Wednesday, August 8, 2012

Payoneer Card එකට පේපෑල් සල්ලි - ඕනෑම ATM යන්ත්‍රයකින් Withdrew

ඔබගේ පේපෑල් ගිණුම ශ්‍රී ලංකා ලෙස යොදා ඇත්නම් එය මුදල් ලබාගැනීම සඳහා වලංගු නැත. එම නිසා නව පේ පෑල් ගිණුමක් සාදාගන්න

පේ පෑල් ගිණුමක් සාදාගන්නා ආකාරය



( ඔබ දැනට PayPal පාවිච්චි කරයි නම් කරුණාකර ඔබගේ මෙහෙයුම් පද්ධතියේ නවතම User Account 1 සාදාගෙන ලොග් වන්න. එසේ නැතිනම් cookies සියල්ල clear කර , Better Privacy Firefox add-on මගින් Tracking cookies සියල්ල clear කරගන්න.)





1. මුලින්ම මෙන්න සයිට් එක ලොග් වෙන්න


Code:
www.paypal.com
2. දැන් මෙහි රට ලෙස China තෝරන්න (Malaysia ගිණුමේ ගැටළු මතුවී තිබේ)




3.දැන් Sign Up යන්න




4. Personal Get start





5. Nationality Srilanka ලෙස යොදා ඔබේ සත්‍ය තොරතුරු ලබාදෙන්න 




( හදිසි අවස්ථාවකදී මෙය ඔබේමයැයි තහවුරු කිරීමට සිදුවුවහොත් ඔබගේ පාස්පෝර්ට් එකේ කොපියක් යැවීමෙන් එය තහවුරු කල හැක.)

6. දැන් සියල්ල සාර්ථකයි , මෙවන් පිටුවක් ඔබට දර්ශනය වේවි. ඔබගේ E-mail ලිපිනය තහවුරු කර සිටින්න. දැන් පේපෑල් අයිකනය මත එක වරක් click කරන්න.


7 .දැන් ඔබේ ගිණුමට ලොග් වී ඇත. ඔබගේ ලිපිනය දැන් තහවුරු කරන්න.
( Confirm E-mail Address )




8 . Confirm E-mail Address කිරීමෙන් ඔබට මෙවන් පිටුවක් හමුවේවි




9 . මෙහි Request a new confirmation number යන්න කිරීමෙන් ඔබට E-mail පණිවිඩයකින් code 1 ලැබේ , දැන් මෙහි 2 අවස්ථාවෙන් නිරූපණය වන පරිදි Click කිරීමෙන් code 1 ලබාදීමට අවස්ථාව හිමිවේ.

10. දැන් 
ඔබ ණය කාඩ් පතක් භාවිතාකරයි නම් දැන් මෙහි 2 පියවර අනුගමනය කරන්න. 



Payoneer Card එකට පේපෑල් සල්ලි - ඕනෑම ATM යන්ත්‍රයකින් Withdrew



* පැය 2 ඇතුලත කාඩ්පතට මුදල්
* බැංකු ගිණුම් අවශ්‍ය නැත
* ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබාගන්න පුලුවන්
*
PayPal, Amazon, Skrill (Moneybookers),ආදී තවත් සේවාවන්


1 - මේ ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න
 
https://goo.gl/B5TDz5

2 - SignUp


3 - සියල්ලටම නිවැරදි තොරතුරු ලබාදෙන්න





4 - මෙන්න මෙහෙම පණිවිඩයක් ලැබෙයි ඊලගට







5- කාඩ්පත සක්‍රීය වූ බවට පණිවිඩයක් ලැබෙනු ඇති අතර කාඩ්පත තැපැල් මගින් ගෙදරට ලැබේ.


6 - ඊලගට ලැබෙන පණිවිඩයේ පහත කොටුකර ඇති කොටසේ ඇති ලෙස නිවැරදි තොරතුරු ලබාදුන් පසුව ඔබට ගණුදෙනු සිදුකල හැක.

