Wednesday, March 2, 2011

ජීසස් පිටසක්වල දෙමුහුමක්ද?

සමහර පුරාවෘත්ත වන සදහන් වන පරිදි ,පුරාවෘත්ත පමණක් නොව ශුද්ධ වූ බයිබලයේද සදහන් වන ලෙස මේරි( ජීසස්ගේ මව ) ගැබ් ගත් බව සුරදූතයෙකු පැමිණ දන්වා සිටී. නමුත් ඒ වෙනකොටත් මේරි යනු කන්‍යාවක් , එසේනම් එය සිදුවිය හැකිද? පුරාන ගගනගාමී තියරියන්ට අනුව මේ දෙවියන් , සුරදූයන් සැබැවින්ම එලෙසද එසේ නැතිනම් යම්කිසි පිටසක්වල ජීවී කොටස් යැයි විශ්වාස කරයි. ඔවුන් පෘතිවියේ ජීවය හැඩගැස්වීමට උත්සාහකල බවත් තර්ක කරයි. ජීසස් යම් කිසි බලය්ක් සහිත පුද්ගලයෙක් බව බයිබලය සදහන් කරයි , ඔහු අසරණ මිනිසුන්ට උපකාරකරයි. යම් තැන්වල සදහන් වන පරිදි ඔහු මනසින් කථාකරයි.

පහතින් දක්වන්නේ අතීතයේ ඇදි චිත්‍ර කීපයක් , බලන්න එහි දැක්වෙන දේ



මොසස්ට ලබාදෙන අනකිරීම් 10 - ආකාශ වස්තූන් කීපයක් දර්ශනය කරයි. කාලය - චිත්‍රශිල්පියා නොදනී.



බෞතීස්මකරනය - පියාසරවස්තුවක් දර්ශනය කරයි. කාලය 1710



කුරිසියේ ඇණ ගැසීම - පියාබන වස්තූන් දර්ශනය කරයි. කාලය 17 වන සියවස







කුරිසියේ ඇණ ගැසීම - පියාබන වස්තූන් දර්ශනය කරයි - කාලය1350





මේරි මව්තුමිය - පිටසක්වල යානා  දර්ශනය කරයි - 17 වන සියවස -



මේරි මව්තුමිය ගැබ්ගත් බව දැන්වීම  - හදුනානොගත් වස්තුවක් මේරි මව්තුමිය වෙතට ආලෝකය විහිදුවයි - 1430

Barry H. Downing's The Bible and Flying Saucers (1968)


    The Bible, both Old and New Testaments, is filled with accounts of encounters with divine beings. Abraham and the 'smoking firepot' and a flaming torch that appeared in the sky as a sign of acceptance of his sacrifice (Genesis 15:17), the 'pillar of cloud'by day and the 'pillar of fire' by night that led Moses and the Israelites (Exodus 13:22), God landing on Mount Sinai in smoke, with a sound of a trumpet before them (Exodus19:18-19), Elijah being 'carried up to heaven' in a 'chariot of fire' which created a whirlwind (II Kings 2:11), and of course, Ezekiel's famous close encounter. (Ezekiel 1:1-28). The New Testament likewise contains many familiar-sounding sightings. Foremost is famous Star of Bethlehem which Matthew records that the Wise Men - probably Zoroastrian astronomer-priests - followed till it came to rest over the place where the child was (Matt. 2:9) - most unusual behavior for a supernova, comet, or planetary conjunction! The birth itself had been immediately announced by the appearance of a messenger shining with the glory of the Lord to shepherds in the fields at night. (Luke 2:9) Downing, himself a minister, argues that many of the terms describing such glorious and shining lights could be descriptions of UFOs. Even the shape believed to be the Holy Spirit that was seen to descend like a dove at Christ's baptism and the bright cloud at the Transfiguration, (Matt. 17:1-8) might have been extraterrestrial craft. The men in shining clothes, such as those the disciples believed were Moses and Elijah at the Transfiguration, would then have been their occupants. After the Crucifixion, yet another of these fellows came out of the sky, rolled the stone away from the tomb and announced the Resurrection. And of course, at the end of Jesus mission on Earth, he rose into the air and a cloud took him out of their sight while two of those mysterious Men in White consoled the disciples (Acts 1:6-11).
[YOUTUBE]s035c-5HgYU[/YOUTUBE]

මෙහි මා ඉදිරිපත් කර ඇත්තේ තාර්කීය කරුණු කීපයක් බව කරුණාවෙන් සලකන්න. ශුද්ධ වූ බයිබලයට හෝ කතෝලික ආගමිකයන්ට අපහාසයක් හෝ අන්කිසිවක් සිදුකිරීම උත්සාහයක් නොවූ බවත් දන්වා සිටිමි.

