Tuesday, January 11, 2011

බුදුදහමට නිගාකරන බොලොග් අඩවියක්

පහතින් දැක්වෙන්නේ ඒ අඩවියෙන් ගත් රූප කිහිපයකි. මෙය ඉවත් කිරීමට වහාම පියවර ගත යුතුය , මේ වෙනකොටත් එහි සම්බන්ධවූවන් 30,000 ඉක්මවා ඇත. රජය් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුය.

[code] http://sirisangabo.wordpress.com/ [/code]

2 comments:

  1. මේකට පියවරක් ගතයුතුයි 2600 සම්බුද්දත්ව ජයන්තියට මෙච්චර මහන්සි වෙන මිනිසුන් ඇයි මේකට මහන්සි නොවන්නේ. මම මට පුළුවන්දේ කරනවා. ඒ ලංකාවේ සයිබර් අපරාධ පිලිබද ඇති ආයතනයට දැනුම් දීම. මම මේක ෆේස්බුක් යාළුවන්ට කියලත් ඉවත් කරන්න පැමිනිලි කරන්න කියනවා... ඔබත් පුළුවන් දෙයක් කරන්න..

    ReplyDelete
    Replies
    1. E paminili karanna puluwam tele phone number ekak thiyeanawada.matath denna.

      Delete