Sunday, July 22, 2018

Buy a Domain Name for $1 | ඩොමේන් එකක් ගන්නේ කොහොමද?



ඩොමේන් එකක් ගන්නේ කොහොමද? ඩොමේන් නාමයන් ගන්න ගොඩක් වෙබ් අඩවි තියෙනවා , නමුත් ගොඩක් ප්‍රසිද්ධ වෙබ් අඩවියක් තමයි Godaddy.com කියන්නේ , ඔබ පළවෙනි වතාවට ඩොමේන් එකක් ගන්නවනම් ඩොලක් 1 වැනි මුදලකට මේ ඩොමේන් එක ගන්න පුලුවන්. ඒ වගේම ඔබ ඩොමේන් එක යාවත්කාලීන කරද්දි 20% විතර ඩිස්කවුට් ගන්නත් පුලුවන් හැකියාව තියෙනවා.

ඔබ ඩොමේන් නාමය මිලදී ගන්නා අතර වාරයේදී පහත ඇති කූපන් කෝඩ් එක අතුලත් කිරීමෙන් මෙම වාසිය ඔබ ලාබාගන්නට පුලුවන්

 කූපන් කෝඩ් එක -  CJC99COM


පහත තීරුවේ ඔබට අවශ්‍ය ඩොමේන් නාමය අතුලත් කර සර්ච් කරන්න , එම ඩොමේන් නාමය ඔබට ලබාගත හැකිනම් එය ඇඩ් ටු කාර්ට් ලෙස යොමු කරන්න. ඉන් පසුව දෙවෙනි රූපයේ පරිදි කූපනය ඇතුලත් කරන්න




ඊලගට බලමු අඩුවට හොස්ටින් එකක් ගන්නේ කියලා , ඒක වෙනම ලිපියකින් අරගෙන එන්නම්. ඔබට හොස්ටින් අඩුවට ගන්න පුලුවන් හොස්ට් ගැටර් එකෙන් , ගිහින් බලන්න

https://partners.hostgator.com/c/356926/177309/3094
 



1 comment:

  1. මේ විදිහට ගන්න ඩොමේන් එක godaddy.com එකේ ද හැදෙන්නේ? වෙබ් ස්පේස් එක කොහෙන්ද ගන්නේ?

    ReplyDelete