Tuesday, August 16, 2011

පේ පෑල් (PayPal) වලින් මුදල් ලංකාවට ගමුද?

මේ HNB CARD විදිය දැන් පොඩ්ඩක් ලෙඩ දෙන්න පටන් අරන් , මෙන්න මේ පල්ලැහැ ලින්ක් එකේ තමයි 100% නීත්‍යානුකූලම විදිය. පේපෑල් එක හදාගන්න පුලුවන් , මොකද ඇමරිකන් බේස් බැංකු ගිණුමකුත් ඔයාලට නොමිලේම හම්බවෙන නිසා .

Payoneer Card එකට පේපෑල් සල්ලි - ඕනෑම ATM යන්ත්‍රයකින් Withdrew


" http://asipiya.blogspot.com/2012/08/payoneer-card-atm-withdrew.html"





මේ පල්ලැහැ තියෙන්නේ පරණ ක්‍රමේ , ඒක දැන් වැඩකරන්නෑ , උඩ තියෙන ලින්ක් එකෙන් අලුත් ක්‍රමේට ගන්න පුලුවන්



එහෙනම් ඔන්න කියල දෙන්න හදන්නේ, වැඩේට බහිමු.
ඔබට මෙහිදී සහය වන එකම බැංකුව වන්නේ හැටන් නැෂනල් බැංකුවයි සහ එහි ඩෙබිට් කාඩ් පත පමණයි

( ඔබ දැනට PayPal පාවිච්චි කරයි නම් කරුණාකර ඔබගේ මෙහෙයුම් පද්ධතියේ නවතම User Account 1 සාදාගෙන ලොග් වන්න. එසේ නැතිනම් cookies සියල්ල clear කර , Better Privacy Firefox add-on මගින් Tracking cookies සියල්ල clear කරගන්න.)


Code:    https://addons.mozilla.org/en-US/firefox/addon/betterprivacy/
1. මුලින්ම මෙන්න සයිට් එක ලොග් වෙන්න

Code:

www.paypal.com
2. දැන් මෙහි රට ලෙස Malaysia තෝරන්න




3.දැන් Sign Up යන්න




4. Personal Get start

 


5. Nationality Srilanka ලෙස යොදා ඔබේ සත්‍ය තොරතුරු ලබාදෙන්න 



( හදිසි අවස්ථාවකදී මෙය ඔබේමයැයි තහවුරු කිරීමට සිදුවුවහොත් ඔබගේ පාස්පෝර්ට් එකේ කොපියක් යැවීමෙන් එය තහවුරු කල හැක.)

6. දැන් සියල්ල සාර්ථකයි , මෙවන් පිටුවක් ඔබට දර්ශනය වේවි. ඔබේ බැංකු කාඩ්පත ඇමිණීමට පෙර ඔබගේ E-mail ලිපිනය තහවුරු කර සිටින්න. දැන් පේපෑල් අයිකනය මත එක වරක් click කරන්න.



7 .දැන් ඔබේ ගිණුමට ලොග් වී ඇත. ඔබගේ ලිපිනය දැන් තහවුරු කරන්න.
( Confirm E-mail Address )




8 . Confirm E-mail Address කිරීමෙන් ඔබට මෙවන් පිටුවක් හමුවේවි




9 . මෙහි Request a new confirmation number යන්න කිරීමෙන් ඔබට E-mail පණිවිඩයකින් code 1 ලැබේ , දැන් මෙහි 2 අවස්ථාවෙන් නිරූපණය වන පරිදි Click කිරීමෙන් code 1 ලබාදීමට අවස්ථාව හිමිවේ.



10. දැන් මෙහි 2 පියවර අනුගමනය කරන්න.






බැංකුවේ Code අංකය ඔබට දින දෙකකින් පමණ ලැබේවි. බැංකුව සමග කථාකර ඔබට ජාත්‍යන්තර ගණුදෙනු කිරීමට කාඩ්පතෙහි වලංගු තාව කාඩ්පතෙහි Expire දිනය තෙක් පවත්වාගන්න.



11. Card එක ADD කිරීමෙන් පසුව මෙහි ඇති Withdrew වෙතයාමෙන් එහි දක්නට ලැබෙන Withdrew to your card click කිරීමෙන් ඔබට මුදල් කෙලින්ම  ඔබගේ කාඩ්පතට Withdrew කරගත හැක.







 

60 comments:

  1. මේකෙන් paypal එකේ තියෙන මුදල් ලංකාවට ගෙන්නගන්නන බෑ නේද? මේ තියෙන්නෙ card එකක් paypal එකට link කරන විදිහනෙ.මේ ලිපියෙ තව කොටසක් තියෙනවද?

