tag:blogger.com,1999:blog-6118287510751599968.post1729091090982568238..comments2023-12-14T02:14:34.954+05:30Comments on දකින්නට සියල්ල: බයිපාස් හා දොස්හොරුBuddhika kasunhttp://www.blogger.com/profile/05617256136148227859noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-6118287510751599968.post-29038632050643374622013-12-14T19:26:04.651+05:302013-12-14T19:26:04.651+05:30ඊට පස්සේ මොකද මචන් උනේ? 99% බයි පාස් එක සාර්ථකයි හ...ඊට පස්සේ මොකද මචන් උනේ? 99% බයි පාස් එක සාර්ථකයි හොද දොස්තර කෙනෙක් කලොත්Buddhika kasunhttps://www.blogger.com/profile/05617256136148227859noreply@blogger.comtag:blogger.com,1999:blog-6118287510751599968.post-36465891125744972102013-12-14T11:27:25.173+05:302013-12-14T11:27:25.173+05:30අපේ තාත්තටත් පහු ගිය දවසක බයිපාස් එකක් කලා.. මම මේ...අපේ තාත්තටත් පහු ගිය දවසක බයිපාස් එකක් කලා.. මම මේ ගැන ලියන්න හිටියෙ.. ඒත් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියල මට තීරනය කරන්න බැරි උනා. මොකද ඒ තරමට අත්දැකීම් ගොන්නක් තියනව හිතේ හිරවෙලා<br /><br />එන්ජීඕ එක කරන්න 40ක් වියදම් උනා.. කෙලින්ම බයිපාස් එකක් කරන්න උනා.. තත්වය ගොඩාක් සංකීර්ණ වෙලා තිබුන නිසා.. පෞද්ගලික රෝහලකින් කරන්නම කියල කිව්වා. මොකද රජයෙ රෝහලේ වේටිං ලිස්ට් එකේ ඉන්න එක කල් මදි හින්දා.. සැත්කමට විතරක් ලක්ශ 7ක් විතර ගියා.. ඊට පස්සෙත් තවත් සංකූලතා එති උනා.. රජයේ රෝහලට මාරු කලා.. ඒකෙදිත් බේත් වලට අසූදහක් විතර ගියා.. සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.com