Monday, November 28, 2011

FB හොර වැඩ - පරිස්සමින්



මට ඊයෙ කෙල්ලෙක්ගෙන් Friend Request 1 ආවා , නිකමට් වගේ Accept කරල ගිහින් බැලුවාම ඇත්තම එකක් , එයාගෙම Pictures ගොඩක් තියෙනවා , ඔන්න අද උදේ Online ඉන්නකොට මෙයා Hi කියල පටන් අරන් වෙච්ච දේ තමයි මේ , මේ තියෙන්නේ දුන්න ලින්ක් 1 , ඕක පේන විදියට Phishing ලින්ක් එකක්

http://www.mychatroom07.byethost33.com/

Profile 1 දැන් නෑ වගේ , වැඩේ මාට්ටු උන ගමන් Offline ගියා

https://www.facebook.com/profile.php?id=100001053395066





9 comments:

  1. හික් හික් ඔය දේ මටත් උනා දැන් සතියකට කලින්. වෙලාවට මම ට්‍රය් කරේ නෑ හැබැයි මට අවේ වෙන නමකින්

    ReplyDelete
  2. "phishing" kiyanne mokakda macho.

    ReplyDelete
  3. Anonymous - ඒ කියන්නේ මචන් , FAKE PAGE එකක් පෙන්නලා , ඒකට LOG වෙන්න හැදුවාම අපි එතන TYPE කරන දේවල් අදාල PAGE එක අයිතිකාරයට ගෙන්න ගන්න ක්‍රමයට

    ReplyDelete
  4. ඔයා කලදෙ හරි ගිය සතියෙ මටත් ඔය දෙ උනා වැඩ දන්න හන්දා බෙරුනා

    ReplyDelete
  5. පට්ට ආතල් !!!
    කෝමද මේ කෙල්ල කරන්න ගිය වැඩේට අහු උනා නම් !!!!

    ReplyDelete
  6. පිශින් ගැන මම ඊයේ ලිව්වා ලිපියක්.. :D

    PHISHING.. "ITS FOR HACK MY BOYFRIEND PROFILE."

    ReplyDelete
  7. ube tiyana loku kama thama matanam penne meken,kella sinhalen chat karanawa mu loku kamata english valin type karanava. a madiwata sinahala blog akakuth karanava.. hina yanava oi

    ReplyDelete
  8. Anonymous - i,m gud කියන්නේ සිංහලද මචන්? මම දෙමළෙන් CHAT කරත් ඒක වැඩක් නෑනෙ , කියන දේ විතරක් තේරුම්ගන්නකො

    ReplyDelete