට හිතෙන දේවලුත් චිත්ර වලට දානවානෙ...

උදාහරණයක් හැටියට අපි මෙහෙම හිතමු නුවර යුගයේ චිත්ර වල ගස් ඇඳලා තියෙන්නෙත් මිනිස්සුන්ගෙම උසටයි...ඉතින් ඒකෙන් අපිට කියන්න බෑනෙ ඒ කාලෙ ගස් මිනිස්සුන්ගෙ උසටම තිබ්බා කියලා....

මම දන්නේ නෑ ඔයා කොතෙක් දුරට ඕක පිලිගනීද කියලා...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-74224844946205428322011-03-03T05:58:11.171+05:302011-03-03T05:58:11.171+05:30මේක මටත් කලින් හිතිලා තියෙනවා; http://trueorcrazy....මේක මටත් කලින් හිතිලා තියෙනවා; http://trueorcrazy.blogspot.com/2009/06/virgin-birth.html

අනිත් එක, zeitgeist කියලා documentary movie එකක් තියෙනවා. පුළුවන්නම් හොයාගෙන (ටොරන්ට් තියෙනවා) බලන්න. ජේසු කියන්නෙ කව්ද කියලා ඒකෙ වෙනමම කතාවක් කියනවා. (තව වෙනත් කතාත් ඒකෙ තියෙනවා.)ජීවන්තhttps://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-13814263631651189842011-03-03T05:51:51.840+05:302011-03-03T05:51:51.840+05:30This comment has been removed by the author.ජීවන්තhttps://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-62906653162657630702011-03-02T19:42:53.447+05:302011-03-02T19:42:53.447+05:30x filesx filesAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-25099042822572487182011-03-02T18:04:26.945+05:302011-03-02T18:04:26.945+05:30මෝලඩර් ඉස්කලී ඉක්මනට එන්නෝ මෙන්න එක්ස් ෆයිල් එකාක්...මෝලඩර් ඉස්කලී ඉක්මනට එන්නෝ මෙන්න එක්ස් ෆයිල් එකාක්...Anonymousnoreply@blogger.com