ඊට අමතරව ඔය පින්තූරයේ තියෙන්නේ ඇමරිකන් බැංකු ගිනුමේ විස්තරය (US Payment Service) , Bank Name , Account type  ,Account ,Routing Number , කියන ටික පේ  පෑල් ගිණුමේ Add Bank Account ගිහින් දාන්න ඕන. ඊට පස්සේ සල්ලි Withdrew කරන්නේ ඒකට , කාඩ් නම්බර් ඇඩ් කරන්න එපා පේ පෑල් එකට , Bank එකට Withdrew කරලා කාඩ් එක භාවිතා කරලා සල්ලි ගන්න.








*US Payment Service activate එකට (2*) Driving License copy 1 හරි Passport Copy 1හරි යවන්න ඕනා

එහෙම  මුකුත් නැත්නම් අපේ Local Id Copy එකක් යවන්නත් පුලුවන් ඒක ගැන එයාලා  එක්ක කතාකරන් ඉන්න මුලින් 

* (1*) ඔයාලා සල්ලි ගන්න එක ගැන පොඩි ප්‍රශ්න ටිකක් , පොඩි විස්තරයක් දුන්නාම ඇති.

* Account Limit වෙලා තියෙන අයට සල්ලි Withdrew කරගන්න පුලුවන් මේ ක්‍රමයෙන් , මොකද මේ එක්කම American Base Account 1 create වෙන නිසා

### දැන් පොඩි ප්‍රශ්නයක් එනවා බෑන්ක් අකවුන්ට් එක ඇඩ් කරන්න බෑ මේ වෙලාවේ කියලා ,

"We were unable to process your bank account registration at this time. We apologize for the inconvenience. Please try again at a later date"


 එහෙම උනොත් පේපෑල් කන්ටැක්ට් කරලා ඒ ප්‍රශ්නේ විසඳගන්න පුලුවන් වෙනවා ඔයාලට.

E-mail 1 
යවමු




“Bank account/Credit Card 
තොරා අනු මාතෘකාවට “Bank Account Add/Remove/Edit



Sample message:
Greetings PayPal,
My name is ZZZZ QQQQ. I have tried to add a U.S bank account on my profile but I am getting an error Message that says, “You cannot add a bank at this time”. Please assist because I wanted to add this Bank account so that I can withdraw my PayPal earnings. These are the details of the bank that I tried to add on my PayPal which resulted to the above error:
  • Bank Name: First Century Bank
  • Account Type: Checking
  • Routing No: XXXXXXXXX
  • Account No: XXXXXXX
Any help accorded to me will be highly appreciated.
Thanks,
Mr. ZZZZ


ඇමතුමක් ගත්තොත් වැඩේ ඉක්මන්

SKYPE FREE NO -  +18882211161

109 comments:

  1. මේක මට ගොඩක් වැදගත් වෙනවා, කොහොම ස්තුති කරන්නද මන්දා.. ඒත් පොඩි අවුලක් තියෙනවා.. ATM එකකින් කෑෂ් විත් ඩ්රෝ කරනකොට එයාලගේ සේවා ගාස්තු විදියට US$ 3 ක් කැපෙනවා. මේක ලංකාවේ මුදලින් බැලුවොත් රුපියල් 400කට ආසන්නයි. ඒක ලංකාවේ අපිට සැලකිය යුතු මුදලක්.

    මමත් කාඩ් එකක් ඕඩර් කළා. ස්තුතියි බෙදාගත්තට. :D (Y)

    ReplyDelete
    Replies
    1. ඒත් දිගටම ගණුදෙනු කරන කෙනෙකුට ලාභයි. පොඩි පොඩි ගණන් අරගන්නැතිව එක පාර ටිකක් ලොකු මුදලක් ගත්තොත් පාඩුවෙන එකක් නෑ. උන්නු විදයට මළා මදැයි කියනවනේ

      Delete
    2. tanks,,,,,,,,,,,,,,,,,,,,,,...............

      Delete
  2. Me wede paadui
    https://payouts.payoneer.com/partners/Default/Fees.aspx

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක වැඩ නෑ මචන්

      Delete
    2. අනේ මහත්තයෝ,images පේන්නේ නෑ. පුලුවන්නම් ආයෙමත් update එකක් දාන්න.