    ReplyDelete
  2. iPlus:
    හොද ලිපියක්. ඒත් යාලුවා කීවේනෑනේ මුදල් ලංකාවට ගෙන්වාගන්න හැටි.

    ReplyDelete
  3. නියම ලිපියක් !!!
    ගොඩක් වටිනවා මේ ගැන දැනුවත් වෙන්න ලැබීම !!!

    ReplyDelete
  4. ඉසුර නිර්මාල්(Isura Nirmal)- හරි ඒකත් ඇඩ් කරන්නම් , මම හිතන්නේ පොඩ්ඩක් මග ඇරිලා , ඕකෙ කියන Withdrawals එකට ගියාම මුදල් කෙලින්ම කාඩ් එකට withdrew කරන්න පුලුවන්.

    ReplyDelete
  5. mata dana ganna puluwanda oya makadi use kara HNB credit card akakda ahama nattum debit card akakda kiyala

    ReplyDelete
  6. atakota apita ma account aka use karala sell karannath puluwanda

    ReplyDelete
  7. verify waccha paypal account aka screen shot akak danna puluwanda.mokada pay pal verify una nattum cash withdrew karanna baha.anith aka vitrification proses aka thawa lipiyakin danna puluwanda

    ReplyDelete
  8. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ විදියට paypal account එකක් හැදුවම ලංකාවේ විස්තර දැම්මට street address එකේ Sri Lanka කියල වැටෙන්නේ නැනේ වැටෙන්නේ Malaysia කියලනේ ඉතින් confirm කරන්න අපේ පාස් පොර්ට් කොපියක් යැව්වම confirm වෙනවද ??

    ReplyDelete
  9. card 1kata withdrew karaddi RM 20 k hemathissema kepenavada ???

    ReplyDelete
  10. ow machan hema withdraw 1kakatama mama hitanne $5 kepenava.meka me alutin contries 26 kata dunna feature 1kak.(lankava eth set vela ne hmmmm...)
    see this ->http://pages.ebay.com.sg/sea/paypal/withdraw.html

    ReplyDelete
  11. Haffa, ela ela, salli ganna kalin salli hamba karanna epaya, menna tiyanawa hodata salli ganna heti tips tiyana forum ekak reg welama balanna ko
    www.blackpointfotum.com

    ReplyDelete
  12. Anonymous@ - ඒක අවුලක් නෑ , Nationality Srilanka නිසා, confirm කරන්න නෙමේ යවන්නේ ලිමිට් වුනොත් , හැම withdrew එකකටම රු.500 කැපෙනවා

    ReplyDelete
  13. මේකෙන් අපිට E - Bay එකේ sell කරන්න පුලුවන්ද ?
    Bye කරන්න පුලුවන්ද ?
    මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද ?

    ReplyDelete
  14. මේ ටික දැක්කහම ඔයා හිතයි මොන වාදයක්ද මේ කියල. දන්නැති නිසයි අහන්නේ.

    1. මේ Paypal එක හදන කොට Personal ද, Premier ද, හදන්න ඕන ? ඒ දෙකේ වාසි පාඩු මොනවද ? මට E - Bay sell කරන්නත් ඕනනේ.

    2. HNB Card Center එකට Call කරලා Card එක Online Payment වලට Active කරගන්න ඕන නේද ? bank එකෙන් Pyapal Verification Code එක ඇහුවම මොකටද කියල ඇහුවොත් ? bank එක දන්නවනේ ලංකාවට Paypal support කරන්නේ නැහැ කියල.

    3. Debit Card eka සතියකට විතරයිලු එකපාරකට active කරන්න පුළුවන්. එතකොට E - Bay එකෙන් හෝ වෙනත් තැනකින් බඩු ගන්න ඕන හැමවිටම bank account එකේ සල්ලි card එකෙන් Paypal එකට දාන්න Debit card එක active කරන්න වෙනවා නේද ?

    4. බැංකුවට මොනවා කියලද card එක expire වෙනකම් international payments වලට active කරගන්නේ ?

    5. දිගටම Card එක Online Payment වලට Active කරගන්න ඕනේ නම් අදාල Branch එකට ලියුමක් දෙන්න ඕනලු. මොනව කියලද ලියුමක් දෙන්නේ ?

    6. Paypal එක Malaysian , E - Bay එක Sri Lankan. බඩු ගන්නකොට ප්‍රශ්නයක් වෙයිද ? එකම company යනේ. Seller ට සැක හිතිලා complaint කරොත් ඉවරයි නේද ?

