Sunday, January 6, 2013

කොම්පිය්ටරේට වෛරස් ගිහින්




එහා ගෙදර මල්ලී - "අයියේ මගෙ කොම්පිය්ටරේට වෛරස් ගිහින් වගේ ස්ලෝ වෙලා , මොකද කරන්නේ?

මම - "බලමු" , "ෆොර්මැට් පාරක් දාල කැස්ප ඉන්ටර්නෙට් සිකියුරිටි දාමු" , "අවුලක් නෑ"

එහා ගෙදර මල්ලී - "හා අයියේ මම හවස් වෙලා එන්නම්" , "මම යනවා"

මම - "හා මල්ලී එළ"

මල්ලී පිටව යයි , අපේ දෙබස අසා සිටි මල්ලිගේ අක්කා පැමිණේ

එහා ගෙදර අක්කා - "බලන්නකො මල්ලි" , "අපේ එකා කොම්පියුටරේ ගෙනල්ල සතියයි වෛරස් දාගෙනනේ !!!"

මම - "ඔව් අක්කේ ඉතින් ඔය පෙ...." (අක්කා බාදා කරමින් කථාව පටන් ගනී)

එහා ගෙදර අක්කා -මූට කොච්චර කිව්වත් අහනවයේ , ඔය කොම්පියුටරේ පියන ඇරගෙනමයි කොයිවෙලාවෙත් , ඕක ඇරලා තියෙද්දී කොච්චර වෛරස් යනවා ඇද්ද? එසේ මෙසේ දේවල්ද එනවා ඇත්තේ....

මම - .................................................. ..............

3 comments:

  1. පියන අැරගෙන හිටියාම වෙන වෙන දේවලුත් යාවි ඕක... ඇතුලට..

    ReplyDelete
  2. හ හා හා.... පට්ට කතාව.!!

    ReplyDelete
  3. ඇයි අපේ එකෙක් කොම්පීටරේට වයිරස් එනවා කියලා වයර් එක කපලා දාලා.

    ReplyDelete