      Delete
  3. Card
    Annual card account maintenance $29.95 Per Card

    Card replacement $12.95 Per card


    ATM Cash Withdrawals or Transactions

    ATM withdrawal $3.15 * Per Trx

    ATM withdrawal Decline $1.00 Per Trx

    ATM Balance inquiry $1.00 Per Trx

    Purchase Transaction Free * Per Trx

    ReplyDelete
  4. මචන් Skrill(Moneybookers)මුදල් Payoneer Card එකෙන් ලබා ගන්න පුලුවන්ද?

    ReplyDelete
  5. machan antimata ewana email eke tiyana questionnaire eka aniwa fill karanna onida? ID copy eka witarak yawapuwama madida?

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් , මොනාහරි පොඩි දෙයක් ගැන විස්තරයක් දාන්න ඒ ඇති

      Delete
  6. Payoneer account එකත් Paypal වගේ Limite වෙනවාද ? ඩොලර් කීයේදීද Limit වෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. එහෙම නෑ , මුලින්ම 500 වගේ මාසෙට ගන්න පුලුවන්

      Delete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. photo id ekata temp drvn licen eka hari NIC eka hari yawanna barida?

    ReplyDelete
  10. paypal ekai mekai set wenne kohomada ban? podak kiyala deepan ko danna ekek? mokada mageth paypal eka limit wela tiyenne :(

    ReplyDelete
    Replies
    1. Paypal සල්ලි ඕකෙන් එන ඇමරිකන් බෑන්ක් එකට දාගන්න පුලුවන් , ඊට පස්සේ ඒකට සල්ලි withdrew කරලා , ඔයාගේ කාඩ් එකෙන් සල්ලි ගන්න පුලුවන්

      Delete
  11. mage payoneer account1 disable wela.eka hari gassa ganne kohomada?danna kenek innawanam kiyanna

    ReplyDelete
    Replies
    1. ඒක කරන්න ඔයා live chat support යන්න

      Delete
  12. 2hrs walin card ekata cash enawa kiwata paypal eken kiyanawane 3-4 business days yanawa kiyala...kokada hari?

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර වෙලාවට දවස් 2 විතර යයි

      Delete
  13. Machan podi prashnayak...mage paypal account eka malaysian widiyata hadapu ekak...mama oya kiyala tiyana Payoneer affiliate card eka apply karala, eka aawata passe eka Paypal ekata link kara, then podi gaanak paypal eken payoneer ekatat daagatta..But mata Paypal eken mail ekak aawa US Account eka confirm karanna kiyala, karana widiya gana steps wagayakuth ewala thibuna...But mama eyala kiyala thiyana widiyata confirm karanna haduwata bari una...So mama paypal eka contact karama eyala palleha tiyana mail eka mata ewwa...

    "We appreciate your interest in using your PayPal account to receive money and payments. Of the 190 countries where we are available, some countries including Malaysia are still unable to use certain features such as adding an US bank account to your PayPal account. We are working to make this feature available in the future"

    Machan dan mokada karanna oni? ...Please puluwan tharam ikmanta reply ekak daapan...my email is: jinnji89@gmail.com

    ReplyDelete
    Replies
    1. මැලේසියා ගිණුමේ ADd bank account ගියාම US Bank කියලා තියෙනවනම් දාන්න පුලුවන් වෙන්න ඕන පොඩ්ඩක් පේ පෑල් එක්ක කථා කරලා බලන්න

      Delete
    2. ehema thibunata add karanna bane. ane ayye mata help karanna. mage 1000$ thyanawa dan masa ganak wenawa.

      Delete
  14. machan mama online jobs kerana patan gatha mama payoneer card ekak aply kera eka pey pal wage lankawata salli ganna thanamda?
    mokakda pay pal and payoneer card eke wenasa?
    money widraw kerala sampath bank account ekata transwer keranna thanamda? mokakda hari widiha?

    ReplyDelete
    Replies
    1. පේපෑල් කියන්නේ ඔන්ලයින් සල්ලි හුවමාරු වෙන තැනක් , ඒක පෙන්නන සල්ලි අතට ගන්න පුලුවන් පයොනියර් හරහා , පේපෑල් වගේම මෙකත් නීත්‍යානුකූලයි

      Delete
    2. මචන්, මේකේ sceenshots පොඩ්ඩක් අපහු දාන්න පුලුවන්ද? සැහෙන්න වටිනවා මේක

      Delete
  15. machan kelinma paypal walin salli load karanna baida?ehema bai nan kohomada paypal eke sall load karanne card ekata?