    9. HNB bank account එකේ හෝ Debit card එකේ තියෙන සල්ලි Paypal එකට දාන්න පුලුවන්ද ?

    10. Paypal verify කරන්න පාවිච්චි කරපු HNB Debit card එකම Alertpay verify කරන්න පාවිච්චි කරන්න බැරිද ?

    11. මේකෙන් අපිට E - Bay එකේ sell කරන්න buy පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ne machan, Expire date wenakalma active karagaththaki, customer care eke inna goiyyo samahara welawata owa kiyanawa, mama expiry date wenakal online wada walata active karala thiyenne machan.. beri ne, eyala ahanawa sathiyakatada ona neththam fulltimeda kiyala.

      Delete
  15. danata srilankan address paypal ekak thiyanawanam mokakda karanna puluwan????? eke profile settings wenas karanna barida??????

    ReplyDelete
  16. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  17. Machanla. Me widiyata withdrow kalama bank ekata salli enawa. eth eka bank ekata podi problem ekak tiyenawa neda. paypal walin salli ewanne ne lankawata. eth kohomada mehema ewanne?. eka ahu unama apith gas neda?
    mamath me widiyata salli aran tiyenawa.
    contact: infoniroshan@gmail.com

    ReplyDelete
    Replies
    1. eyalata eka wedak nea , american bank 1 kin ape account 1 salli transfer wena seen 1 tiyenne

      Delete
  18. Paypal Ac eka open karana kota Malaysia dunnama Tel No eka auto +60 wenawane...+94 denna be....den mekata mokada karanne kiyapallako machanla.....! [Boru Tel no dunnoth paypal eken call karapu welawata maattu ne...ethakota Ac eke thiyena salli tikath Block karai neda....!]

    ReplyDelete
    Replies
    1. paypal will not call u , just ignore it

      Delete
    2. If the Ac is Limited & when you reply to them via Resolution center & if the provided info is not sufficient enough they DEFINITELY CALL to the given number...]

      Delete
  19. Friends ...never open a Paypal Ac giving your Location as Malaysia...I did Open a one with country as Malaysia and transferred $ 350 from one of my clients in UK.... Oh God just after 2 days of receiving funds into Paypal Ac the Damn shit was Limited & they sent me a MSG to provide documented proof of Residential Address with my name on them...[They want Electricity, Water, Tel Bills and Mobile bills not accepted]

    So there I lost that $ 350 Thanks to the guy who posted this blog as a possible method of getting money into SL accounts from Paypal...LOL

    ReplyDelete
    Replies
    1. its not the problem with account , something you did wrong , i just add this post that who need to withdrew money ,

      Delete
  20. machan math haduwe personel kiyla eth payal site thiyana widihata personel walin puluwan buying witharaine....premium ekakma hadannweida emoney genna ganna...plse help

    ReplyDelete
    Replies
    1. If you Give Sri Lanka as your destination , then you can upload money into Paypal & buy anything online but you can never get money into your Paypal Ac as , Sri Lanka is not included in Paypals feature of receiving funds...

      Delete
    2. You can get REFUNDS without any problem [You can receive money from others into your AC]

      Delete
    3. cant receive money to sl accounts dude

      Delete
  21. Ane manda. mamath haduwa. Mage ekath limit una. Eth mama nationalty eka sri lanka kiyala damma. Phone number eka +94 danna denne nethi nisa mama 0094 damma. Eka wada kara. it passe limit una nisa mage driving license eke copy ekak yawwa. Passe limit eka ain kara. Dan mama withdraw kara 6 days kalin mage card ekata $65. thama awe ne. Balamu thwawa 5 days withara idala..

    ReplyDelete
  22. මචන් මම පේපල් හැදුවේ ලංකාවේ විදියට ඒකෙන් මම භාණ්ඩත් ගෙන්න ගන්න සල්ලි බාවිතා කරනවා...ඒත් මචන් මට ලගදී කේස් එකක් උනා රිෆන්ඩ් ගන්න ගිහින් ඒත් තාම රිෆන්ඩ් ආවේ නෑ යාලුවොනම් කිව්වා එනවා කියලා....මචන් මට මේ පේපල් එක අයින් කරලා වෙන රටක විදියට හදන්න ඕනී ඒත් එක කරන්න දන්නෑ මට පුලුවන්නම් උදව් කරන්න මේක හදා ගන්න.....

    ReplyDelete
    Replies
    1. you cant get refund , because srilankan account cant reserve money , you cant change the country , thats you need to create new one

      Delete
    2. Buddhika...if you don't know about PAYPAL, then keep your mouth shut....without giving false info....

      All kinds of REFUNDS will be received into SL Paypal Ac but could get little time {Read the Policy updates of Paypal]

      Be advised that you cant get Funds into a SL account not REFUNDS...

      Delete
    3. sorry my mistake. cant reserve money , but can get refund

      Delete
    4. ne mamath e bay refund aran thiyanawa.ekedi wenne api e bay ekata kala payment eka cancel weema pamanai.

