Wednesday, March 7, 2012

File Sharing කිසිවෙක්ට නැවැත්විය නොහැකියි




Tribler යනුවෙන් නවතම File sharing මෘදෘකාංගයක් නිකුත් කර තිබෙනවා. (Bit Torrent client ) , මෙය අවුරුදු 6 ක් තිස්සේ සිදුකල පරීක්ශනයක ප්‍රතිඵලයි. මෙහි File Sharing වන කේන්ද්‍රයක් නොමැති අතර කිසිදු ආයතනයකට Block කල නොහැකි බවයි සදහන් වන්නේ.

මෙතනින් බා ගන්න
 
http://www.tribler.org/

1 comment:

  1. එහෙනම් මරු !
    මේකේ ලිනක්ස් වර්ශන් එකක් හොයාගන්න තියෙනවා නම් මරු !

    ReplyDelete