tag:blogger.com,1999:blog-6118287510751599968.post7833322034934772881..comments2023-12-14T02:14:34.954+05:30Comments on දකින්නට සියල්ල: සල්ලි කොලේ නමන්න එපාBuddhika kasunhttp://www.blogger.com/profile/05617256136148227859noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6118287510751599968.post-50126417308618176592012-11-16T08:12:19.401+05:302012-11-16T08:12:19.401+05:30හැබැයි වොලට් එකක සල්ලි දාලා ලස්සනට පේන්න තිබුනොත් ...හැබැයි වොලට් එකක සල්ලි දාලා ලස්සනට පේන්න තිබුනොත් ඒක ඇහැ ගැහැනෙ හැම වෙලාවකම සල්ලි වියදම් කරන්න වෙන බව මට නම් ෂුවර්.රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-64002300764012706552012-11-15T10:04:46.945+05:302012-11-15T10:04:46.945+05:30කතාව නම් සහතික ඇත්ත. මතකද ඒ දවස්වල ප්ලාස්ටික් කොලේ...කතාව නම් සහතික ඇත්ත. මතකද ඒ දවස්වල ප්ලාස්ටික් කොලේක ප්රින්ට් කරලා තිබ්බ රුපියල් 200හේ නෝට්ටුව ? මිනිස්සු ඕකත් නැමුවා නෙ. අන්තිමට දෙකට මැද්දෙන් ඉරිලා යනකන් කවුරුත් දන්නේ නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-2628363221342204972012-11-15T09:58:58.014+05:302012-11-15T09:58:58.014+05:30හි හි... ඒත් පර්ස් එකේ හංඟල නොතිබ්බොත් ඒකත් වියදම්...හි හි... ඒත් පර්ස් එකේ හංඟල නොතිබ්බොත් ඒකත් වියදම් වෙනවනෙyasithhttp://www.sanhida.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-10875107195744621382012-11-15T06:47:42.845+05:302012-11-15T06:47:42.845+05:30මට නම් අලුත් ලස්සන කොලයක් හම්බුනොත් පරිස්සම් කරනවා...මට නම් අලුත් ලස්සන කොලයක් හම්බුනොත් පරිස්සම් කරනවා.. පරන ජරාවක් හම්බුනොත් නං ඉතිං ඕන එකක් :DKanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.com