Sunday, February 5, 2012

Premium Accounts නැතුව ෆිල්ම් බාමු





චිත්‍රපටියක් බාන්න ගියාම කට්ටියටම එන ප්‍රශ්නයක් නේද Premium Accounts කතාව. ඔන්න දැන් දෙන්න යන්නේ නියම Server එකක් , ඔය ලින්ක් එතනට දාල ඉක්මනට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.Premium Accounts ඕන වෙන්නෑ වැඩේට. මෙන්න මේකට ගියාම වැඩේ කරගන්න පුලුවන්.


[CODE]http://tigerleech.com/[/CODE]



ඔය පෙන්නල තියෙන් තැනට Link දාල Direct Download click කරාම ඔයාට Download කරගන්න පුලුවන්.

හොද Films ගන්නවනම් මෙන්න මේකෙන් ගන්න , සේරම High quality encode කරපුවා


[CODE]http://www.300mbunited.com/[/CODE]

3 comments:

  1. meka baganne kohomada

    ReplyDelete
  2. Anonymous @ baaganna deyak nea , leech ekata gihin file 1 daanna , ethakota download karanna puluwan

    ReplyDelete
  3. මරු වැඩක් නේ. මාත් අළුත්ම ෆිල්ම් එකක් බාගන්ඩ ඕනා.

    ReplyDelete