tag:blogger.com,1999:blog-6118287510751599968.post704361262256843256..comments2023-12-14T02:14:34.954+05:30Comments on දකින්නට සියල්ල: මරණයේ අශ්වාරෝහකයන් 4 දෙනා දිස්වූ වගයිBuddhika kasunhttp://www.blogger.com/profile/05617256136148227859noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6118287510751599968.post-24378606884955017292011-02-13T09:32:58.663+05:302011-02-13T09:32:58.663+05:30අය්යෝ මේක බොරුවක් VFX වලින් කරපු වැඩක් (Computer g...අය්යෝ මේක බොරුවක් VFX වලින් කරපු වැඩක් (Computer generated)chamihttps://www.blogger.com/profile/14965762910704534560noreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-78496787314795780122011-02-06T11:41:50.718+05:302011-02-06T11:41:50.718+05:30ඇත්තක්ද පිළිගන්න ටිකක් හිතන්න වෙන ජවනිකාවක්. මොනා ...ඇත්තක්ද පිළිගන්න ටිකක් හිතන්න වෙන ජවනිකාවක්. මොනා වුනත් ඒක මාරයි...හූනාhttps://www.blogger.com/profile/05328614492858926674noreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-33893881123231347272011-02-06T09:10:18.872+05:302011-02-06T09:10:18.872+05:30සෝරෝ : ඕක තමයි තියෙන එකම වීඩියෝවසෝරෝ : ඕක තමයි තියෙන එකම වීඩියෝවBuddhika kasunhttps://www.blogger.com/profile/05617256136148227859noreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-52602234212784075092011-02-06T09:09:44.283+05:302011-02-06T09:09:44.283+05:30තාරා: - ඒක පෙට්රල් බෝම්බයක් පුපුරන්නේ , හිතන විදි...තාරා: - ඒක පෙට්රල් බෝම්බයක් පුපුරන්නේ , හිතන විදියටBuddhika kasunhttps://www.blogger.com/profile/05617256136148227859noreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-27239939563295876082011-02-06T08:16:10.725+05:302011-02-06T08:16:10.725+05:30වෙනත් පැත්තකින් ගතිපු වීඩියෝ එකක් නෑත්ද දන්නෑ නේ.....වෙනත් පැත්තකින් ගතිපු වීඩියෝ එකක් නෑත්ද දන්නෑ නේ...සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-78526588847120666302011-02-05T23:56:49.840+05:302011-02-05T23:56:49.840+05:30ඇත්තද බොරුද කියලා නම් හිතාගන්න බෑ. එත් බැලුවාම බය ...ඇත්තද බොරුද කියලා නම් හිතාගන්න බෑ. එත් බැලුවාම බය හිතුනා. ඒ 4 දෙනා ඉගිලිලා යද්දිම එතන බෝම්බයක්ද පිපිරෙන්නේ???තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-20259665341389778172011-02-05T22:33:38.773+05:302011-02-05T22:33:38.773+05:30කැමරාවේ චලනය තනි ඉරක් විදියට ඇන්දොත් අර අත්භූත වස්...කැමරාවේ චලනය තනි ඉරක් විදියට ඇන්දොත් අර අත්භූත වස්තුවේ චලනයත් ඒකමයි කියලා කියන්න පුලුවන්. කැමරා කාචයේ උත්තල අවතල බව මේ අද්භූත වස්තුවේ වේගය තැනකදී අඩු වැඩි වීමට බලපා තියෙන බව පේනවා.

සරලවම කැමරාවේ කාචයේ දෝෂයක් නිසා වෙච්ච දෙයක් කියලා මට හිතෙන්නේ.සංකල්පනා - රුවන්http://www.sankalpana.infonoreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-78714305569532798292011-02-05T21:18:54.178+05:302011-02-05T21:18:54.178+05:30හිතාගන්න අමාරුයි ,හිතාගන්න අමාරුයි ,Buddhika kasunhttps://www.blogger.com/profile/05617256136148227859noreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-20260930240057449572011-02-05T21:17:15.234+05:302011-02-05T21:17:15.234+05:30හරි පුදුමයි. දෘෂ්ඨි දෝශයක් වෙන්න බැරිද? නැතිනම් ආල...හරි පුදුමයි. දෘෂ්ඨි දෝශයක් වෙන්න බැරිද? නැතිනම් ආලෝකය නිසා ඇතුවුන සංසිද්ධියක්..

හැබැයි ඊජිප්තුවේ තියෙන අමුතු අමුතු දේවල් ලියවුනු පොතක් මම කියවල තියෙනවා.

මැජික්කාරයෝ, මන්තරකාරයෝ , සන්නාසින්...

අනේ මන්ද ගුප්ත දේවල් ..Anonymousnoreply@blogger.com