Tuesday, August 10, 2010

මහින්ද මාමා සිරාවටමද??



මර්වින් සිල්වා යනු අප රට තුළ විශාල භූමිකාවක් ඉසිලූ චරිතයක් බවට පත්වී තිබිණි. හිටි හැටියේ සිදුවූ ගස් බැඳීමක් හේතුවෙන් මහා ආන්දෝලනයක් පසුගිය සතිය තුළ ඇතිවිය.
දැන් සුලු වේලාවකට පෙර ලැබුණු තොරතුරු අනුව දැනගැනීමට ලැබුනේ ඔහුව අමාත්‍ය දූරයෙන් මෙන්ම පක්ශයෙන්ද නෙරපා ඇතිබවය.
මෙය කිසිවෙකුට හිතා ගැනීමටවත් පවා නොහැකි කාරණාවක් බව කිවයුතුමය.

පක්ශයට විශාල දායකත්වයක් දුන් ,
මුලසිටම පක්ශයේ ප්‍රබලයෙකු වූත් ,
කුඩාකල සිටම  මහින්ද ලඟින්ම ඇසුරු කල පුද්ගලයෙකු
සම්බන්දයෙන් මෙසේ තීරණයක් ගනීවිද??

මහින්ද රාජපක්ශ මෙය කෙලින්ම තීරණය කලේද?
නැතිනම්
මර්වින් සිල්වා සමග සාඛච්චා කොට තීරණය කලේද?

මොහොතක් සිතාබැලීමට කාලය.................

3 comments:

  1. තාමත් තීරණයක් ගන්න තරම් කල් වැඩියි වගේ මටත් හිතෙන්නෙ. ඒත් මම දන්න තරමින් කොන්දක් තිබුණෙත් මර්වින් ට විතරයි!!

    ReplyDelete
  2. මහින්දට මූව එලියට දාගන්න බැරුව හිටියේ.. මූ නිසා ආන්ඩුවට වෙන කරදර ඉවරයි නේ...හම්පඩ යුඇම්පි කාරයන්ට මේක තවත් ෂෝ එකක්..

    ReplyDelete
  3. ඔස්කා බයවෙලා unp කාරයන්ට.කෙලින් තිරන ගන්න හොදා නේද??එත් මෙ තව ජවනිකාවක් විතරද????

    ReplyDelete