    ReplyDelete
    Replies
    1. withdrew money to us bank account , එතකොට ඔයාගේ ගිණුමට සල්ලි එනවා , කාඩ් එකෙන් සල්ලි ටික ගන්න පුලුවන්

      Delete
  16. "Accounts with limited access may not perform this type of electronic transfer."

    mage account eka ada ude limit wela tibba. mea site ekn apu bank details dala ganan hdapuwama oka enwa.. 180days inna wenawada salli ganna?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයාට දවස් 180 ඉන්න වෙනවා , ඊට පස්සේ ඔයාගේ US payment account 1 ඔයාගේ එක පේ පෑල් වලින් අයින් කරන්න බෑ , Payoneer එක්ක කථාකරලා අලුත් US payment account ඉල්ල ගන්න ඔය කාඩ් එකටම වැඩකරන්න පුලුවන්

      Delete
  17. Machan Podi vistara tikak thiyenawa dana ganna,

    paypal ekata meka link karanna US paypal ekakda hadanna ona?

    hadala paypal eka verifi karanna dena credit card number eka mokakda?
    paypal mudal meykata danna ona bank witdrawal ekak vidiyatada?credit card witdrawal ekak vidiyatada?

    ehema dammama kelinma ATM eken salli ganna puluwanda?

    Hama masema 3 US $ kapenawada, account ekay salli nathanam mokada wennay?
    ai salli dammama pahugiya masa walatath ekak kapa gannawada?

    paypal salli ganna meya use karanna ona hodama vidiya kiyanna , please

    ReplyDelete
    Replies
    1. 1 .US ඕනම කරන්නෑ US Bank දාන්න පුලුවන් ඕනම රටක් භාවිතා කරන්න පුලුවන්
      2. ඕක verifi කරන්නේ US Bank Account දාලා , Credit card දාන්න යන්න එපා , සල්ලි withdrew කරන්නේ US Bank Account එකට
      3.ඔව් MasterCard support කරන ඕනම ATM එකකින්
      4.no - අවුරුද්දට 29$
      5.withdrew කරන්න 100$ වැඩිගානක් , එතකොට 2$ වගේ තමයි කැපෙන්නේ

      Delete
  18. mchn mn kypu widiyata account 1 hadala mage account 1ta log unama "Your card has not been approved yet' kyla wetenne ai.

    ReplyDelete
    Replies
    1. කඩ් එක තාම payonneer එකෙන් approve කරලා නැතුව ඇති , payonneer එක්ක කථාකරන්න

      Delete
  19. kauru unath me lipiya me dapu aiya me karapu pinen me athmedima lankawe supirina kotipathiyek wenawa SURE.GODAK PIN ME ARTICLE EKA DAMMATA
    mageth account access limit wela tinne.mamath card ekak oder kara.
    but little bit prashnayak tinawa.mata ara 6weni pic eke vidiye accuont number and routiong number tina mail ekak awe na.e vistara tika kohomada mama hoyaganne.plz reply mee.godak pin buddika aiya me karapu wadeta.thank you very very much./..

    ReplyDelete
    Replies
    1. http://www.payoneer.com/USPService.aspx , Existing Cardholder

      Delete
  20. machan mata kiyanna puluwan da moneybooker eka mekata link karaganne kohomada kiyala ??????

    ReplyDelete
    Replies
    1. moneybooker එකට ලොග් උනාම ඇති , එතනින් යන්න , moneybooker එකට ලංකාවේ බැංකු දාන්න පුලුවන්, ඕක අවශ්‍ය වෙන එකක් නෑ

      Delete
  21. Karadarayak natnam mekatat rep ekak denna.
    mage acc eka limit una.mama attama kiyala paypal ekata mail kara.man malayasiya ekak haduwe lankawata money ganna bari nisa kiyala.man kiuwa enisa mata utility bill denna ba.government issued id denna puluwan kiyala.
    me egollo mata ewapu rep eka >

    ■ Please provide a Proof of Address document. It can be a copy of a utility bill, bank or credit card statement or any other official document in your name that helps us verify that you live at the address listed on your PayPal account.
    Check your document and ensure that:
    * it’s dated within the last 6 months; and
    * it shows the name and address exactly as they appear on your PayPal account.

