Saturday, January 29, 2011

Toyoto Prius-hybrid - 3rd Generation V10

බලන්න මේ කාර් එක හොදයිද කියලා ,Hybrid Technology 1 තමයි Use වෙන්නේ , ලංකාවෙත් දැන් prius V10 ගන්න පුලුවන් ලක්ෂ 33 කට වගේ , ඒත් මම දන්නෑ ඇයි මිනිස්සු තාම පරණ වාහන පස්සේම දුවන්නේ කියලා. ආපු දවස් වලත් Auto Gear ගත්තේ නෑනෙ, දැන් Auto Gear පස්සෙමනේ මිනිස්සු දුවන්නේ , මාත් බැලුවේ එකක් ගන්න කියල. බලන්නකෝ කොහොමද බාන්ඩේ කියලා.











3 comments: