Wednesday, May 22, 2013

බුදු කමිස







ඊයේ ගුවන් තොටුපළේදී හමුවූ මේ අමුත්තා ඇඳ සිටින්නේ කුමක්දැයි ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති. එසේ පමිණි මේ පුද්ගලයාට කරුණු පහදා දීමෙන් අනතුරුව එම කමිසය ඉවත්කරවීමට හැකිවිය. මීට පෙරද කිහිපවිටක් මෙවැනි සිදුවීම් සිදුවූ අතර ඒවා සදහා බොහෝවිටක ක්‍රියාත්මක වූයේ සංචාරකයන් සදහා ගමන්කටයුතු හා හෝටල්පහසුකම් සපයන ආයතන වල නිළදාරීන් පිරිස්ය. එක් අවස්ථාවකදී මමද තව කීපදෙනෙකු හා එක්ව මෙවන් අමුත්තෙක්ගේ කමිසයක් ඉවත් කිරීමට පියවර ගන්නා ලදී. මේ සම්බන්ධයෙන් ආගමන, විගමන නිළදාරියෙක්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුහු කියා සිටියේ මේවා සම්බන්ධයෙන් වගකීමට ඔවුනට නොහැකි බවයි.එසේනම් මේ සදහා වගකිවයුත්තේ කවුරුන්ද, මේවා දිගටම සිදුවීමෙහි ප්‍රතිපලය වන්නේ බුදුන් විලාසිතා ගනයේ චරිතයක් බවට පත්වීමයි. වගකිවයුතු නිළදාරීනි , මේ ඔබගේ අවධානය සඳහායි.


මේ සම්බන්ධයෙක් කටයුතු කල

උප සභාපති - විමල්සිරි කරුණාතිලක සංචාරක සේවා රියදුරු සංගමය , නියෝජිත - ජගත් කුමාර ශ්‍රී ලංකා හෝටල් නීතිගත සංස්ථාව , නියෝජිත - නිමල් පෙරේරා - ලංකා සංචාරක නියෝතිතයන්ගේ සංගමය

ඔබ සැමට හදපිරි ස්තූතිය. 

4 comments:

  1. අපිට කියන්න බැහැ බුදු හාමුදුරුවෝ කියන කෙනා දන්නවා කියලා.එයත් කාගේ හරි අතකොළුවක් වෙන්න පුළුවන්.බුඩිස්ට් කියන අය ගැන නම් පිළිකුල්.බුදු හාමුදුරුවෝ කියන කෙනත් රස්සාවක් නැතුව කාල බීලා ඉන්න සිස්ටම් එක හදත්තා.මිනිස්සු රැවටිලා ඉන්නවා.ජොබ් එක නොකර කන්න පුළුවන් බුඩිස්ට් අයට.යෝනිය කියන්නේ වැජයිනා එක නේද සිංහලන්?හැම වෙලේම යෝනියෙන් නේද බලන්න කියන්නේ බුඩිස්ට්.ජරා කෙනෙක් බුඩිස්ට්.ඔය කතාව බ්ලොග් එකක මන් දැක්කේ.ඔයාලම පිළිගන්නවා ඔයාලගේ ආගම ජරා කියලා.

    ඇයි බන් මයියා ලියල තියෙන්නේ බුදු හාමුදුරුවෝ යෝනිය ගැන කියන්න ගිහින් අනාගත්ත කියල ලිපියක්. ඒක ගැන වෙන්න ඇති මේකා කියන්නේ.
    http://maiyyagelokaya.blogspot.sg/2013/05/whither-buddhism-on-feminism.html


    නොදකින් මේ වගේ සක්කිලි හැත්ත.මුන් හිතන් ඉන්නේ පොඩ්ඩක් දැනගත්තම පක්කු කියලා.මුන්ට වැහි නැති හෙණ වදින්න ඕනේ බෞද්ධාගමට අපහාස කරනවට.අම්මෙක්ගේ කුසෙන් ජාතක උනා නම් ඔය වගේ බලු පෝස්ට් දාන්නේ නැහැ.උගේ ගෑණිගේ යෝනිය ගන්න බැරිද දන්නේ නැහැ පැය දෙකකට.


    රවී කියන වේසිගෙ පුතා තමයි වැඩේ දීලා තියෙන්නේ.බලපන් උගේ කමෙන්ට් එක.
    රවිගේ බලු කමෙන්ට් එක

    \\\\\ප්‍රශ්නයක් දිහාවෙ යෝනියෝමනසිකාරයෙන් බලන්න කියලයි එතුමා කිව්වෙ...ඉතිං මොකක්ද ඒ කියන්නෙ?...ඕනම ප්‍රශ්නයක් දිහා යෝනිය හිතේ තියාගෙන බලන්න නිවැරදි පිළිතුර ලැබෙන්නෙ එතකොට කියලයි ඒ කිව්වෙ..\\\\\\

    නොදකින් මේ වගේ ගස් බල්ලෝ.

    නැහැ රතු රජරට මෙතන බලු වැඩේ කරලා තියෙන්නේ මයියා රවී කියන වසලයෝ දෙන්නා.අපි ඉවත් කරන්න ඕනේ උන්ගේ බලු පෝස්ට්.නැතුව මේ මුල් කමෙන්ට් එක දාපු කෙනා පළි නැහැ.බලපන් කෙළින්ම යෝනිය සහ බුදු හාමුදුරුවෝ සමාන කරලා පෝස්ට් එකක් දාල.තව මොනවද.ආගමට දහමට ගරහන වසලයෝ.

    ඇයි මකන්නේ ඔයාලා බුඩිස්ට් කරන ජරා කවර් කරනවා.බුඩිස්ට් ජරා කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. awajathaka ponnaya agam walata apahasa karanna epa..mona agamata unat..

      Delete
  2. මෙකට අදාලව මොනවහරි ලියපන් , වැල් වටාරන් නැතිව

    ReplyDelete
  3. බුදුන් වහන්සේ ලංකාවේ සිංහලයන්ගේ දේපලක්ද?.මේ විදේශිකයා කල වරද කුමක්ද?

    ReplyDelete