    ■ Provide a copy of a valid photo ID. Acceptable forms of a photo ID are a driver's license, passport, or any other government issued identification document.

    Here's how to remove a limitation on your account:
    1) Go to www.paypal.com and log in to your account.
    2) Click 'Resolution Center' near the top of the page.
    3) Click 'Resolve' for each required response under 'Begin a limitation review'.
    4) Follow the steps to remove the account limitation.

    If you complete these steps and your account remains limited, it might be because:
    - We need additional information from you. We will send you an email to let you know exactly what information we need.
    - We have not finished our review of your case. We can usually email you the results of our review within 3 working days.


    Thank you for using PayPal for your online payment needs.

    Sincerely,
    Hiz
    PayPal Account Review Department
    PayPal, an eBay Company

    Copyright© -2013 PayPal Inc. All rights reserved.

    Consumer advisory: PayPal Pte Ltd, the Holder of the PayPal™ payment service stored value facility, does not require the approval of the Monetary Authority of Singapore. Consumers (users) are advised to read the terms and conditions carefully.







    Original Message Follows: ------------------------

    Form Message
    customer subject: legacy
    customer message: >Topic: 'Negative Balance/Limitations'
    >Sub Topic: 'How do I resolve my limitation?'
    >case_id: 'PP-002-159-299-636'
    >message: 'Hi ! dear paypal. I'm from Srilanka.my account has already been limited.we can't receive money from Srilanka accounts.therefor i opened my account as malayasia. therefor unable to send the billing proofs.i can send the government issued id such my national driving license.i have inconvenienced much. PLEASE HELP ME TO REMOVE THIS LIMITATION.it will be a very considerable help to me.I want to solve this problem soon.please reply me soon !
    >Thank you very much.have a nice day.'

    Meke mulin kiyanawa utility bill ona kiyala passe kiyanawa government issued id one kiyala mata hitaganna ba man mokakda yawanna one kiyala..>

    meka goda daganna puluwan weida.dannawanam idea ekak denna..
    thank you very much./...hv a nce day

    ReplyDelete
    Replies
    1. paypal limit unama case , passport copy 1 yawanna oyage ,

      Delete
  22. mokada man karanne mekata.?
    thanks lot.

    ReplyDelete
  23. ඔයා කියල තියෙන්නේ US Payment Service activate එකට අපේ Local Id Copy එකක් යවන්නත් පුලුවන් කියල. අපේ ID එක සිංහලනේ. එතකොට හරිද ? අනික එතකොට PayPal එක Malaysia, ID එක Sri Lanka, Bank account එක US. මොකද වෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඔයා ලංකාවේ ID එක යවන්න කලින් payoneer එක්ක කථාකරලා ඉන්න , මන් ලග passport නෑ කියලා , එතකොට එයාලා කියනවා එහෙම නැත්නම් Local ID එක හරි කමක් නෑ එවන්න කියලා , මගෙ තිබ්බේ new zealand paypal, කිසි අවුලක් උනේ නෑ.

      Delete
  24. මචන්ලා මගේ පේපැල් එකේ billing address එක යටින් රට විදිහට තියෙනේ මැලේෂිය කියල.මම මේක හැදුවේ මැලේසියන් විහිහට.එත කාර්ඩ් එක link කරනකොට පස්නයක් වෙනේ නද?

    ReplyDelete
    Replies
    1. ඔයා ලින්ක් කරන්නේ , ඇමරිකන් බෑන්ක් අකවුන්ට් එක , කිසිම ප්‍රශ්නයක් නෑ , මම කියලා තියෙන විදියට කරන්න

      Delete
  25. මම payoneer card එකට apply කරා දැන් paypal එකට ගිහින් add bank account බලපුවහම මෙහෙම වැටෙනවා මම මොකද කරන්ඩ ඕනි ?