      Delete
    5. lankawata refund ganna puluwan

      Delete
  23. mn paypal acnt 1 haduwe malaysia kyla deela dn 4n nmbr code 1 tynne +60 kyla eka change krgnna baida..plz hlp.......

    ReplyDelete
  24. machan kohomada jobs kerala labena salli lankawata ganne? mokakkda hari widiha.. paypal eken lankawata salli ganna bane ithin wena system ekak nadda online job walin labena salli ganna? payoneer har moneybookers walin puluwanda?

    ReplyDelete
    Replies
    1. A salli paypal walata aran ewwagen badu ganna thamai wenne.

      Delete
  25. machan api online jobs kerala labena salli kohomada lankawata ganne?
    pay pal walin ganna barinam mokakda hari widiha?
    payoneer, moneybookers card use kerala ganna puluwanda?
    mokakda hari piliwela? plz help me

    ReplyDelete
  26. මට පුලුවන්ද දැනගන්න ඕකෙන් සල්ලි හෙන්නගන්න විදිහ.

    ReplyDelete
  27. man paypal 1k lankawe vidihata hadala verify karala thiyenne..mata maleysiyan vidihata 1k hadala verify karaganna nam kohomada karanna oni ..mage parana HNB no denna bane neda..nathnam 2tama dunnata kamak nadda...pilithurak ikmanin laba denna

    ReplyDelete
  28. mata podi prashnayak thiyenawa machan......paypal account eka lankawe widihata haduwama emoney karala ganna salli paypal ekata ganna barida???naththan paypal eken lankawata genna ganna barida???mata mekata danna kauruhari answer ekak denna...

    ReplyDelete
    Replies
    1. machn paypal accnt 1 e emoney site walata dunnama un payment krnawa eth un payment karata ape accnt 1ta enne na mkda apita money send krnna withrai puluwan aparade hoyana salli

      Delete
  29. බඩියා ta thiyena prashnema matath thiyenawa...mamath lankawe widihata paypal ekak hadan sampath web card ekak link karala verify karala thiyenna

    ReplyDelete
    Replies
    1. lankawe widihata paypal hadala salli ganna ba,.

      Delete
  30. අනේ මචං web (buyincoins) එකකින් භාණ්ඩයක් ගන්නකොට Paypal වලින් ගෙව්වම Adress එක ප්‍රශ්නයක් වෙන් නැද්ද. ලංකාවට එන විදියට Adress කරන්නේ කොහොමද. Paypal වලින් ගෙව්වම Paypal වල තියන Adress එකට නේද භාණ්ඩය Post කරන්නේ.

    ReplyDelete
  31. ape aththama details deela paypal hadana eka weradida?

    ReplyDelete
  32. mama okkoma haduwa ath meka ellana cridit card no theyanna kohada

    ReplyDelete
    Replies
    1. http://asipiya.blogspot.com/2012/08/payoneer-card-atm-withdrew.html

      Delete
  33. Now you can receive your Payza,Payoneer and Skrill money from us instantly paying low service fee. 100% trusted service.
    Visit www.cpsmoneytransfers.webs.com

    දැන් ඔබගේ Payza, Payoneer හා Skrill මුදල්ද අපගේ වෙබ් අඩවිය මගින් අඩුම සේවා ගාස්තුවකට ක්ෂණිකව ගෙන්වාගත හැක. 100% විශ්වාසනීය සේවය.
    පිවිසෙන්න www.cpsmoneytransfers.webs.com

    ReplyDelete
  34. Now you can receive your Payza,Payoneer and Skrill money from us instantly paying low service fee. 100% trusted service.
    Visit www.cpsmoneytransfers.webs.com

    දැන් ඔබගේ Payza, Payoneer හා Skrill මුදල්ද අපගේ වෙබ් අඩවිය මගින් අඩුම සේවා ගාස්තුවකට ක්ෂණිකව ගෙන්වාගත හැක. 100% විශ්වාසනීය සේවය.
    පිවිසෙන්න www.cpsmoneytransfers.webs.com

    ReplyDelete
  35. http://www.slmarketer.com/?s=paypal

    ReplyDelete
  36. ebay eken order karapu baduwa awe neththan eyala salli refund karanawane.... ethakota paypal account eka sri lankan widihata hadala tibunoth e salli receive karanna berida?

    ReplyDelete
  37. Internet එකෙන් සල්ලි හොයන්න පුලුවන් පහසුම සර්තකම කමය දන්නෙ කවිද? දෙනට ඔන්ලන් වෙඩ කරල සල්ලි හොයන කෙනෙක් help me plz...

    ReplyDelete