10 comments:

  1. මෝලඩර් ඉස්කලී ඉක්මනට එන්නෝ මෙන්න එක්ස් ෆයිල් එකාක්...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මේක මටත් කලින් හිතිලා තියෙනවා; http://trueorcrazy.blogspot.com/2009/06/virgin-birth.html

    අනිත් එක, zeitgeist කියලා documentary movie එකක් තියෙනවා. පුළුවන්නම් හොයාගෙන (ටොරන්ට් තියෙනවා) බලන්න. ජේසු කියන්නෙ කව්ද කියලා ඒකෙ වෙනමම කතාවක් කියනවා. (තව වෙනත් කතාත් ඒකෙ තියෙනවා.)

    ReplyDelete
  4. ඔය කතාව චිත්‍ර කීපයක තිබ්බා කියලා පිලිගන්න අමාරුයි නේද?

    මට හිතෙන විදිහට චිත්‍ර ශිල්පීන් තමුන්ට හිතෙන දේවලුත් චිත්‍ර වලට දානවානෙ...

    උදාහරණයක් හැටියට අපි මෙහෙම හිතමු නුවර යුගයේ චිත්‍ර වල ගස් ඇඳලා තියෙන්නෙත් මිනිස්සුන්ගෙම උසටයි...ඉතින් ඒකෙන් අපිට කියන්න බෑනෙ ඒ කාලෙ ගස් මිනිස්සුන්ගෙ උසටම තිබ්බා කියලා....

    මම දන්නේ නෑ ඔයා කොතෙක් දුරට ඕක පිලිගනීද කියලා...

    ReplyDelete
    Replies
    1. Chithra shilpeen thamanta hithena dewal dammata ewa daanne thamange addakeemak hari atheetha kathawak hari thiyenawanam neda?anika minissu guwanyaana gana hithalawath nathi kaaleka chithra shilpiyekta kohomada ehema hithenne?

      Delete
  5. හ්ම්..මම නම් ආගම් වල තියෙන දේවල් , විද්‍යාත්මකව විමසන්න යන්නෙ නැහැ..මොකද එහෙම කරන්න ගියොත් වෙන්නේ, ගොඩක් දෙනාගෙ සිත් රිදවෙන එක...( සිත් රිදවන අරමුණින් නොකලත්) ඒ නිසා මම මුකුත් කියන්නෙ නැහැ...

    වෙන ද වගේම රසබර පුංචි ලිපියක්... අර කිවත් වගේ මටත් මතක් වුනේ X-file එකේ ස්කයිලි නෝනව තමයි...

    ReplyDelete
  6. @ හරී - මම එහෙමමයි කියල කියන්නෑ , මම කරුණු ටිකක් ගත්ත විතරයි. ඩාවින්සි කියනවා , මේරි කියන්නේ ජීසස්ගේ බිරිද කියලා , එහෙම එක එක දේවල් තියෙනවා ඉතින් ,

    ReplyDelete
  7. @ සොඳුරු සිත :ඔයා කියන දේට මම එකඟයි...ගොඩක් ආගම් වලට පදනම වෙලා තියෙන්නෙ විශ්වාසයනෙ....

    අනික ගොඩක් ආගම් වල භක්තිය වැඩිකරන්න කියලා ලියපු අතිශෝක්ති තමයි හුඟක් තියෙන්නෙ...

    ඒක නිසා විද්‍යාවයි ආගමයි පටලවා ගන්න හොඳ නැහැ...

    මොන ආගම ඇදහුවත්,
    මම හිතන්නෙ වඩා වැදගත් කාටවත් කරදරයක් නැතුව ජීවත් වීම.

    @ බුද්ධික කසුන්:මෙහෙමයි

    ඕක දෙවිදිහකට වෙන්න පුලුවන්
    එක්කෝ කවුරුහරි කුතුහලයට හොයන්න ගිහින් එයාට යම් යම් සාක්ෂි ලැබෙන්න පුලුවන්
    අනික කවුරුහරි ජනප්‍රිය වෙන්න හිතාගෙන හෝ ආගමකට මඩ ගැහීමේ අරමුණකින් කරන්න පුලුවන්..

    ඉතින් සහෝදරයා අපි දන්නේ නෑනෙ ඔය එකෙන් කෝකද කියලා...
    මම හිතන්නෙ වඩා හොඳ දැන් තියෙන විදිහට ඇදහීම තමයි...
    මොකද ඔය ගැන හොයද්දී වෙන්නේ සමහර අයගේ හිත පෑරීම තමයි...සොඳුරු සිත කිව්ව වගේ.. මොකද කවුරුත් කැමති නෑනෙ තමන්ගේ ආගම බොරුයි කියනවට...

    ReplyDelete
  8. මට මේ පින්තුර ගත්ත පොත් කියනවද?

    ReplyDelete