    Bank Accounts isn’t available
    PayPal doesn’t offer this feature at this time.

    ReplyDelete
    Replies
    1. පේ පෑල් පාරිභෝගික සපොර්ට් යන්න

      https://www.paypal.com/ar/cgi-bin/webscr?cmd=_contact-phone,

      Delete
  26. මචන් paypal ekata
    US bank account ADD කලාම අයෙත් remove කරන්න බැරිද ? දිගටම එක used කරන්න ඕනද ?

    ReplyDelete
    Replies
    1. අයින් කරන්න පුලුවන් , ලිමිට් උනොත් බෑ

      Delete
  27. machaan,
    Mage payoneer card eka active karanna paypal ekata add karanna ony. add/edit bank account wada karanne neha - paypal eke. kohomada add karanne

    ReplyDelete
    Replies
    1. අනිවා වැඩකරන්න ඕනා , එහෙම නැත්නම් යූ,එස් බෑන්ක් අකවුන්ට් සපෝර්ට් කරන පේ පෑල් එකක් හදාගන්න

      Delete
  28. Machan us bank account eka add karanna giyama me error msg eka enawa.card eka add wenne na.ai ehema wenne?

    You cannot add a bank at this time.

    We protect against unauthorized withdrawals from your bank account to your PayPal account, and we do not reveal your bank account information when you pay.

    Please ensure that the name you provide matches the name on your bank account. Please note that we charge a fee if the funds are returned because your bank account information is incorrect or does not match.

    mage surname eka bank ekei paypal ekei dekema ekai.eth first name eka wenas machan.ekata mokada karanna puluwan?

    ReplyDelete
    Replies
    1. Matath okama aawa

      Delete
    2. නම් සමාන වෙන්න ඕනා මචන් , සමාන නැත්නම් බෑ

      Delete
  29. matath okama awa api dan mokada karanne

    ReplyDelete
  30. ekatath hari wage :o malaysian walata payoneer USA bank account add karana 1 nawaththala wage.

    ReplyDelete
    Replies
    1. පේ පෑල් එක දැන් විස්තර ගන්නවා , පොඩි විස්තරයක් දෙන්න වෙයි කස්ටමර් සපෝට් ගිහින්

      Delete
  31. machan us account ekata link karala lankawe onema ATM machine ekakin gannakota ganna limit ekak thiyanawada 1000$ - 2000$wage ganak unath ganna puluwanda

    ReplyDelete
  32. ayya mata paypal eke thyenea mudal lankawe bank ekakata traser kara ganna widiya kiyala denwada payoneer crd ekakin nathuwa wena widiyakin

    ReplyDelete
    Replies
    1. මේක තමයි දැනට තියෙන ක්‍රමය

      Delete
  33. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  34. machan mage Singapore account ekak tinne. Ekata payoneer card bank acc. add karaata awulak nee neda?

    ReplyDelete
  35. You can request payment with your account balance has reached $40. Payments are made via Paypal, Liberty Reserve, Payza, Money Gram, Cheque and Western Union. Payments are issued at the beginning of each month. All earnings listed and/or represented by VisitsToMoney.com are estimated value(s), actual value(s) subject to change with or without notice.

    http://VisitsToMoney.com/index.php?refId=349513

    ReplyDelete
  36. මචන් මේ paypal වැඩේ තාමත් මේ විදියටම වැඩ කරනවා නේද?මටත් 250$ විතර Withdraw කරගන්න තියනවා.Ebay එකෙන් Refund කරපු එකක්.මේ විදියට paypal account එකක් හද ගත්තොත් ඒක ගන්න පුළුවන් වෙයි නේද? ලොකු උදව්වක්.

    ReplyDelete
  37. mamath card ekak order kara. but mehema msg ekak awa. den mokada karanna one
    Your recent application for the Payoneer Prepaid Debit MasterCard® card has been declined.

    Please note that the Payoneer card is a payment solution for you to receive funds for business purposes, such as freelancing, selling online, affiliate networks, software development, and more. There are two ways for you to receive payments with Payoneer:
    If you are working with a company that pays via Payoneer. You can check with your paying company to confirm if they offer payment via Payoneer.
    If you are working with US companies on our list of approved senders. To read more about the US Payment Service, click here.
    Note: The US Payment Service is not meant for personal use, and should only be used as a solution to receive business related payments.

    If you are getting paid via either of the methods mentioned above, please contact us using the category 'Account Applications' and subject 'My application was declined and I am requesting to have it reconsidered' and include details regarding the company that pays you so we can reconsider your application.
    please help me...

    ReplyDelete
  38. mamath card ekak apply kara. account ekata e welema log wenna heduwa. blocked kiyala wetuna. email eka open karama matath oya msg ekama ewith thibuna. den mokada wenne....

    ReplyDelete
  39. machanla danna kenek kyanwada,payoneer card ekata paypal walin mny wihdraw karana api id copy ekek yawanna oneda? naneda?

    ReplyDelete
  40. Thank you for contacting PayPal Customer Support. My name is Alicia and I am happy to assist you with your email today. I understand that the Payoneer bank account you would like to add does belong to you. I am sorry to say that Payoneer banks cannot be added because it is a Virtual bank account. You can only add on local Malaysian bank accounts as well as US issued bank accounts which are physical bank accounts issued in the US itself.

    paypal ekata payoneer us bank account add karanna be kiala paypal eken ahuwama ewapu msg eka.
    pls. help

    ReplyDelete
    Replies
    1. ඔයාගේ පේපෑල් නමයි , පයොනියර් නමයි අසමානද?

      Delete
  41. Hi,

    machn mamath mewta godak aluth. Fiverr eke mata salli wagayak enna thiyenwa. Mage paypal eka Sri lankan. so eken salli ganna balu neda? me widhata karoth okayda? Malysia danna barida? reply me soon please.

    ReplyDelete
  42. Machan me vistara dila (payoneer bank info) paypal verify karaganna ba dan. china bank ekkak venna oni kiyala tiyanawa. aththada eka?

    ReplyDelete
  43. Machan dan salli withdraw karanna paypal hadanna ona vidiya kiyala dipanko.malasia danna barida?philipine damoth ok da?
    lankawe onama bank ekaka visa card ekakin verify karanna puluwanda? (sampath,commercial wage)
    payoneer ekata link karala salli gannawa nam mehe bannk account ekaka card ekakin verify karanna ona nadda?
    mama me seen ekata aluth..hoyapu mny wagayak thiyenawa podi mudalak eka ganna oni mata..
    danna aya udawwak karanna.

    ReplyDelete
    Replies
    1. Mage thiyene malasia 1kak awlak nethiwa account 1ka add una danata test karanna deparak salli withdraw kala. okkoma awlak nethiwa awa, hebei chuttan fee 1kak kepenawa 1% withara wage.

      Delete
    2. mchn, oyage paypal eka lagadi hadapu ekakda ?
      paypal accont name ekai payoneer account name ekai samana wenna oneda ?

      Delete
    3. Ekanam Danne ne mahan, Mama meka hadala tika kalayak wenawa. Jul 2013 withara

      Delete
  44. muchoo pioneer US accnt eka call ekak dala daganna puluwan. habai kiyanna epa pioneer kiyala. kiyapang us bnk acc ekak dagana ona kiyala bank of america walin. habai problem eka tama account limits tiyanawa. withdraw karana puluwan limit ekak. eka nathi karanna verfy karana ona lu. eka karanne kohomada? kauru hari karapu ekek innawanam kiyannako. mage namata newe p pal eka tiyenne.

    ReplyDelete
  45. Aiya Payza Wala Visa Card Eka Block Unama Hada Ganne Kohomada?

    ReplyDelete
  46. Annual fee 1ka first time sali dapu gaman kepenawada?

    ReplyDelete
  47. $25 free ganna meken gihin register wenna

    http://share.payoneer-affiliates.com/v2/share/6085963744891445726

    ReplyDelete
  48. Machan Kaata hari kiyanna puluwantha mangaawa Payoneer Prepaid mastercard thiyanawa, eyke lankaaway mona bank account tuthekke connect karanna puluwantha?

    ReplyDelete
  49. mage payneer card eka paypal ekata connect karanna baha. thama egollo eka active karala nahalu.

    ReplyDelete
  50. Ane ayye man malayasia vidihata paypal eka haduwe. apioneer card ekath awa. namuth samanai. eth link karanna ba. "you cannot add a bank account this time." kiyala watenawa. man paypal ekata kiwwama eyala kiyanawa RBH account vitharai support kiyala .man kohomada meka hariyata hadaganne. mage money thyanawa ganna vidihak na. please help me ayye

    ReplyDelete
  51. ayye oyata mokadda mekata denna puluwan visaduma

    PayPal verification amount retrieval ! Important !
    Bilal SheikhBilal Sheikh Online FreelancerPosts: 92VIP Member ✭✭
    February 12 in Suggestion Box
    Now, new PayPal account with withdrawal facility to Payoneer US bank is impossible!

    Yeah, I understand it.

    Payoneer is doing clever activity with PayPal, it's great! Wondering!!! ha?

    I'm familiar with PayPal to Payoneer for more than 5 years. I'm experienced a lot in this road !

    I saw "First Bank of Delaware" was unaccepted and then "First Covenant Bank" was taken place. After then "First Century Bank", "Bank of America" and one after one was offered to Payoneer users to add the service to PayPal.

    But PayPal is now understand it. And when PayPal know a specific routing number is the Payoneer service then they setup an unacceptable rule in their system. And then Payoneer users are unable to add the US bank service to PayPal. However, Payoneer is clever, as a huge amount of money/transaction are made from PayPal it is needed to business with PayPal, so Payoneer change the US bank one after one so that the bank service is acceptable in PayPal.

    From the year of 2015 we Payoneer users are permanently unaccepted in PayPal. We can add the Payoneer US bank really, but after 5 to 7 days PayPal system will automatically remove the bank account as it is prepaid and cannot transfer from bank to PayPal.

    Yes, after a good amount of PayPal sign-ups with Payoneer US bank PayPal usually recognize Payoneer US payment service. And they block Payoneer US bank. However, who have already added the Payoneer US bank before 2015 he/she can get withdrawal service to Payoneer as long as their account got limited in PayPal.

    What is needed from Payoneer side?

    PayPal is now start transferring back the verification amount from Payoneer US bank. But Payoneer US payment service does not has the outgoing facility, it accept only incoming payment to US bank.

    I would suggest Payoneer to add the outgoing facility for a small amount of up to 5 USD. So that it can be possible to transfer from Payoneer US bank to PayPal for their verification amount retrieval success. And the Payoneer US bank will be white listed in PayPal system.

    I request Payoneer support staff and forum managers to read and understand this post I described here. I'm not a native English man, as I'm Bangladeshi my topic/sentences may have error and I apologize for that. Please read two times and try to understand what I want to know you.

    May be it is impossible to transfer money from Payoneer US bank service to PayPal, but we need it. Not for huge amount transfer it is needed for up to $5 only transfer facility from Payoneer to PayPal. So that we can use the withdrawal service in PayPal.

    ReplyDelete
  52. Paypal to Moneybookers exchange & then to your bank account. For more details Go www.ngadgetsonline.com

    ReplyDelete
  53. Paypal eke tiyana salli crd ekata daganne kohomada? Mama commercial bank crd eka link karala tiyenne,paypal eke country eka singapore dala tiyenne.pls help... :-D

    ReplyDelete
  54. Makata SalIi danna puluwan lankawe
    mona bank ekenda kiyala kiyannna plz

    ReplyDelete
  55. Mekata salli danna puluwan lankawe mona bank walinda kiyala kiyann ikmanta pls.

    ReplyDelete
  56. You Cannot Add A Bank At This Time.

    Add kranna bana hama tissama mahama wanawa makata mokada karanna ona

    ReplyDelete
  57. වැඩි විස්තර සදහා මෙතනින් යන්න
    https://adf.ly/1bsjai

    ReplyDelete
  58. My account payoneer card expired on 2?16.I did not do transactions for a long time. How can I get a new card.

    ReplyDelete
  59. Payoneer account eka hadaddi bank acc ekak add karanna ona mona bank ekakda

    ReplyDelete